මචන් මට මේක අනිවා කරන්ඩ ඕනේ. එත් මම දැන් කොළඹ නෙමෙයි ඉන්නේ බන්. අනුරාධපුරේ ගෙදර ඉන්නේ. මට අසනීප උනා බන් leprosy හදුනා මට. මට මේකට සම්බන්ධ වෙන්ඩ ක්‍රමයක් ඇත්තෙම නැද්ද බන් ? මම ඇන්ඩ්රොයිඩ් ඉගෙන ගන්ඩ අසාවෙන් හිටියේ බන්
igena ganna unanduwa tiyanawanm oowa prashnda malli..awith igena ganin Bro.. isarahata newasika calzz set ekak patan ganna inne ehema hari join wenna puluwanne bro .. elzz.. asawa tiyanawanm badaka hamuwee waten epaa ewa shaktiyak karan nagitahan koollo..Swasthi siddam!!!

