මං කියන්නෙ නං නෑ මහත්වරුනේ..( අප්සට් ගී - 05 )

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං කියන්නෙ නං නෑ මහත්වරුනේ..( අප්සට් ගී - 05 )

    (මං අහන්නෙනං නෑ රත්තරනේ)

    මං කියන්නෙ නං නෑ මහත්වරුනේ....
    අපි දිනා ගත්තෙ කොහොමද කියලා...
    පැරදිලා උන්නු කාලෙදි දැනුනා.....
    බලු බල්ලෙක්වත් අපට නෑ කියා.........


    බොරු පොරොන්දු ටික වෙඩි වගෙ දීලා...
    අපි විපක්ශයට ඇපත් නැති කලා............
    මගෙ සපෝටර්ලා බෝතල් ගහලා.....
    උං හිනා වෙවී ගේමට බැස්සා..........

    මං කියන්නෙ නං නෑ මහත්වරුනේ....

    එක කතිරය අංකය උඩින් ගසා...
    අපි ඒවා ඩබල් වැඩි කර ගත්තා.....
    ඔය කම්පියුටර් ජිල්මාට් දමා........
    මහත්වරුනේ මං යන්නෑ කිසිදා .......

    මං කියන්නෙ නං නෑ මහත්වරුනේ....
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට මචන්......:lol::lol::lol:

    මේ වගේ ඒවා ලි‍යනකොට පරෙස්සම් වෙ‍යන් පුටේ........විශේෂ‍යෙන්ම සුදු වෑන් වලින්.......:baffled:
    :baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl:

    ක්‍රිකට් මැච් එකක් කියල හිතුවෙ :lol:
    :(
    රෙප් දෙන්න වටේ යන්ඩලු
    :sorry::sorry: :rofl::rofl: Thanks ban :D

    පට්ට මචන්......:lol::lol::lol:

    මේ වගේ ඒවා ලි‍යනකොට පරෙස්සම් වෙ‍යන් පුටේ........විශේෂ‍යෙන්ම සුදු වෑන් වලින්.......:baffled:
    :baffled::baffled:
    :baffled::baffled: :oo: :sorry:
    thanks ban :rofl:
    පට්ට මචන්......:lol::lol::lol:
    :rofl::rofl: Thanks machan

    .:rofl:

    Beware from white vans machan :D
    :sorry::sorry: :sorry: ok :eek:

    :rofl:

    :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    7.gif