කොල්ලෙක් පාලමෙන් පනියි..........

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොක්කෙන්මද ?
    2.gif

    දුකට පුන් ටිකක් ගහගනින්..
    මම යනවා පිල්ම් එකක් බලන්න..
    මම කිව්ව එක බෑවද :confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පල පල.. ක්ලෝරීන් ජහ ජරාව.. උබලට කොයින්ද මේවා :rofl::rofl:
    ක්ලෝරීන් නැහැ පකො මුහුදු වතුර සුද්ද කරනවා මැශින් වලින් :yes:ඇති වෙන්න වතුර තියෙනවා එවා ෆිල්ටර් කරලා බොන්නෙත් අපිනම් ඉතින් බොන්න ගන්නෙ බොතල් වතුර අර වතුර ගොඩ කාලයක් එක දිගට බිවුවාම කිඩ්නි වලට හොද නැහැලු:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ක්ලෝරීන් නැහැ පකො මුහුදු වතුර සුද්ද කරනවා මැශින් වලින් :yes:ඇති වෙන්න වතුර තියෙනවා එවා ෆිල්ටර් කරලා බොන්නෙත් අපිනම් ඉතින් බොන්න ගන්නෙ බොතල් වතුර අර වතුර ගොඩ කාලයක් එක දිගට බිවුවාම කිඩ්නි වලට හොද නැහැලු:yes:

    කොච්චර සුද්ද කලත් කක්කි ඕව.. ඊ,,,ක්කි
    2.gif

    අපි ළිදෙන් ගත්ත පිරිසිදු වතුර රස විදිනවා..
    1.gif

    බෝතල් කරපු වතුර කියන්නෙ යකෝ ක්ලෝරීන් නේන්නම් කිකිළි..
    වතුර ෆිල්ටර් කරන තැනක වීඩියො එකක් වත් බලාපිය.. ක්ලෝරීන් අනිව ඩෙෆා දානවා
    :angry::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ක්ලෝරීන් නැහැ පකො මුහුදු වතුර සුද්ද කරනවා මැශින් වලින් :yes:ඇති වෙන්න වතුර තියෙනවා එවා ෆිල්ටර් කරලා බොන්නෙත් අපිනම් ඉතින් බොන්න ගන්නෙ බොතල් වතුර අර වතුර ගොඩ කාලයක් එක දිගට බිවුවාම කිඩ්නි වලට හොද නැහැලු:yes:

    :yes: Freshwater Generators.
    Chlorine දාන්නෙ නෑ. ඒත් ඔය වතුර වල Minerals එහෙම මොකුත්ම නෑ.
    ඒකට කරන්නෙ Purify කරලා අන්තිමට Treat කරනවා Minerals එහෙම දාලා.
    එහෙම නැතුව බිවුවොත් තමා කේස් :yes::D