රාජගිරියේ මහත් වෙන පෙති ගැන දන්නවද ?

ChanukaD

Member
Aug 12, 2010
5
5
0
රාජගිරියේ මහත් වෙන පෙති ගැන දන්නවද ?

කොල්ලනේ අර රාජගිරියේ ඉන්න මහත් වෙන්න පෙති දෙන Doctor ගැන දන්නවද ? ගොඩක් එවුන් ඔය පෙති ගහලා ටොම්බ Size වෙලා .. අපේ ගෙවල් වලට පොඩ්ඩක් එහා පොරක් ඉඳියා ඌත් ඔය පෙත්ත ගහලා මාර විදිහට size වෙලා ..උගේ ඇඳුම් එකක්වත් ඌට අඳින්න බැරි වෙලා ඔක්කොම ඇඳුම් එක එක එවුන්ට දීලා අලුත් ඇඳුම් එහෙමත් අරගෙන ..... :shocked: දැන් ආයිත් කෙට්ටු වෙලා අලුතෙන් ඇඳුම් ගන්නවලු ....:D අන්න එහෙමයි සීන් එක ....ඒ පෙත්ත ගන්නකොට සෙල්ලම් කරන්න ඕනෙලු ...ඒ කිවුවේ Gym එකේ .....නැත්තම් ඇඟ බහිනවලු...

අපේ අයියා කෙනෙක් hospital ඉඳියා ස්නායු case එකකට ඌට බෙහෙත් කලේ ගාල්ල කරාපිටිය hospital එකේ ප්‍රධාන Specialist doctor කෙනෙක් . ඉතින් ටිකට් කපාගෙන ගෙදර එනකොට doctor ට මූ කියලා ..doctor මට කන්නත් බෑ මහත් වෙන්නත් ඕන කියලා ...එතකොට doctor කියලා තියේ මෙහෙ නම් ඕකට බෙහෙත් නෑ මන් අඳුරන doctor කෙනෙක් ඉන්නවා එයා ලඟට යන්න කියලා ....ඉතින් මුත් ගිහිල්ලා ....ගිහිල්ලා බැලින්නම් පට්ට සෙනගක් ඉන්නවලු බෙහෙත් ගන්න ඇවිල්ලා ..කෙල්ලෝ එහෙමත් ඉන්නවලු හෝ ගාලා ...ඉතින් මූ ඇතුලට ගත්තලු ..ඇඳුම් ඔක්කොම ගලවනවලු ...ඒ කිවුවේ ජොකාත් ගලවලා අමු හෙළුවෙන් බර කිරනවලු...ඊට පස්සේ මාස 3කට පාවිච්චි කරන්න බෙහෙත් දෙනවලු ..තව ඌට බොන්න vitamin එකකුත් දීලා තිබුණා....

ඊට පස්සේ මූ මටත් සීන් එක කිවුවා මෙහෙම එකෙක් ඉන්නවා පොඩ්ඩක් බලපන් කියලා ..බෙහෙත් බොන්න ගන්නකොට මූ කෑවනේ බොල අමර කෑමක් ...vitamin එකේ නම B12 කියලා තමයි කිවුවේ ....ඊට පස්සේ මම මුගෙන් පෙත්ත ගැන ඇහුවා ...ඌ කිවුවා tablet එකේ නම Body Tone කියලා .. මම හොයන්න පුළුවන් උපරිමයෙන් tablet එක ගැන හෙව්වා internet එකේ ...Bodybuilding forum, sites පීරලා tablet එක හෙව්වා...ඒත් වැදගත් දෙයක් හොයාගන්න බැරි වුනා ..හැබැයි මට body tone tablets කියලා බෙහෙත් වගයක් හම්බුනා ..... බැලූබැල්මට පේනවා ගැහුවොත් හුටා තමයි කියලා ...සමහරවිට මේ doctor මේවා ලංකාවට ගෙනල්ලා මෙහෙම විකුණනවද දන්නේ නෑ.....අර අයියා කිවුව විදිහට බෙහෙත් වලට ගන්න ගාන 700 යි ලු ..ගානත් අඩු නිසා අපේ එවුන් හොයන්නේ බලන්නේ නැතුව ගිහිල්ලා පෙත්තට පුක දෙනවා අන්තිමට නිකන් වඳ වෙනවා ... ඔච්චර වටිනා පෙත්තක් නම් මොකද 700 කට දෙන්නේ ...අනේ මන්දා ...අර vitamin එක නම් pharmacy වල ගන්න තියෙනවලු.....

මම Bodybuilding කරනවා ....අර අයියා ඕක මට කිවුවම මම ගිහිල්ලා Gym එකේ Consultant ට කිවුවා .....පොර කිවුවා මටත් එකෙක් ඕක ගැන කිවුවා පොඩ්ඩක් විස්තර ටිකක් හොයාගෙන මට කියපන් කියලා ...ඉතින් මම google එකේ ගැහුවා ඌරුපෙති කියලා ..එතකොට results වල elakiri talk වල comments වගයක් තිබුනා ...ඒකබලාගෙන යනකොට FCB කියලා මේකේ member කෙනෙක් රාජගිරියේ ඉන්න සේරසිංහ කියලා doctor කෙනෙක් ගැන කියලා තිබුනා ..ඒකයි මෙහෙම නූලක් දාන්න හිතුනේ .... අර අයියා කිවුවේ doctor ඇතුල් කෝට්ටේ කියලා ...ඌ කිවුවේ අනුරාධපුරේ වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් වට්ටෝරුවක් ගෙනල්ලා පෙත්ත හදලා දෙනවා කියලා ... FCB කියන්නේ doctor ඉන්නෙ රාජගිරියේ කියලා ....මම දන්නේ නෑ හරි කවුද කියලා ..... මොකක් වුනත් බඩුවැඩ එළකිරි වගේ ...

FCB member ගේ comments වලට මමත් එකඟයි ...මේකේ තියෙන්නේ හෝමෝන වෙනස් කරන සීන් එකක් ....ඒකයි මාස තුනක් බොන්න ඕනේ ඒ හෝමෝන වෙනස් වෙන්න කාලයක් ඕන නිසා....FCB කියපු විදිහට මේ පෙත්තෙන් testosterone අඩුවෙලා Estrogen හෝමෝනය වැඩි වෙනවා ....Estrogen කියන්නෙ ගෑනුන්ගේ body එකෙ තියෙන hormone එක....හෝමෝන වලින් කරන්න බැරි හුයන්නක් නෑ ... සමහර විට මේ පෙති වලට Steroid කලවම් කරනවද දන්නෙත් නෑ ....Steroid ගැන කියන්න ඔනේ ... දන්නෙ නැති කස්ටියට ඒකත් කියන්නම්කො ..

අපේ body එකේ තියෙන testosterone කියන්නෙ ස්වාභාවික Steroids. Steroids වලින් තමයි අපේ ඇඟ හදන්න signal එක දෙන්නෙ...Steroid පිටින් ගත්තම ඒක Drug එකක්...Steroid Injections and Steroid Tablets තියෙනවා.....ගැහුවොත් බඩුම තමා ....හැදෙනවා නැති වෙන්න ........සතියක් විතර ගැහුවා කියන්නෙ විකාරෙට හැදෙනවා ...වැඩේ භයානකයි .......භයානක කම බලාගන්න ඕනේ නම් youtube එකේ ගිහිල්ලා ගහන්න Steroids goes wrong කියලා ..........ලෝකෙ ලොකුම Arm එක තියෙන මිනිසා විදිහට එක් තරා පුද්ගලයෙක් කිරුලු පැලන්දා ..........ඒත් පොරක් steroid ගහපු එකෙක් ....steroid වල side effects තියෙනවා සෑහෙන්න ....කවුරුත් දන්නවනේ Rock ගැන ........පොර films වල act කරනකොට steroids පාවිච්චි කරනවා ..but සුපිරියටම workout එක දාන නිසා එච්චර බලපෑමක් නෑ ........පහුකාලෙදි බලාගන්න පුලුවන් අපිට ........පොර බැඳලා ලමයි එහෙමත් ඉන්න නිසා දැන් එච්චර ගානක් නෑ....Rock Steroid ගැහුවමයි ඇත්ත ඇඟයි බලාගන්න ඔනේ නම් Fast and Furious 5 movie එකයි WWE Royal Rumble 2013 එකයි අරගෙන සන්සන්දනය කරලා බලන්න ......වෙනස තේරෙයි ...

supplements වලින් වෙන්නෙ මේකයි ....අපේ ශරීරෙ තියෙන hormone එක තමයි testosterone....testosterone level එක අඩු වුනාම කොච්චර සෙල්ලම් කලත් කෑවත් වැඩක් නෑ ...testosterone level එක වඩිවෙන්න ඕන කරන ප්‍රධානම දේ තමයි Fat .... supplements ව්ල තියෙන Saturated Fat එක testosterone level එක වැඩිවෙන්න උදවු වෙනවා ...But මේ පෙති වල වගේ අහිතකර විදියට නෙවෙයි ..ඒකයි වෙනස.... ඔය දුමින්ද සිල්වා එහෙම පිම්බිලා ඉන්නේ hormones ගහලා බව ගොඩක් එවුන් දන්නේ නෑ...නිකන් ගෙදරට වෙලා ඉන්න වුන් තමයි මේ වගේ දේවල් වලට අහුවෙන්නේ ....bodybuilding කරන ඒකගැන හොඳ උනන්දුවක් තියෙන ඒ වගේම Health,Nutrition and supplementation ගැන දන්නකස්ටිය මේවට අහුවෙන්නේ නෑ....මොකද වුන් ශරීරයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය මිනිස්සුන්ට වඩා දන්නවා . ...ඒකනිසා ඔය මහත් වෙන්න කස්ටිය දැන්ම Gym එකකට යනවා නම් හොඳයි ....මේ වගේ පෙති ගහලා වඳ වෙනවට වැඩිය හොඳයි gym එකේ සෙල්ලම් කරලා හොඳට කාලා අවශ්‍ය නම් supplement එකක් එහෙම අරන් personality එකත් හදා ගන්න එක ..ඔන්න ඕකයි seen එක ......උඹලා මේක ගැන දන්න හැම විස්තරයක්ම මේකේ දාපල්ලා ....මේක ගැන හොයන්න ඕනේ ටිකක් .....පුළුවන් නම් මේ thread එක stick පාරක් දාන්න Mr.ඇඩ්මින් :D
 
Last edited:

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    oka thiyenne rajagiriye name..kotte paththe. a behet ganna maget yaluwo tikak nam giya..behet bonakota kanna puluwan hodata. weight ekath wadi wenawalu..samaharu nam mahath una dakka. bt samaharu nam hitapu gaanamai..bt weight eka wadi unalu.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    oya anan manan beheth bonda epa mahath wenda. hondata protein wadi kaama kanda chicken breast eka wage, soya milk wage. karala honda excersice tikak karanda chest ekatai arms walatai.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කොල්ලෙක් ඌට මහත් වෙන්න ඕනෙ කියල.. මාවත් ඇදගෙන ගියා ඔතනට ගත්ත බෙහෙත්.. මොකද්ද රෝස පාට පැණිය කුයි චූටි පෙත්තකුයි දුන්න.. කන්න පැයකට ඉස්සෙල්ල බීපිය කියල.. පුකේ අමාරුවට ඉතින් අරගෙන ආව..
    ගෙදර ආව විතරයි තාත්ත ගත්ත ගමන් එලියට විසික් කොලා :rofl:

    තාත්තත් මගෙ වයසෙ මගෙ සයිස් තමා ලු.. දැන් බොඩි බිල්ඩර් වගේ හිටියට..
    වයස ආපුවාම ඇග දායි ලු :baffled: ඉවසන්න බෑ ඕයි.. හයියෙන් හුලගක් ආවොත් ගහගෙන යනවා :sorry:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කොල්ලෙක් ඌට මහත් වෙන්න ඕනෙ කියල.. මාවත් ඇදගෙන ගියා ඔතනට ගත්ත බෙහෙත්.. මොකද්ද රෝස පාට පැණිය කුයි චූටි පෙත්තකුයි දුන්න.. කන්න පැයකට ඉස්සෙල්ල බීපිය කියල.. පුකේ අමාරුවට ඉතින් අරගෙන ආව..
    ගෙදර ආව විතරයි තාත්ත ගත්ත ගමන් එලියට විසික් කොලා :rofl:

    තාත්තත් මගෙ වයසෙ මගෙ සයිස් තමා ලු.. දැන් බොඩි බිල්ඩර් වගේ හිටියට..
    වයස ආපුවාම ඇග දායි ලු :baffled: ඉවසන්න බෑ ඕයි.. හයියෙන් හුලගක් ආවොත් ගහගෙන යනවා :sorry:

    :sorry::sorry::sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ඔය හුගක් මහත් වෙන්න කියල දෙන්නේ ප්‍රෙඩ්නිසෙලෝන් කියන බෙහෙත......
    ඕකෙ දීර්ඝ කාලීන් දරුණු ආචරණ තියනවා........
    ප්‍රධානම එක තමා දියවැඩියාව හැදීම..............

    මහත් වෙන්න ඕන ම නම් ආයුර්වේද බෙහෙතක් තියනවා උදේ හවස එළකිරි බෝතල් බාගයක් එක්ක තේ හැන්දක් කන්න ඕන. බෙහෙතෙ නම “කුෂ්මාණ්ඩ රසායනය“
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචං ඔය හුගක් මහත් වෙන්න කියල දෙන්නේ ප්‍රෙඩ්නිසෙලෝන් කියන බෙහෙත......
    ඕකෙ දීර්ඝ කාලීන් දරුණු ආචරණ තියනවා........
    ප්‍රධානම එක තමා දියවැඩියාව හැදීම..............

    මහත් වෙන්න ඕන ම නම් ආයුර්වේද බෙහෙතක් තියනවා උදේ හවස එළකිරි බෝතල් බාගයක් එක්ක තේ හැන්දක් කන්න ඕන. බෙහෙතෙ නම “කුෂ්මාණ්ඩ රසායනය“

    තේ හැන්දක් කිව්වෙ මොකද්ද මචෝ............ කන්නෙ කොහොමද තේ කොළ :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :dull: ethakota hari yaida, uba nam owata nane neda, nane :rofl:

    අපෝ නෑ.. මතට තිත තියාගෙන තියාගෙන යනවා.. අතටත් තිත තිබීමට කාලය එලබ ඇත

    s7DTdX5.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තේ හැන්දක් කිව්වෙ මොකද්ද මචෝ............ කන්නෙ කොහොමද තේ කොළ :sorry:
    ඔය බෙහෙත් මිනිස්සුන්ට......
    නරින්ට බෙහෙත් ගන්න නම් පල වෙට් සර්ජන් කෙනෙක්-වයිල්ඩ් ලයිෆ් ස්පෙෂල් කරපු එකෙක් ගාවට................


    දැන් කියපිය රිදුන කියලා....ලොල්!!!!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔය බෙහෙත් මිනිස්සුන්ට......
    නරින්ට බෙහෙත් ගන්න නම් පල වෙට් සර්ජන් කෙනෙක්-වයිල්ඩ් ලයිෆ් ස්පෙෂල් කරපු එකෙක් ගාවට................


    දැන් කියපිය රිදුන කියලා....ලොල්!!!!

    swjVv2N.jpg


    කියපන් කො කුප්ප කන් කරන්නෙ නැතුව..

    බලු මිනිස්සු
    කොහෙද ඕක තියෙන්නෙ ගන්න
    2.gif