HELP : Car එකක් ගන්න 10 laks වලට අඩුවෙන්

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    HELP : Car එකක් ගන්න 10 laks වලට අඩුවෙන්

    Car එකක් ගන්න 10 laks වලට අඩුවෙන් මගේ මැක්ස් බජට් එක ඔච්චරයි. ගෙදර ඉන්නේ 4 දෙනයි.

    මට 10 කට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ කාර් මොනවද කියල කියන්න පුලුවන්ද? ලාබෙට හොයන එක අමාරු බව මම දන්නවා. එත් ඉතින් කියන්න...

    ====

    Mitsubishi Lancer ASP Model (c62a) 1991 අවුරුද්ද එකක් හම්බ උනා 7.5 කට
    මට මේකේ ගුණ දොස් කියන්න පුලුවන්ද? තෙල් කරන එක කොහොමද? ආපහු විකුණා ගන්න පුළුවන් වේවිද? මාර්කට් කොහොමද කියන එක? මොනවද මේකේ තියෙන අවුල්? ස්පෙයාර් පාර්ට්ස් තියෙනවද?

    කාර් එකේ ලුක් එකත් හොඳයි. ඉන්ටිරියර් හොඳයි. බඳේ තැන් දෙකක් දිරුම්/ඇතුලෙන් පිම්බිලවගේ පේන්ට් එක. තවම ඔරිනල් පේන්ට් තියෙන්නේ.

    5d8442fe-87f8-11e2-9549-12313c000844.jpg

    mitsubishi-lancer-c62a-10925453.jpg

    තව වාහන 10 ට අඩුවෙන් ගන්න පුළුවන් මොනවද?
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචන් තව සල්ලි ටිකක් එකතු කරගෙන හොඳ එකක් ගනින්. ඔය ගනන්වලට තියෙන්නේ.....ඉතින් දන්වනේ.. සෑහෙන්න දුක් විඳින්න වෙයි සමහර විට....

    ඔයාගේ කැමත්තක්.. :D
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන් තව සල්ලි ටිකක් එකතු කරගෙන හොඳ එකක් ගනින්. ඔය ගනන්වලට තියෙන්නේ.....ඉතින් දන්වනේ.. සෑහෙන්න දුක් විඳින්න වෙයි සමහර විට....

    ඔයාගේ කැමත්තක්.. :D

    ඒක නම් මම දන්නවා බං.... බැලුවේ අඩුවට මොකක් හරි ගන්න කියල. මගේ තත්වේ හැටියට මට 10ට වඩා යන්න බෑ...
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    godak kal pawichchi karanna one na machan... mage athe thiyena gane hatiyata me wage ekak thamai ganna wenne....
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    machan thawa poddak salli daala hari lease ekak daala hari CK 2 ekakata palayan wahane market 15 withara wenawa hoda condition ekak ubata hodatama thel karanna oni num mazda famila wage ekak balapanna nathnum corolla ekak
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan thawa poddak salli daala hari lease ekak daala hari CK 2 ekakata palayan wahane market 15 withara wenawa hoda condition ekak ubata hodatama thel karanna oni num mazda famila wage ekak balapanna nathnum corolla ekak

    thel nam hondatama karanna one na machan... eth ehema nam godak hondai.... lease dannanam bariyoo.....

    meka sathiyakata parak deparak kilometer 10-15 k yanna witharai pawichchi karanne...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    MAZDA FAMILIA සහ MITSUBISHI ASP MODEL එක කියන දෙකම ලංකාවේ ටිකක් විකුනන්න අමාරු වාහන දෙකක්. මේ ගානට වටිනාම වාහනේ තමයි B 13 එකක් හොයාගන්න එක. සමහරු 11ක් 12 ක් කියනවා. එත් 10 ට හොඳ කාර් එකක් හොයාගන්න පුළුවන් වෙයි. තෙල් වැඩ කිරිල්ල බැලුවොත් මේ ගානට හොඳම වාහනේ B 12 (TRAD SUNNY) එක තමයි. අනිවා තෙල් 14ක් 15 ක් කරනවාමයි. වැගන් එකකට යනවනම් YOTOTA COROLLA WAGON එක හස NISSAN AD එකත් මේ ගන්න පුළුවන්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    menna mekakuth baluwa :nerd:

    ඕක තමයි DOCTOR SUNNY (NISSAN B 13) කියන්නේ. 10 ට අඩුවෙන් එකක් හොයල ගන්න. හොඳ වාහනේ. ඉස්සරහ CV JOINT සද්දේ එනවද කියල බලල ගන්න. වයසේ හැටියට හොඳට නඩත්තු කරලා නැත්තම් CV සද්දේ එන්න පුළුවන්.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    MAZDA FAMILIA සහ MITSUBISHI ASP MODEL එක කියන දෙකම ලංකාවේ ටිකක් විකුනන්න අමාරු වාහන දෙකක්. මේ ගානට වටිනාම වාහනේ තමයි B 13 එකක් හොයාගන්න එක. සමහරු 11ක් 12 ක් කියනවා. එත් 10 ට හොඳ කාර් එකක් හොයාගන්න පුළුවන් වෙයි. තෙල් වැඩ කිරිල්ල බැලුවොත් මේ ගානට හොඳම වාහනේ B 12 (TRAD SUNNY) එක තමයි. අනිවා තෙල් 14ක් 15 ක් කරනවාමයි. වැගන් එකකට යනවනම් YOTOTA COROLLA WAGON එක හස NISSAN AD එකත් මේ ගන්න පුළුවන්.

    B12 ekak set una machan eth balanna giye naa... car eka '87 da koheda habai.:baffled:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඕක තමයි DOCTOR SUNNY (NISSAN B 13) කියන්නේ. 10 ට අඩුවෙන් එකක් හොයල ගන්න. හොඳ වාහනේ. ඉස්සරහ CV JOINT සද්දේ එනවද කියල බලල ගන්න. වයසේ හැටියට හොඳට නඩත්තු කරලා නැත්තම් CV සද්දේ එන්න පුළුවන්.

    ara amuthu "krees" gaana wage saddeda... mata mechanic kenek ekkan gihin balanna puluwan.