SAMSUNG GALAXY S II SHW-M250S ජෙලි බීන් වලට Update කිරීම.
මගේ ළඟ තියෙන්නෙ SAMSUNG GALAXY S II SHW-M250S Phone එකක්(කොරියන් එකක්).මෙකෙ තියෙන්නෙ Android 2.3(GINGERBREAD).මට මේක Android 4.1(Jelly BEAN)කියන සංස්කරණයට Update කරගන්න පුළුවන්ද? SAMSUNG Kies,PC Sync 2.5.3.13043_14_1 Software එකෙන් Update එකක් කරන්නද කියල අහනව.ඒත් ඒක පෙන්නන්නෙ කොටු විදියට.ඒ එම Update එක කොරියන් වලින් තියෙන නිසා වෙන්න ඇති නේද? Update කරන පියවරත් ඇත්තෙ Korean භාෂාවෙන් ද? මේකෙන් Update කරොත් මුළු System Language එකම Korean වෙයි නේද? එහෙම උනොත් මේ භාෂාව දන්නෙ නැති නිසා English වලට හරවගන්නත් බැරි වේවි නේද? (දැනට තියෙන එකෙත් වැඩක් නැති Korean App. ගොඩක් තියෙනව.ඒව අයින් කරන්න දෙන්නෙත් නෑ.)
Firmware Update කියන්නෙ Custom Rom Update කියන එකමද?
Phone එකෙන් Update කරන්න දෙන්නෙත් නෑ.එහේ Sim එකක් දාන්නලු.මට මේකට ඉන්ටර්නැෂනල් කස්ටම් රොම් එකක් දාන්න පුළුවන්ද? SHW-M250S/L/K Model තුනටම එන්නෙ එකම කස්ටම් රොම් ද?
SHW-M250S එකට හරියන English Custom Rom එකක් හොයා ගන්නෙ කොහොමද?
වැරදි එකක් දැම්මොත් Phone එක Brick වෙනව නේද?
මේක Galaxy S2 GT-i9100 ට Convert කරන්න පුළුවන්ද? (මම සමහර Blog වල දැක්ක පුළුවන් කියල)එහෙම කරාට කමක් නැද්ද?
දන්න කෙනෙක් ඉන්නව නම් උදවු කරන්න.