බුද්ධියෙන් සවන්දෙන්න !

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බුද්ධියෙන් සවන්දෙන්න !

    chinthaka+geethadewa.jpg






    0002041D.gif


    හැම තැනම මරුවැල්ය - නුරා නෙතු ගිනි දැල්ය...-චින්තක ගීතදේව







    මම කවදාවත් මෙහෙම සින්දුවක් අහලා නැහැ,,,,
    මේ ගායකයා කවුද කියලා දන්නෙත් නැහැ.
    ගීත ශයිලය මොකක්ද කියලා දන්නේත් නැහැ.
    කොටින්ම මට මේ ගීය ගැන දැනෙන හැගීම විස්තරකරන්න තේරෙන්නේත් නැහැ.
    හැබැයි එක දෙයක් තේරෙනවා ,,,කවදාවත් උනේ නැතිවිදිහට

    හදවත හුරාගෙන මේ ගීතය ආත්මයට එකතුවෙනවා වගේ හැගීමක් දැනෙනවා.







    බුද්ධියෙන් සවන්දෙන්න !
    අපේ කාලයේ මිනිසාගේ ඉරණම ගැන සම්මත සම්ප්‍රදායන් ඉක්මවන රැඩිකල් තරුණයකයෙකුගේ හදවතින් ගැයෙන සත්‍යයේ ගීතයයි මේ!!!


















    හැම තැනම මරුවැල්ය
    නුරා නෙතු ගිනිදැල්ය
    ආත්මය
    පරඬැල්
    පයින් යන පොරවල්ය

    විඩාපිරි මුවවල්ය
    හිගාකන අතවල්ය....//
    අතනොපා අතපාන
    සිනා නැති පොරවල්ය

    ඇට ගැහුණු ඇගවල්ය
    ණයට කන බඩවල්ය.....//
    වේලට හාල් පොල්
    අරන්යන පොරවල්ය

    මග දෙපස කොඩි වැල්ය
    මුව සිනහ මනලොල්ය
    ගාඩ් පිට ඇමතිවරු
    ඇදෙන හැටි ආතල්ය.....//






    කවුද මේ චින්තක ගිතදේව කියන්නේ,,,
    දන්නා කෙනෙක් විස්තර කියන්න .......






     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බයි ද වේ.. බුද්දියෙන් සවන් දෙන්න බෑ සහෝ..
    සවන් දීල බුද්ධියෙන් විමසන්න නම් පුළුවන්
    2.gif


    ලිද පමණි.. pure tv bump
    2.gif


    dEcihh3.jpg


     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලිමිට් පැනල නැතුව තිබ්බත් බලන්නෙ නෑ

    බයි ද වේ.. බුද්දියෙන් සවන් දෙන්න බෑ සහෝ..
    සවන් දීල බුද්ධියෙන් විමසන්න නම් පුළුවන්
    2.gif


    ලිද පමණි.. pure tv bump
    2.gif




    :(:(:(:(
    අඩන්නේ නැතුව හිටපන් බන් ,,,
    හෙට හරියනවනේ ...
    මගෙනම් තව 1.7gb ඉතුරුයි
    දැන් torrent දාන්න ඕනි.
    තව 8gb ඉතුරු account එකකුත් තියනවා
    ඒක උදේට දානවා .............
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :(:(:(:(
    අඩන්නේ නැතුව හිටපන් බන් ,,,
    හෙට හරියනවනේ ...
    මගෙනම් තව 1.7gb ඉතුරුයි
    දැන් torrent දාන්න ඕනි.
    තව 8gb ඉතුරු account එකකුත් තියනවා
    ඒක උදේට දානවා .............

    YFzOcmq.jpg


    ajsv8s7.jpg


    රිදුනා
    2.gif

    කැ@ මිනිස්සු
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බඩී හු@ත ඇවිත් මෙන්න මෙහෙම comment එකක් දායි..

    :love:නියම සින්දුව බුවා අයියෙ.. මම download කළා :yes: ඇත්තටම හදවතට වදින සින්දුවක්.. ඇදකාලෙ ඔය වගේ උන් ගොඩක් අඩුයි..:love:

    ඔන්න ඔය වගේ පාහර විදියට බොරුවක් ගොතල තමා ඕක අතඅරින්නෙ :rofl::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බඩී හු@ත ඇවිත් මෙන්න මෙහෙම comment එකක් දායි..

    :love:නියම සින්දුව බුවා අයියෙ.. මම download කළා :yes: ඇත්තටම හදවතට වදින සින්දුවක්.. ඇදකාලෙ ඔය වගේ උන් ගොඩක් අඩුයි..:love:

    ඔන්න ඔය වගේ පාහර විදියට බොරුවක් ගොතල තමා ඕක අතඅරින්නෙ :rofl::rofl:
    :lol::lol::lol::lol::rofl:
    අඩෝ ,,,
    උබ නම් මාරම ඩයල් එකක් බන්.
    සිරාවටම ඌ ලිව්වා වගේ යකොව්..........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයා ඔය සිංදුව ෆේස්බුක් එකේ ශෙයාර් කරලා තිබුණා නේද..? මං ඒකෙන් ඇහුවා.. පට්ටම සිංදුව.. ඇඟට දැනෙන්න කියනවා.. පොර නම් කවුද කියලා දන්නෑ.. ඒත් අජිත් කුමාරසිරි මහත්තයාගෙ ශෛලියට සමානයි.. මේ සිංදු ටික අහලා නැත්තං අහලා බලන්න නුවන් අයියෙ..









    ඔන්න තුන්වන ලෝකය ඇල්බම් එකම අහලා නැත්තං බාගෙනම අහන්ඩ..
    http://www.mediafire.com/download/myodw4dnco2/Ajith+Kumarasiri.rar

    මල් පොකුරු අරන් ආවත්
    හඳපානෙම නුඹ ආවත්
    යන්න වෙන්නෙ රළු පාරක
    තුන්වෙනි ලෝකයෙ රටක් මේක

    ආවත් දුකයි..... නාවත් දුකයි.....

    මගෙ හිත මැද්දෙන් නුඹ
    හිත කීරි ගැහෙන ගමනක් යනවා
    හීනයක් මගෙයි එය මත
    හරි සුන්දරයි යනකොට

    ආවත් දුකයි..... නාවත් දුකයි.....

    උඩ ඉන්න අය දෙවිවරු කිව්වා
    පහළ ඉන්න අය කලවම් වෙනවා
    ජීවන වියදම දෙවිවරු සොයලා අසට නැගුණා
    අසල්වැසියො සමහර මගෙ යාලුවො පොළොව යට ගියා


    ආවත් දුකයි..... නාවත් දුකයි.....


    එකිනෙකාගේ රසවින්දනය එකිනෙකට වෙනස් ය.
    උදාහරණය: අතේ ඇඟිලි
    ජය වේවා!!



     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩී හු@ත ඇවිත් මෙන්න මෙහෙම comment එකක් දායි..

    :love:නියම සින්දුව බුවා අයියෙ.. මම download කළා :yes: ඇත්තටම හදවතට වදින සින්දුවක්.. ඇදකාලෙ ඔය වගේ උන් ගොඩක් අඩුයි..:love:

    ඔන්න ඔය වගේ පාහර විදියට බොරුවක් ගොතල තමා ඕක අතඅරින්නෙ :rofl::rofl:
    නෑ ඩෝ.. මං මගේ ආසම ගායකයා ගැන කතා කලා..:yes:
    අජිත් කුමාරසිරි නැතහොත් රොක් අජිත්..:love:

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔයා ඔය සිංදුව ෆේස්බුක් එකේ ශෙයාර් කරලා තිබුණා නේද..? මං ඒකෙන් ඇහුවා.. පට්ටම සිංදුව.. ඇඟට දැනෙන්න කියනවා.. පොර නම් කවුද කියලා දන්නෑ.. ඒත් අජිත් කුමාරසිරි මහත්තයාගෙ ශෛලියට සමානයි.. මේ සිංදු ටික අහලා නැත්තං අහලා බලන්න නුවන් අයියෙ.


    :love:නියම සින්දුව බුවා අයියෙ.. මම download කළා :yes: ඇත්තටම හදවතට වදින සින්දුවක්.. ඇදකාලෙ ඔය වගේ උන් ගොඩක් අඩුයි..:love:

    swjVv2N.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    තොල් පෙති ගාවලා බලමුද හිත් හඳුනනවද කියලා
    මුහුණ බලාගෙන හිදිමුද අපි අඳුනනවද කියලා
    අතැගිලි අල්ලන් ගනිමුද අපි හමුවෙනවද කියලා

    මේ මුළු අහසම ඔබම වෙන්න
    මුළු මහ පොළොවම ඔබම වෙන්න
    ගස් වැල් තරු මල් ඔබම වෙන්න
    ඔය පෙම්බර හිත මගෙම වෙන්න

    දුක් සංකා ටික දුරුව යන්න
    පෙම්බස් වල ටික දුරක් යන්න
    තනිකම වෙනුවට හවුල් වෙන්න
    ඔය පෙම්බර හිත මගෙම වෙන්න