අපොයි ඔව්........ ඕනේ තරඟ සාධක තියෙනවනන් එකක් පෙන්නපන්කෝ.......... ( මහවන්සේ ඔට්ටු නෑ... ඔට්ටු නෑ කියන්න හේතු මගෙන් අහන්න එපා උඹට ඔලු ගෙඩියක් තියෙනවනේ ඒ නිසා හිතපන්)
අනික බෞද්දයන්ට වැදගත් උනත් නැතත් කවුරු හරි කෙනෙක් වැරදි අදහසක් සමාජගත කරන්න හදන්න කොට ඇත්ත පෙන්නලා දෙන එක කාගේත් යුතුකමක්.............
බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩිය කියන්න ත්‍රිපිටකය තියනවා, ඉන්දියාවේ අශෝක රජ්ජුරුවන්ගේ සෙල් ලිපි තියනවා, බුද්දාගම පැතිරුණු අනෙක් රටවල් වලත් ලිකිතව තියනවා.
වැඩියේ නෑ කියන්න තමුසෙට මොනාද තියන සාක්ෂි? ඊයේ පෙරේදා අහසින් කඩාපාත් උන උන් කියන ඒවාද සාක්ෂි? දන්නේ නැති දේවල් දන්නවා වගේ කතා කරලා මෝඩ කම් ප්‍රදර්ශනය කරන්න එපා.
මේ පොතේ තියෙන්නේ බොරු කියල කියන එකට මගේ කිසි විරුද්දත්වයක් නෑ. මාත් මේකේ තියන ඒවා පිළිගන්නේ නෑ. එත් දෙයක් දන්නේ නැත්නම් දන්නවා වගේ රඟ පන්න එපා.