හිම කඩාගෙන යන්නෙ මෙහෙමයි

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥




    fatta....


    11.gif
    :cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    මෙහෙ දැන් වෙන වැඩ වල හැටියට චීනෙන් ආධාරයක් හෙම ඇරං "හිම විඝටන අමාත්‍යංශය" ක් ඇතිකරල, "හිම විඝටන ඇමති", "හිම විඝටන නියෝජ්‍ය ඇමති",
    "හිම විඝටන ලේකම්", "හිම විඝටන අධ්‍යක්ෂ", "හිම විඝටන සහකාර අධ්‍යක්ෂ", "හිම විඝටන කමිටුව", "හිම විඝටන කමිටු නිරීක්ෂණ කමිටුව", ආ තව "හිම විඝටනය පිළිබද ජනාධිපති උපදේශක"??? :P
    ඔව් ඉතිං "මට මතක නැති" රටේ ඕවත් ආශ්චර්යයෙන් වෙයි බොලව්
    :angry:

    :rofl::rofl::rofl: