මෙන්න මගේ අලුත්ම ෆෝන් එක

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මෙන්න මගේ අලුත්ම ෆෝන් එක

    ඔන්න මචන්ලා මගේ ලුත්ම ෆෝන් එක.:Dමේ Sony Xperia P එක.:love:

    මේක ගන්න කලින් ගොඩාක් හොයලා බැලුවා.:yes:මේකේ පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා.බැටරි බහින එක,SD කාර්ඩ් ගහන්න බැරි එක.:(ඉතින් ඕවා ඔක්කොමත් කල්පන කරලා 35,000 ට තියෙන හොදම ඔප්ශන් එක නිස ගත්තා.
    මේ තියෙන්නේ මේක ගන්න කලින් ඔයාලගේ අදහස් ගත්ත නූල් ටිකක්.

    30-35 අතර ගන්න පුලුවන් හොදම phone එක
    මොකක්ද හොද මේ දෙකෙන්?
    Sony Xperia P ගැන ප්‍රශ්න පත්තරයක්
    Mobile phone එකක් ගන්න හොදම shop එක මොකක්ද?

    මේක ගත්තේ ඩයල්කොම් එකෙන්.

    ඔන්න බලගන්නකෝ භාන්ඩේ

    P6191495_zps696fe40e.jpg


    P6191496_zps49263f2f.jpg


    P6191498_zps60e698a8.jpg


    P6191500_zps6d88f078.jpg


    P6191501_zps50747a99.jpg


    P6191502_zps1e201a72.jpg


    P6191504_zps6d9defc7.jpg


    P6191505_zps0ecb82d6.jpg


    P6191507_zps97fd93e6.jpg


    P6191508_zpsbc6fc850.jpg


    P6191509_zps5ae4358c.jpg


    P6191510_zpsffc56cdf.jpg


    ඔන්න මේක තමා හොදම හරිය.:D
    මේක ගත්තේ මම නෙමේ.ඊයේ මගෙ උපන්දිනේ:cool:.මේක මගේ උපන්දින තෑග්ග.;)දුන්නේ මගේ පන:love:,මගේ ආදරනීය ගෑනු ළමයා.:love:අනාගත බිරිද.:rofl:ඒ නිසා මේ ෆෝන් එක දැන් :love::love:priceless:love::love:


    P6191511_zpsf2b53832.jpg


    P6191512_zps3e33badc.jpg


    ඉතින් මේකම පාවිච්චි කරන අයගෙන් මේක හොදින් තියා ගන්න උපදෙස් ටිකක් ඕනේ.:yes:බැටරි නම් බලන් ඉන්දෙද්දි බහිනවා.:baffled:ආසාවේ බෑ කටු අඩුවෙන ලස්සන බලන්න.:rofl:

    :love:හොද උපදෙස් ටිකක් දෙන්නෝ.:love:

    ස්තූතියි

     
    • Like
    Reactions: ayanthamaxi

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මමත් ඔහොමම කිව්වා මීට මාස කිපියකට කලින්.බය වෙන්න එපා මචන්.මහන්සි වෙයන්.උබට හරියනවා.:yes::D
    ඉතින් උඹේ කෙල්ල මාත් එක්ක යාලු වෙන්න ඕන :rolleyes:
    (විහිලුවට හොඳේ);)

    එල එල පට්ට , ඔකේ තියෙන මෙලෝ රහකට නැති ඇප් ටික ස්ටොප් කරපන්
    බැටරි බහින එක ටිකක් හරි අඩු වෙයි,:yes::yes:

    ඩයල් කොම් කොහෙද බන් තියෙන්නේ, :confused::confused: