පැල්පතේ උපන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.....
පැල්පතේ උපන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ගේ ජිවිත කතාව.....
[FONT="]එබ්‍රහම් ලින්කන් [/FONT]1809[FONT="] පෙබරවාරි [/FONT]12[FONT="] වෙනිදා ඇමරිකාවේ දුප්පත් කමේ පතුලේ ජිවත් වු කෙන්ටකි ප්‍රාන්තයේ මිනිසුන් අතර (kentucky)උපන් මිනිසෙක්.ඔහුගේ පියා ගොවියෙකි.ඔහු නිශ්චිත තැනක ජිවත් වීමට කැමත්තක් නොදක්කුවෙකී. තැනින් තැනට ගොස් ජිවත් වු ඔහුගේ පියා යහපත් සිහි කල්පනාවකින් වෑඩ කළ බවක් නොපනේ. ඔහුගේ පියා[/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තොමස් ලින්කන්[/FONT],[FONT="]ලින්කන් පවුලේ දේවනියාය.[/FONT]
[FONT="]මුලදී තොමස් ලින්කන්ට සිය පියාගෙන් උරුම වු දේපලක් තිබුණා.නමුත් එවා වුකුණා දැමීමට සිදු විමෙන් අන්ත දිලිදු භාවයට පත් උනා.කෙන්ටරි ප්‍රාන්තයේ එක කාමරයක් සහිත නිවසක ජිවත් වු මෙම දිළිදු පවුල අහාර අහේමය නිසාම ඔහුගේ වැඩි මහල් සහොදරිය කුඩා අවදියෙම මරණයට පත් වුණා.(sarah linken)විදිමත් ඔප්පු තිරප්පු නොමති කමෙන් ලින්කන්ලාගේ දේපල අහිමි වී ගියා. ලින්කන්ට වයස [/FONT]9[FONT="] දී ඔහුගේ මව මිය ගියා.එතකොට ඇයගේ වයස [/FONT]34[FONT="] ක් වුණා.ඒ milk sickness කියන රොග තත්වයෙන්.
[/FONT]
[FONT="]අනතුරුව ඔහුගේ පියා [/FONT][FONT="]sarah bush johnston [/FONT][FONT="]සමග විවාහ වුණා.ලින්කන්ගේ මේ පුංචි අම්මා ලින්කන්ට ගොඩක් සෙනෙහේ දැක්වුවා.ඔහු ඇයට අම්මා යැයි ආමන්ත්‍රනය කළා.ඔහු පියාගෙන්තරමක් දුරට දුරස් වීමට මෙය හෙතුවක් වුණා. නමුත් [/FONT]1830[FONT="] දී පදිංචිය වෙනස් කළා. ඉලිනියිස් ප්‍රාන්තයේ පොදු ඉඩමක පදිංචි වුණා.[/FONT]
[FONT="]ඔහුට කිවීමට පුදුම කැදර කමක් තිබුණේ[/FONT], [FONT="]සමහර උගත් වැඩිහිටියන්ගේ පාඩම් ඉගෙන ගැනිමට කැමත්තක් දක්වුවා.[/FONT]1832[FONT="] වන විට ඔහුගේ දේශපාලන ගමන අරම්භ වුනා.එතකොට ලින්කන්ට වයස අවු: [/FONT]23[FONT="] ඉලිනොලිස් මහජන සභාවට ඔහු තරග කළා. නමුත් එහිදී ඔහුට විදිමත් අධ්‍යනයක් හා මුදල් නොමති කමේ අඩුව හොදටම දැනුනා.තැපල් කාරයෙක් ලග වැඩ කරන ගමන් නීතිය ඉගෙන ගන්න කල්පනා කළා.[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලින්කන් විවාහ විමට මුලින් තීරණය කොට තිබුණේ ann rafledge සමගයි. නමුත් ඇය දරුණු උණ රොගයකට ගොදුරුව මරණයට පත් වුණා.ඔහු නිරන්තර වහල් භාවායට ලක් වු මිනිසුන්ගේ ඉරණම පළිබදව කතා කළා ඔහු ඇමරිකාවේ ජනාධිපති තරගයටමුහුණ දිලා ඒය [/FONT]1860[FONT="] දී ජයග්‍රහනය කළා [/FONT]1863[FONT="] දී වහල් භාවය අහොසි කර ජාය්‍යන්තර කිර්තියක් දිනා ගත් නිදහස පිළිබද ප්‍රකාශනය නිතිගත කළා. [/FONT]1863[FONT="] ඇමරකා සිවිල් යුද වලින් ගෙට්ස්බර් වලදී මරණයට පත් ප්‍රමාණය [/FONT]7500[FONT="] ක් පමණ ප්‍රමාණය වෙනුවෙන් ඓතිහාසික කථාවක් කළා. ගෙට්ස්බර් වලදී ඔහු පැවත් වු කථාව ලොක ඉතිහාසයට එකතු වෙලයි තියෙන්නේ. ඔහු වහල් භාවය අහොසි කර ප්‍රකාශනය සම්මත කර දින කිහිපයකට පසු මරා දැමුවා. නමුත් ඔහුගේ මරණයට කලින් හැම මිනිසෙකුටම හුස්ම ගන්න සමාන අයිතියක් තියෙනවා කියා ප්‍රකාශ කළා. මේ නිසා මරා දැමු ලින්කන් අපේ හදවත් වල සදා කලිකව ජිවත් වෙනවා...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]එබ්‍රහම්ට නිශ්චිත ගුරුවරයෙක් නොසිටියත්[/FONT], [FONT="]ඔහු ගුරුවරයාට අසිමත ලෙස ගරු කළා.එක එයාගෙ බාල පුතා වන Tad Linkon ගේ ගුරුවරයාට ලියු ලිපියෙන් හෙලි වෙනවා[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="]මගෙ පුතාට කියා දෙන්න හෑම මනුෂ්‍යෙකුටම සත්‍ය වාදී සහ සර්ව සධාරණ නොවන බව[/FONT],[FONT="]මෙක මගේ පුතාට කරුණාකර උගන්වන්න. නමුත් කියා දෙන්න මගේ පුතාට හැම තක්කඩියෙකු[/FONT], [FONT="]දුර්‍රජනයෙකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මෙ ලොකයෙ සිටින බව. ඒ කියන්නේ හැමදෙනමා තක්කඩියන් නොවේ තක්කඩියන් වගේම වැදගත් උදවියත් සිටිණා බව මගෙ පුතාට උගන්වන්න.සෑම අත්මර්තකමී දේශපාලනඥයෙකුත් ඉන්නා බව මගේ පුතාට උගන්වන්න[/FONT]
[FONT="]සෑම සතුරෙක් පාසම මිතුරෙකුත් සිටිනා මගේ පුතාට කියා දෙන්න . ඒ වගේම කියා දෙන්න නොමිලයේ කාගෙන් හරි ලබා ගන්න ඩොලර් [/FONT]5[FONT="]ට වැඩිය තාමාගේ දඩිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමින් වැඩි බව. ඒ බව ඔහුට එත්තු ගන්වීමට කලක් ගත වන්න පුළුවන්. නමුත් එම සත්‍ය ඔහුට උගන්වන්න.[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පරාජය විදදරා ගැනිමත් ජයග්‍රහනය නිහතමානිව සතුටින් භුක්ති විදිමටත් මගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊරිෂ්‍යකාරිව ඔහු යටපත් කරන්න[/FONT], [FONT="]ඈත් කරන්න ක්‍රියාකරන විට එවා ගැන කළකිරෙන්නේ වැතුව සන්සුන්ව සිටීමෙන් සිත යටින් සිනා සෙන්නට හැකි ශක්තියේ රහස ගැන ඔහුට උගන්වන්න.තම තමන්ගේ හයිය ශක්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නට ඒන අය පරාජය කිරිමට පහසුම අය බව ඔහුට අවබොධ කරවන්න.[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මුල් [/FONT][FONT="]ගු[/FONT][FONT="]රුතුමනී[/FONT], [FONT="]ඔබට හැකි නම් ඔහුට පොත පතේ ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොවෙයි.අහසේ සැරිසරණ කුරුල්ලන්[/FONT],[FONT="]හිරු රෑසේ පියාඹන මී මැස්සන් [/FONT],,[FONT="]නිල්වන් කදු බැවුමක පිපී වැනෙන වනමල් කියාපාන සදාතනික රහස ගැන ඔහුට නිවී සැනසිල්ලේ සිතන්නට ඉඩ හරින්න.[/FONT]
[FONT="]වංචා කිටිමට වඩා[/FONT], [FONT="]හොරමැරකම් කිරිමට වඩා පරාජයට මුහුණ දීම ගෞරන්විත බවත් . අනෙකුත් අය කුමක් කිවත් තමන්ගේ අවංක අදහස් ගැන විශ්වාසය තබා ක්‍රියා කිරිම ඉතා වටිනා බවත්[/FONT],[FONT="]මුල් ගුරුතුමනි[/FONT],[FONT="]ඔහුට වටහා දෙන්න. ඒ වගෙම මුල් ගුරුතුමනි මගේ පුතා පුරුදු පුහුණු කරන්න මෘදුමොලොක් මිනිසුන්ට මෘදු ලෙස සලකන්නටත්[/FONT], [FONT="]රළු මිනිස්සුන්ට රළු ලෙස සලකන්නටත් තමන් වටෙ සිටින උදවිය කරන දෙය අන්ධානුකරනයෙන් පිළි නොගන තමාගේ බුද්ධිය මෙහයවා යුතුකම් අයුතුකම් තෙරුම් ගෙන ක්‍රියා කිරිමේ ශක්තිය ඔහුට ලබා දෙන්න සෑම කෙනෙකුටම සවන් දිමට ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍ය කිරා මැන බලා හොද දෙය පමණක් තෙරුම් ගන්න ඔහුට හැකියාව ලබාදෙන්න.[/FONT]
[FONT="]කුමන දුකට පත් වුවත් එයින් පරිපිඩිත නොවී සිනාසෙන්නට ඔහුට උගන්වන්න[/FONT],[FONT="]කදුළු සැලිම ලැජ්ජාවට කරුණක් නොවන බවත් ඔහුට කියා දෙන්න හැම දෙයකම වැරදි සොයන්නත් ගණන් නොගනිමටත් මිහිරි චාටු බස් දොඩන්නන් ගැන පරිස්සම් වන්නටත් ඔහුට කියා දෙන්න තමන්ගේ ගතෙ සිතේ ශක්තිය වැඩිම මිළ ඉල්ලන්නන්ට විකුණුවත් තමන්ගේ හදවත සදාහා කිසි විටකත් මිලක් නොඉල්ලන්ටත් ඔහුට උගන්වන්න. බොරු ඝෝෂාවල් කරන සෙනග මධ්‍යයේ කන් පියාගෙන ඉන්නට ඉන්නට ඔහුට ධෛර්යය දෙන්න.තමන් සත්‍ය යැයි පිළිගන්නා දේ වෙනුවෙන් ධෛරමන්ව සටන් කරන්නට ඔහුට උගන්වන්න..[/FONT]
[FONT="]මුල් ගුරුතුමණි[/FONT], [FONT="]ඔහුට මෘදු ලෙස සලකන්න.නමුත් ඔහු හුරතල් කරන්න එපා. වානේ හොදින් තැලිය හැක්කේ ගින්නේන් රත් වු විට බව ඔහුට පැහැදිලි කරන්න. එ නිසා ජිවිත ගමනෙදි තමාට ප්‍රශ්නයක් පෑන නැගුනහොත් එය තෙරුම් ගන්නට සලස්වන්න. ඔහු කාටවත් යටත් කරන්නට බැරි මිනිසෙකු හැටියට දියුණු විමට එ අත්දැකිම් ප්‍රයෝජනවත් වේවී.[/FONT]
[FONT="]ධෛර්යමත්ව දරාගත යුතු නිර්භිත කමට අවශ්‍ය ඉවසිම ඔහුට තිබිය යුතුය.හැම විටම තමා ගැන උසස් විශ්වාසය ඇති කර ගන්නට ඔහුට උගන්වන්න මුළු මහත් මිනිස් වර්ගයා ගැනම එබදු විශ්වාසයක් ඇතිකර ගන්න පුළුවන් වන්නේ එහෙම කළොත් පමණි. ඔහුට මෙම අධ්‍යපනය දීම බැරෑරුම් කාර්යයක් බව මා දන්නවා. එ නිසා මුල් ගුරුතුමනි[/FONT],[FONT="]ඔබට හැම හැකි දෙයක්ම මගේ දරුවා වෙනුවෙන් මේ අකාරයට කරන්න. මගේ දරුවා ඒ අයුරින් පන්නරය ලබන බව මට විශ්වාසයි...[/FONT]
[FONT="][/FONT]
මේ තොරතුරු සියල්ල සොයා ගත්තේ පොත පත ඇසුරෙන්... ටයිප් කරලා අතත් රිදෙනවා...... මෙම කතාවෙන් ඔබගේ ජිවිතයටත් යමක් එකතු කර ගන්න....
බලලා comment Bump රෙප් දිමට අමතක කරන්න එපා...

[FONT="]එබ්‍රහම් ලින්කන් [/FONT]1809[FONT="] පෙබරවාරි [/FONT]12[FONT="] වෙනිදා ඇමරිකාවේ දුප්පත් කමේ පතුලේ ජිවත් වු කෙන්ටකි ප්‍රාන්තයේ මිනිසුන් අතර (kentucky)උපන් මිනිසෙක්.ඔහුගේ පියා ගොවියෙකි.ඔහු නිශ්චිත තැනක ජිවත් වීමට කැමත්තක් නොදක්කුවෙකී. තැනින් තැනට ගොස් ජිවත් වු ඔහුගේ පියා යහපත් සිහි කල්පනාවකින් වෑඩ කළ බවක් නොපනේ. ඔහුගේ පියා[/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තොමස් ලින්කන්[/FONT],[FONT="]ලින්කන් පවුලේ දේවනියාය.[/FONT]
[FONT="]මුලදී තොමස් ලින්කන්ට සිය පියාගෙන් උරුම වු දේපලක් තිබුණා.නමුත් එවා වුකුණා දැමීමට සිදු විමෙන් අන්ත දිලිදු භාවයට පත් උනා.කෙන්ටරි ප්‍රාන්තයේ එක කාමරයක් සහිත නිවසක ජිවත් වු මෙම දිළිදු පවුල අහාර අහේමය නිසාම ඔහුගේ වැඩි මහල් සහොදරිය කුඩා අවදියෙම මරණයට පත් වුණා.(sarah linken)විදිමත් ඔප්පු තිරප්පු නොමති කමෙන් ලින්කන්ලාගේ දේපල අහිමි වී ගියා. ලින්කන්ට වයස [/FONT]9[FONT="] දී ඔහුගේ මව මිය ගියා.එතකොට ඇයගේ වයස [/FONT]34[FONT="] ක් වුණා.ඒ milk sickness කියන රොග තත්වයෙන්.
[/FONT][FONT="]අනතුරුව ඔහුගේ පියා [/FONT][FONT="]sarah bush johnston [/FONT][FONT="]සමග විවාහ වුණා.ලින්කන්ගේ මේ පුංචි අම්මා ලින්කන්ට ගොඩක් සෙනෙහේ දැක්වුවා.ඔහු ඇයට අම්මා යැයි ආමන්ත්‍රනය කළා.ඔහු පියාගෙන්තරමක් දුරට දුරස් වීමට මෙය හෙතුවක් වුණා. නමුත් [/FONT]1830[FONT="] දී පදිංචිය වෙනස් කළා. ඉලිනියිස් ප්‍රාන්තයේ පොදු ඉඩමක පදිංචි වුණා.[/FONT]
[FONT="]ඔහුට කිවීමට පුදුම කැදර කමක් තිබුණේ[/FONT], [FONT="]සමහර උගත් වැඩිහිටියන්ගේ පාඩම් ඉගෙන ගැනිමට කැමත්තක් දක්වුවා.[/FONT]1832[FONT="] වන විට ඔහුගේ දේශපාලන ගමන අරම්භ වුනා.එතකොට ලින්කන්ට වයස අවු: [/FONT]23[FONT="] ඉලිනොලිස් මහජන සභාවට ඔහු තරග කළා. නමුත් එහිදී ඔහුට විදිමත් අධ්‍යනයක් හා මුදල් නොමති කමේ අඩුව හොදටම දැනුනා.තැපල් කාරයෙක් ලග වැඩ කරන ගමන් නීතිය ඉගෙන ගන්න කල්පනා කළා.[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලින්කන් විවාහ විමට මුලින් තීරණය කොට තිබුණේ ann rafledge සමගයි. නමුත් ඇය දරුණු උණ රොගයකට ගොදුරුව මරණයට පත් වුණා.ඔහු නිරන්තර වහල් භාවායට ලක් වු මිනිසුන්ගේ ඉරණම පළිබදව කතා කළා ඔහු ඇමරිකාවේ ජනාධිපති තරගයටමුහුණ දිලා ඒය [/FONT]1860[FONT="] දී ජයග්‍රහනය කළා [/FONT]1863[FONT="] දී වහල් භාවය අහොසි කර ජාය්‍යන්තර කිර්තියක් දිනා ගත් නිදහස පිළිබද ප්‍රකාශනය නිතිගත කළා. [/FONT]1863[FONT="] ඇමරකා සිවිල් යුද වලින් ගෙට්ස්බර් වලදී මරණයට පත් ප්‍රමාණය [/FONT]7500[FONT="] ක් පමණ ප්‍රමාණය වෙනුවෙන් ඓතිහාසික කථාවක් කළා. ගෙට්ස්බර් වලදී ඔහු පැවත් වු කථාව ලොක ඉතිහාසයට එකතු වෙලයි තියෙන්නේ. ඔහු වහල් භාවය අහොසි කර ප්‍රකාශනය සම්මත කර දින කිහිපයකට පසු මරා දැමුවා. නමුත් ඔහුගේ මරණයට කලින් හැම මිනිසෙකුටම හුස්ම ගන්න සමාන අයිතියක් තියෙනවා කියා ප්‍රකාශ කළා. මේ නිසා මරා දැමු ලින්කන් අපේ හදවත් වල සදා කලිකව ජිවත් වෙනවා...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]එබ්‍රහම්ට නිශ්චිත ගුරුවරයෙක් නොසිටියත්[/FONT], [FONT="]ඔහු ගුරුවරයාට අසිමත ලෙස ගරු කළා.එක එයාගෙ බාල පුතා වන Tad Linkon ගේ ගුරුවරයාට ලියු ලිපියෙන් හෙලි වෙනවා[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="]මුල් ගුරුතුමෙනි,[/FONT]
[FONT="]මගෙ පුතාට කියා දෙන්න හෑම මනුෂ්‍යෙකුටම සත්‍ය වාදී සහ සර්ව සධාරණ නොවන බව[/FONT],[FONT="]මෙක මගේ පුතාට කරුණාකර උගන්වන්න. නමුත් කියා දෙන්න මගේ පුතාට හැම තක්කඩියෙකු[/FONT], [FONT="]දුර්‍රජනයෙකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මෙ ලොකයෙ සිටින බව. ඒ කියන්නේ හැමදෙනමා තක්කඩියන් නොවේ තක්කඩියන් වගේම වැදගත් උදවියත් සිටිණා බව මගෙ පුතාට උගන්වන්න.සෑම අත්මර්තකමී දේශපාලනඥයෙකුත් ඉන්නා බව මගේ පුතාට උගන්වන්න[/FONT]
[FONT="]සෑම සතුරෙක් පාසම මිතුරෙකුත් සිටිනා මගේ පුතාට කියා දෙන්න . ඒ වගේම කියා දෙන්න නොමිලයේ කාගෙන් හරි ලබා ගන්න ඩොලර් [/FONT]5[FONT="]ට වැඩිය තාමාගේ දඩිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමින් වැඩි බව. ඒ බව ඔහුට එත්තු ගන්වීමට කලක් ගත වන්න පුළුවන්. නමුත් එම සත්‍ය ඔහුට උගන්වන්න.[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පරාජය විදදරා ගැනිමත් ජයග්‍රහනය නිහතමානිව සතුටින් භුක්ති විදිමටත් මගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊරිෂ්‍යකාරිව ඔහු යටපත් කරන්න[/FONT], [FONT="]ඈත් කරන්න ක්‍රියාකරන විට එවා ගැන කළකිරෙන්නේ වැතුව සන්සුන්ව සිටීමෙන් සිත යටින් සිනා සෙන්නට හැකි ශක්තියේ රහස ගැන ඔහුට උගන්වන්න.තම තමන්ගේ හයිය ශක්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නට ඒන අය පරාජය කිරිමට පහසුම අය බව ඔහුට අවබොධ කරවන්න.[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මුල් [/FONT][FONT="]ගු[/FONT][FONT="]රුතුමනී[/FONT], [FONT="]ඔබට හැකි නම් ඔහුට පොත පතේ ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොවෙයි.අහසේ සැරිසරණ කුරුල්ලන්[/FONT],[FONT="]හිරු රෑසේ පියාඹන මී මැස්සන් [/FONT],,[FONT="]නිල්වන් කදු බැවුමක පිපී වැනෙන වනමල් කියාපාන සදාතනික රහස ගැන ඔහුට නිවී සැනසිල්ලේ සිතන්නට ඉඩ හරින්න.[/FONT]
[FONT="]වංචා කිටිමට වඩා[/FONT], [FONT="]හොරමැරකම් කිරිමට වඩා පරාජයට මුහුණ දීම ගෞරන්විත බවත් . අනෙකුත් අය කුමක් කිවත් තමන්ගේ අවංක අදහස් ගැන විශ්වාසය තබා ක්‍රියා කිරිම ඉතා වටිනා බවත්[/FONT],[FONT="]මුල් ගුරුතුමනි[/FONT],[FONT="]ඔහුට වටහා දෙන්න. ඒ වගෙම මුල් ගුරුතුමනි මගේ පුතා පුරුදු පුහුණු කරන්න මෘදුමොලොක් මිනිසුන්ට මෘදු ලෙස සලකන්නටත්[/FONT], [FONT="]රළු මිනිස්සුන්ට රළු ලෙස සලකන්නටත් තමන් වටෙ සිටින උදවිය කරන දෙය අන්ධානුකරනයෙන් පිළි නොගන තමාගේ බුද්ධිය මෙහයවා යුතුකම් අයුතුකම් තෙරුම් ගෙන ක්‍රියා කිරිමේ ශක්තිය ඔහුට ලබා දෙන්න සෑම කෙනෙකුටම සවන් දිමට ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍ය කිරා මැන බලා හොද දෙය පමණක් තෙරුම් ගන්න ඔහුට හැකියාව ලබාදෙන්න.[/FONT]
[FONT="]කුමන දුකට පත් වුවත් එයින් පරිපිඩිත නොවී සිනාසෙන්නට ඔහුට උගන්වන්න[/FONT],[FONT="]කදුළු සැලිම ලැජ්ජාවට කරුණක් නොවන බවත් ඔහුට කියා දෙන්න හැම දෙයකම වැරදි සොයන්නත් ගණන් නොගනිමටත් මිහිරි චාටු බස් දොඩන්නන් ගැන පරිස්සම් වන්නටත් ඔහුට කියා දෙන්න තමන්ගේ ගතෙ සිතේ ශක්තිය වැඩිම මිළ ඉල්ලන්නන්ට විකුණුවත් තමන්ගේ හදවත සදාහා කිසි විටකත් මිලක් නොඉල්ලන්ටත් ඔහුට උගන්වන්න. බොරු ඝෝෂාවල් කරන සෙනග මධ්‍යයේ කන් පියාගෙන ඉන්නට ඉන්නට ඔහුට ධෛර්යය දෙන්න.තමන් සත්‍ය යැයි පිළිගන්නා දේ වෙනුවෙන් ධෛරමන්ව සටන් කරන්නට ඔහුට උගන්වන්න..[/FONT]
[FONT="]මුල් ගුරුතුමණි[/FONT], [FONT="]ඔහුට මෘදු ලෙස සලකන්න.නමුත් ඔහු හුරතල් කරන්න එපා. වානේ හොදින් තැලිය හැක්කේ ගින්නේන් රත් වු විට බව ඔහුට පැහැදිලි කරන්න. එ නිසා ජිවිත ගමනෙදි තමාට ප්‍රශ්නයක් පෑන නැගුනහොත් එය තෙරුම් ගන්නට සලස්වන්න. ඔහු කාටවත් යටත් කරන්නට බැරි මිනිසෙකු හැටියට දියුණු විමට එ අත්දැකිම් ප්‍රයෝජනවත් වේවී.[/FONT]
[FONT="]ධෛර්යමත්ව දරාගත යුතු නිර්භිත කමට අවශ්‍ය ඉවසිම ඔහුට තිබිය යුතුය.හැම විටම තමා ගැන උසස් විශ්වාසය ඇති කර ගන්නට ඔහුට උගන්වන්න මුළු මහත් මිනිස් වර්ගයා ගැනම එබදු විශ්වාසයක් ඇතිකර ගන්න පුළුවන් වන්නේ එහෙම කළොත් පමණි. ඔහුට මෙම අධ්‍යපනය දීම බැරෑරුම් කාර්යයක් බව මා දන්නවා. එ නිසා මුල් ගුරුතුමනි[/FONT],[FONT="]ඔබට හැම හැකි දෙයක්ම මගේ දරුවා වෙනුවෙන් මේ අකාරයට කරන්න. මගේ දරුවා ඒ අයුරින් පන්නරය ලබන බව මට විශ්වාසයි...[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒබ්‍රහම් ලින්කන්..