|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අලුතින් කතාවක් හදන්න ඕනනම් ඉතින් ඔයාට එළකිරි එකට අලුත් ගැහැණු ළමයෙක් බන්ඳගන්න වෙනව :rofl::rofl:
    hari ekath balamuko ehenam :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hari ekath balamuko ehenam :rofl:

    හැමදාම වෙන දේ තමයි වෙන්නෙ :P ටික දවසකින් කතාව හදපු අයටම කතාව එපා වෙනව. :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හැමදාම වෙන දේ තමයි වෙන්නෙ :P ටික දවසකින් කතාව හදපු අයටම කතාව එපා වෙනව. :rofl:
    :rofl::rofl: sahathika aththa hehe
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e unath mama oyata kathawak hadanawa hadanawamai .

    අලුත් එකක් ද? :rofl::rofl: හදල බලන්නකො මොකෝ වෙන්නෙ කියල :rofl: මට කතා හදන්න කලින් ඔයාට තවත් කතාවක් හැදුනොත් ඔන්න අපි නෑ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අලුත් එකක් ද? :rofl::rofl: හදල බලන්නකො මොකෝ වෙන්නෙ කියල :rofl: මට කතා හදන්න කලින් ඔයාට තවත් කතාවක් හැදුනොත් ඔන්න අපි නෑ
    hadapudenko hathara handi kadanna :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    poddak iwasala innako ai ochcharatama hadissi ewa welawata sidda wei :rolleyes::rofl::rofl::rofl:

    හදිස්‍සි නොවී බැහැනෙ. වලපයයි ගොඩපයයි ඉන්නෙ නාකි මං. හෙට අනිද්ද මැ‍රුණොත් එහෙම ඔයාගෙ කතාව බලන්න වෙන්නෙ අපායෙ ඉඳගෙන තමයි :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එතකොට කතා හැදෙන එක නවතිනව ද? :rofl: සෑහෙන දරුණුයි වගේ
    apoi kohenda oya me katha karanna igena gaththe ??? ehenam issellama kadanna one hathara handi newei dath 32 :frown::rofl:

    darunui thama darunu nowi bane :frown:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    හදිස්‍සි නොවී බැහැනෙ. වලපයයි ගොඩපයයි ඉන්නෙ නාකි මං. හෙට අනිද්ද මැ‍රුණොත් එහෙම ඔයාගෙ කතාව බලන්න වෙන්නෙ අපායෙ ඉඳගෙන තමයි :rofl:
    :rofl::rofl: yana thanath kalinma danagena wage inne :P hodai hodai kaata kaatath hari yanawanam ,.. :lol::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apoi kohenda oya me katha karanna igena gaththe ??? ehenam issellama kadanna one hathara handi newei dath 32 :frown::rofl:

    darunui thama darunu nowi bane :frown:

    කතා හැදුනට පස්සෙ ඕව කරල වැඩක් නෑ. එතකොට ශේප් එකේ පැත්තකට වෙලා බලාගෙන හිටියම හරි :rofl::rofl:

    දරුණුවීම ඉතින් අවශ්‍යයි සමහර අවස්ථාවලට :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl: yana thanath kalinma danagena wage inne :P hodai hodai kaata kaatath hari yanawanam ,.. :lol::rofl:

    :yes::yes: යම අයියගෙ දුවල 3 දෙනා ඉන්නවනෙ එහෙ. එයාල පවුනෙ අපි නොගියොත් :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කතා හැදුනට පස්සෙ ඕව කරල වැඩක් නෑ. එතකොට ශේප් එකේ පැත්තකට වෙලා බලාගෙන හිටියම හරි :rofl::rofl:

    දරුණුවීම ඉතින් අවශ්‍යයි සමහර අවස්ථාවලට :yes::yes:
    oyata ehema paththakata wela balagena inna puluwan unata hamotama be ..,:frown::rofl:

    :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyata ehema paththakata wela balagena inna puluwan unata hamotama be ..,:frown::rofl:

    :yes::yes:

    පහරදෙන්න ඕන ප්‍රතිවාදියාගෙ දුර්වල අවස්ථාව බලල :rofl::rofl: බලන් ඉන්නව කියන එක නෙමෙයි ඒ :P
     
    Status
    Not open for further replies.