පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දැන් කරන බිස්නස් එකට
    අවශ්‍ය පරිදි ආයෝජනය කරනවා
    තවත් මුදලක් ඉතිරි වුනහොත් නව ආයෝජන මාර්ගයක් ගැන බලනවා
    මුලු මුදලම එක ආයෝජනයක් තියන්න බයයි
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    +20
    ලක්ශ 10 හම්බ උනොත් නම් මේ දවස් වල මම පංසලකට යන පාරක් හදල දෙන වැඩක් කරනවා මේක තව කට්ටියක් දාලා ඉක්මන් කරනවා.
    මම දැන් ඉන්න තරම් ස්ථාවර තත්වෙක හිටියේ නැත්නම් ඔය ගමකින් රබර් අක්කර 1හමාරක් වගේ ඇරන් දානවා. කොළඹ කට්ටියටනම් ලක්ශ 10 ගන්න බෑ කියලා හිතෙයි. ඒ වුනාට මම ඉන්න කැගල්ලේ ඉඳලා 15km විතර ඇතුලට ගියාට පස්සේ ඕනතරම් ඉඩම් තියෙනවා අඩුවට.
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    Ekaparama labuna hinda FD ekak danawa 6 months walata...a atharathura kaleyedi ayojanayata sudusu maarga balala ayojanaya karanawa
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    +20
    ලක්ශ 10 හම්බ උනොත් නම් මේ දවස් වල මම පංසලකට යන පාරක් හදල දෙන වැඩක් කරනවා මේක තව කට්ටියක් දාලා ඉක්මන් කරනවා.
    මම දැන් ඉන්න තරම් ස්ථාවර තත්වෙක හිටියේ නැත්නම් ඔය ගමකින් රබර් අක්කර 1හමාරක් වගේ ඇරන් දානවා. කොළඹ කට්ටියටනම් ලක්ශ 10 ගන්න බෑ කියලා හිතෙයි. ඒ වුනාට මම ඉන්න කැගල්ලේ ඉඳලා 15km විතර ඇතුලට ගියාට පස්සේ ඕනතරම් ඉඩම් තියෙනවා අඩුවට.

    sira?? 10 ta ekahamarakma puluwanda ban... adayamath thiyanawada...:shocked:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    sira?? 10 ta ekahamarakma puluwanda ban... adayamath thiyanawada...:shocked:

    හැබැයි ඉතින් වාහනෙන් ගිහිල්ලා ඉඩම ලඟ බැහැලා වැඩ කරලා එන ඉඩම් නම් නෙවෙයි.
    ඉඩමට යන්න normal අඩි 2,3 අඩි පාරවල් තමා තියෙන්නේ. තමන්ම රබර් කපනවනම් සැලකියයුතු ගානක් හම්බ වෙනවා.
    වෙන කෙනෙක් දාල කරනවනම් ටිකක් අමරුයි 1.5කින් ගොඩ යන්න.
    normaly වැස්ස වගේ හෙතු හින්දා අවුරුද්දටම දවස් 100 විතර තමා රබර් කපන්න පුලුවන්
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔක්කොටම කලින් බයික් එකක් ගන්නවා. හීරෝ ජුන්ඩා කටුව පාගලා පාගලා දැන් ඇතිවෙලා තියෙන්නේ. ඉතුරු ගාන පොතේ දානවා.. :yes::yes:
     

    *#DHI#

    Member
    Oct 22, 2008
    408
    3
    0
    My computer
    ලක්ශ 16 ණය වෙලා ඉතාලි ගිය මගේ මහත්තයව ගෙන්වගෙන,ඉතුරු සල්ලි වලින් බැංකුවේ තිබ්බ රත්තරං බඩු වලින් භාගයක් බේර ගන්නවා. :yes:
     
    Last edited:

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    ලක්ශ 16 ණය වෙලා ඉතාලි ගිය මගේ මහත්තයව ගෙන්වගෙන,ඉතුරු සල්ලි වලින් බැංකුවේ තිබ්බ රත්තරං බඩු වලින් භාගයක් බේර ගන්නවා. :yes:

    :sorry::sorry::(:(
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    රත්තරං;15204105 said:
    නෑ වදින්නේ නෑ. වාර්ශික පොලිය ලක්ශ 5ට වැඩි උනොත් විතරයි වදින්නේ

    1enma danawa ehenam :rolleyes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    20000 පඩියෙන් මහා ලොකු දෙයක් කරන්න බෑ බං.
    මුලින්ම ලක්ෂ 4ක් අම්මට දෙනවා ණය බේරලා ගෙදර අළුත්වැඩියාවට ගන්න.
    වැඩට යන්න එන්න කියලා තාම මට රෝද 2ක් වත් නෑ. ඒකට ලක්ෂ 2යි.
    Graphic වලින් කීයක් හරි අමතරව හොයාගන්න පුළුවන් නිසා මගේ ස්විටි කෙල්ලව (Computer) Upgrade කරන්න ඕනේ. Printer එකටත් එක්ක 50000 ක් යයි.
    තව 2 1/2 ක් නංගිගේ පොතට දාලා. ඉතුරු 1 මගේ පොතට දානවා.


    :yes::yes::yes:

    ubata laksha dahayak newei machan kotiyakma hamba wenna ona!:love::love:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හිතේ තියෙන ඇත්තම කියන්නම්කෝ නිකන් වෙන වෙන බොරු බයිලා නැතුව.....

    මම සාමාන්‍ය කෙනෙක්....... පාරම්පරිකව ආර්ථික අතින් ශක්තිමත් වෙච්චිවත්, රැකියාවෙන් මහා විශාල වැටුපක් උපයන කෙනෙක්වත් නෙවෙයි මම..... මගේ හීනය මටම කියලා වාහනයක් ගන්න එක.......

    ඒත් මට ලක්ෂ 10ක් එකපාරට ලැබුනොතින් මුලින්ම කරන්නේ මම මගේ ගේ හදාගන්න ගත්තු ණය පියවන එක තමයි...... එතකොට මගේ හිත නිදහස් මම ණයකාරක් නෙවෙයි කියලා කාටවත්...... එහෙම ඒ ගත්තු ණය ගෙවලා තවත් ප්‍රමාණයක් ඉතුරු වුනොතින් ඒ මුදල මගේ දෝණි වෙනුවෙන් ස්ථිර තැන්පතුවක හරි ඉතිරිකිරීමේ ගිණුමක හරි දාලා තියනවා කවදාහරි එයාගේ අධ්‍යාපන කටයුතු වගේ දෙයකදී ප්‍රයෝජනයට ගන්න........

    මගේ හීනේ සැබෑ කරගන්නවාට වඩා වෙලා තියෙන බැඳීම් වලින් නිදහස් වෙන එක මට සැනසීමක්.......
    ticket ekakin hari ubata machan laksha 10k wath adumagane adenna kiyala prarthana karanawa!
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mata nam loku naya barak nehe
    bike ekakuth thiyenava
    1lkh vithara thamai naya thiyenne
    eka gevala
    den inna parana ge thattu 3kata hadanna palamu tattuva hadanava hadala kada kaamara hadala kuliyata deela
    evayin hamba vena advance ha ithuru mudal valin deveni tattuva hadala sllit ekata ena ayata kuliyata denava
    (salli madi veyida manda ) mata denma Car one nehe thiyena bike eka hodatama athi mage Rtiketaa

    eeta passe purudu vidiyatama innava
     
    Last edited: