...නිර්ණාමිකව -REP දෙන චණ්ඩියෝ.. වර බලන්න...

prabo22

Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    එසේය ස්වාමීනි... දැන් හැම තැනකම කතාව ඔහු ගැනය:lol::lol:

    එම්බල අලුගොසුව වහාම ඔහුගේ හිස ගසා දම්ව...
    හුදෙක්ම ජොක් 1ක් මපනි,,:(:(:lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එම්බල අලුගොසුව වහාම ඔහුගේ හිස ගසා දම්ව...
    හුදෙක්ම ජොක් 1ක් මපනි,,:(:(:lol:
    පස්වහන් දහසකට බුදු වෙන්න දේවයන් වහන්ස:nerd: ඌ එලකිරි අන්තපුරේට යටවෙලා
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    පස්වහන් දහසකට බුදු වෙන්න දේවයන් වහන්ස:nerd: ඌ එලකිරි අන්තපුරේට යටවෙලා
    ඔහොම තමඉ වැසිය ගල්‍රොල් හා සමාන අන්තහ්පුරයන් තියා ගත්තම,, අනිවා යට වෙන්වා,, ටින් ටින් ලමයාට අමාරුද?:dull::dull::D
     

    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    මම දන්නැති දෙයක් අහපු එකටත් -rep දාල. මාර වැඩ තමා.
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    5eh10i.png


    කියලා වැඩක් නෑ, මහලොකු අයියාලගෙ චන්ඩිකම්....:dull: Net එකේ අයියලා real life එකේ නිකම්මු බන්...මම rep system එක කැමති නෑ මචන්, ඒත් මුන් ජරා කතා කියන එක තමා අවුල..:nerd::frown:. කොන්දක් නැති උන්ගේ අම්මලා අයාලේ යන් වනචරයෝ...:angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔය ගැන කතා කරලා වැඩක් නෑ ලක්නාත්.. මමනම් ඕකට දැන් පුරුදු වෙලා..:D