මිගමුව ලොයලා පාසලේ හෙලුව

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :shocked: ඈත්තද මේක....??

    ටිකට් පොත් නම් ඉතින් මෙහෙ හැම ඉස්කෝලෙම වගේ දෙනවා ඉතින් ළමයින්ට කියල විකුණන්න එක එක මඟුල් වලට :baffled:
    පොළ කියලා එකකුත් කරනවා ගොඩක් ඉස්කෝල වල දැන්

    ඔය මොනා උනත් සල්ලි ඉස්කෝලෙට දෙන එකා දෙනවා, නොදෙන එකා අම්මේ මුත්තේ කිව්වත් දෙන්නෙ නෑ :lol::lol::lol:

    පොඩි පංතිවල ළමයි ඉන්න දෙමව්පියන්ට තමයි ටිකක් කරදර:(
    ලොකු පංතිවල උන් මලාට ඕවට සල්ලි දෙන්නේ නෑ :rofl::rofl:
    උන්ගෙන් හිඟ පහසුකම් ගාස්තු අයකරගන්නෙත් ගොඩක් වෙලාවට අස්වීම ගන්න ආවම :P:P:P
     
    Last edited:

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    මචන් ඔය මම ගිය ඉස්කෝලේ :shocked: උබට කොහෙන් හරි පින්තුරයක් හම්බවුන පලියට මඩ ගහන්න එපා !!! කැත වැඩ ඔවා!!! අනික ඕකෙ දාලා තියෙන චෝදන ඒවා තනිකරම බොරු !!! දන්නැත්තම් දැනගන්න අපේ ඉස්කෝලේ semi gov school 1k
    අනික අපි තමයි ඉස්කෝලෙ හිටපු දුප්පත්ම පරපුර ඒත් හුඟ කාලෙකට කලින් ,දැන් ඔය දාල තියෙන විදිහේ දුප්පත් මිනිස්සු නැහැ !!!
    කලකිරෙනවා EK එකේ මෙහෙම කිසි වගකීමක් නැතිව පෝස්ට් දානකොට :(:(

    මචන් ඔය මම ගිය ඉස්කෝලේ :shocked:
    මචන් අපිට දුකයි උබ පාසැල දැන් තත්වය ගැන නොදන්න කම ගැන
    ඉස්කෝලේ යන පොඩි එකෙන්ගෙන් අහලා බලපන් pool ඒකට සල්ලි එකතු කරන්නේ කොහොමද කියලා නැත් නම් ඔබ school පැතේ ගිහින් බලපන් උබවත් හින්දලා එවන්නේ වගකීමෙන් ඉසර ඉහොම නැහැ දැන් මෙහමයි මචන් කියන්නේ
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන් උබට මොකද ඇඩිලා තියන්නේ :lol::lol:පන්තියකින් එකතු කරන්න කියපු 10 lak වලින් උබට ගානක් එනවද උබ පු*ක ඉරාගන මෙතන කෑගහන්නේ අපිට පේන විදියට උබ තම ඉස්කොලෙ ගියාද කියලා සැක:lol::lol:අඩු ගානේ කතා කරන්නවත් දෙමවුපියො උගන්නලා නෑ:lol::lol:

    අනෙ නැ සර්,
    මම ඉස්කොලෙ ගියේ නැ,
    මම ලන්කාවෙ රජයෙ විශ්ව විද්යාලයක civil engineering undergraduate උනේ ටිකට් එකක් ඇදිලා සර්,,,

    දැන්වත් ලිදෙන් එලියට එනවද සර්..
    ..
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ok boss uba kiyana eke ahthak thiyenawa... api mekata ka gahala wadak naha.. eka schooleta yana ayata prashnayak nathnam... man unath kamathi naha thamai mage schoole waraddak thibunath eka pitatat pennanna... man ape mamagen ahuwahamath eyata gaankwath naha... habayi oya ticket poth case eka nam baratama yanawa eka aththa... ape mama eayage lamayiwa ticket poth wikunanan kohewath yawanne naha.. eya salli denawa..

    අන්න ඔතනයි මචන් ප්‍රශ්නය... :yes::yes::yes:
    ලන්කාවෙ වෙන්නේ ප්‍රශ්නය නිසා විදවන මිනිස්සු කතා කරන්නේ නැ,:confused::confused:
    වෙන අය කතා කරාම මෙ වගේ ප්‍රශ්න ඇති වෙනවා...:baffled::baffled:

    හැබැයි අන්තිමේදි මේවට කතා කරපු අය තමා වැරදි කාරයා වෙන්නේ..:no::no:
    .
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    RePost බුවා;15271791 said:
    අනෙ නැ සර්,

    මම ඉස්කොලෙ ගියේ නැ,
    මම ලන්කාවෙ රජයෙ විශ්ව විද්යාලයක civil engineering undergraduate උනේ ටිකට් එකක් ඇදිලා සර්,,,

    දැන්වත් ලිදෙන් එලියට එනවද සර්..
    ..
    මම ලන්කාවෙ රජයෙ විශ්ව විද්යාලයක civil engineering undergraduate:D ගොක් උන් බොරුත් කියනවා
    නිකමෙට පොඩි එකෙගෙන් හලා බලපන්කො කවුද බොරු කියන්නේ කියලා
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම ලන්කාවෙ රජයෙ විශ්ව විද්යාලයක civil engineering undergraduate:D ගොක් උන් බොරුත් කියනවා
    නිකමෙට පොඩි එකෙගෙන් හලා බලපන්කො කවුද බොරු කියන්නේ කියලා

    දැන් මම ඔප්පු කරන්න ඔනේද මම කැම්පස් කියල?අනික උබ වගේ ගොබ්බයෙක්ට?
    අපොයි...
    ඇඩෙනවා....

    පුලුවන් නම් උබේ ID එකේ පොටෝ එකක් දාලා විස්තර ටික දාපන්,
    එතකොට මම විස්තර කියල පෙන්වන්නම්...

    මම හිතුව උබ කොන්දක් නැති එකෙක් කියලා විතරයි..
    දැන් බලද්දි මොලෙත් නැති එකෙක්...
    පවූ ඔයා....
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මෙහෙම දේවල් වෙනවනම් මේවා පැමිණිලි කරන්න තැන් තියෙනවා
    අපි කොහොමද දන්නේ මේවායේ සත්‍ය අසත්‍ය කම් ඉතින් එහෙම නොදැන
    අන්ධයන් වගේ ශෙයා කරන්නවත් කමෙන්ට්ස් දාන්නවත් බැහැනේ

    :dull::dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ටිකට් පොත් නම් ඉතින් මෙහෙ හැම ඉස්කෝලෙම වගේ දෙනවා ඉතින් ළමයින්ට කියල විකුණන්න එක එක මඟුල් වලට :baffled:
    පොළ කියලා එකකුත් කරනවා ගොඩක් ඉස්කෝල වල දැන්

    ඔය මොනා උනත් සල්ලි ඉස්කෝලෙට දෙන එකා දෙනවා, නොදෙන එකා අම්මේ මුත්තේ කිව්වත් දෙන්නෙ නෑ :lol::lol::lol:

    පොඩි පංතිවල ළමයි ඉන්න දෙමව්පියන්ට තමයි ටිකක් කරදර:(
    ලොකු පංතිවල උන් මලාට ඕවට සල්ලි දෙන්නේ නෑ :rofl::rofl:
    උන්ගෙන් හිඟ පහසුකම් ගාස්තු අයකරගන්නෙත් ගොඩක් වෙලාවට අස්වීම ගන්න ආවම :P:P:P

    Apo oya polawal patangaththu scl eka gana katha karanna epa ban. Dan e magule anna denawalu eka lamayekta 5 gaane invitation guest lagen garana paara gahaganna. Hoda welawata dan naththe scl eke. Oken wadimanak pinage matiya paara. Aparade ban ekale polak kiwwama bokkath galola dena size. Dan tiyena mind eka tibbanam bagayak maatiya gahala tamae denne.. :(
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    RePost බුවා;15277446 said:
    දැන් මම ඔප්පු කරන්න ඔනේද මම කැම්පස් කියල?අනික උබ වගේ ගොබ්බයෙක්ට?

    අපොයි...
    ඇඩෙනවා....

    පුලුවන් නම් උබේ ID එකේ පොටෝ එකක් දාලා විස්තර ටික දාපන්,
    එතකොට මම විස්තර කියල පෙන්වන්නම්...

    මම හිතුව උබ කොන්දක් නැති එකෙක් කියලා විතරයි..
    දැන් බලද්දි මොලෙත් නැති එකෙක්...

    පවූ ඔයා....

    ඔය පාසලට පොඩි එකෙව දාන්න ලක්ෂ තුනහ මාරක් පහක් අතර ගානක් ගන්නවා මේ ගැන මොකද කියන්නේ :lol::lol:

    nikan-palayan-ban-yanna.jpg
     
    Last edited:

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    etin oi salli tyena minissune okata yanne? etin ubata tiyena amaruwa mokada? onema school1kak ehema tamai. oya rajaye school walata pinata kaka yana katiya tamai owage ke gahane. puluwanam etin shakshi atuwa danna. e minisunta amaruwak natnam oka ubata mara amaruwak ne tiyene. anika rajayen catholic school walata denne nahane owa hadanna. etin minissu tamai help karane. rajayen dunoth etin 50 years walin passe tamai hadena1kak hadanna wenne. ane oi danne nati magul dala nikam cha wenna epa
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan uba oya schoo1kata giye podi kale edanda? uba oya school1kata ehema giye natnam tamai ohoma kiyane. natnam uba catholic newida? ape school walata rajayen adara denne nahane. eka dannawanam uba owage kiyaneth naha. mati kata kiyana epa.
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    RePost බුවා;15264295 said:
    රිදිලා..:sorry::sorry::eek:

    සල්ලි දිලා ලමයි දාගන්න කොට එවට කතා කරන්න කවුරුවත් නෑ,:no::no:
    ටිකට් පොතක් දුන්නම නම් කෑ ගහනවා...:lol::lol::lol:

    හරිනම් උබලගේ මාමා ඉන්න ඔනේ හිරෙ,:baffled::baffled::baffled:
    අල්ලස් දිල ලමයි දානවට....:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :baffled::baffled::baffled:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Apo oya polawal patangaththu scl eka gana katha karanna epa ban. Dan e magule anna denawalu eka lamayekta 5 gaane invitation guest lagen garana paara gahaganna. Hoda welawata dan naththe scl eke. Oken wadimanak pinage matiya paara. Aparade ban ekale polak kiwwama bokkath galola dena size. Dan tiyena mind eka tibbanam bagayak maatiya gahala tamae denne.. :(

    ubala bokka galogenada kale ? ? ? :P :P :P

    api nam hodata hamba kala e kale polen :lol::lol::lol:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔය පාසලට පොඩි එකෙව දාන්න ලක්ෂ තුනහ මාරක් පහක් අතර ගානක් ගන්නවා මේ ගැන මොකද කියන්නේ :lol::lol:

    අපොයි උබ වගේ බුරුවෙක්,\:):)
    යකෝ ප්‍රයිවට් ඒවා කරන්නේ සල්ලි වලට තමා,,:shocked::shocked:
    නැතුව සමාජ සුබසදනයට කියලද උබ හිතුවේ?:lol::lol:
    මහා පොන්න හු**ක්නේ උබ...:baffled::baffled:
    අනික උන්ට එච්චර දෙන්න පුළුවන් උනාට උබට කහිල්ලද/?:oo::oo:

    එක නෙමෙයි,:nerd::nerd:
    පුළුවන් නම් අර මම කිව එක කරලා පෙන්වපන්,:rofl::rofl:
    කොන්දක් තිනාවා නම් id එකේ පොටෝ එකක් දාල,:P:P
    උබ ගැන විස්තරේ දාපන්,\:eek::eek:
    එතකොට මම ඔප්පු කරන්නම් මම engineering faculty කියල.....:):)
    ඉක්මන් කරපන්..... :growl::growl::growl:
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    RePost බුවා;15282280 said:
    අපොයි උබ වගේ බුරුවෙක්,\:):)
    යකෝ ප්‍රයිවට් ඒවා කරන්නේ සල්ලි වලට තමා,,:shocked::shocked:
    නැතුව සමාජ සුබසදනයට කියලද උබ හිතුවේ?:lol::lol:
    මහා පොන්න හු**ක්නේ උබ...:baffled::baffled:
    අනික උන්ට එච්චර දෙන්න පුළුවන් උනාට උබට කහිල්ලද/?:oo::oo:

    එක නෙමෙයි,:nerd::nerd:
    පුළුවන් නම් අර මම කිව එක කරලා පෙන්වපන්,:rofl::rofl:
    කොන්දක් තිනාවා නම් id එකේ පොටෝ එකක් දාල,:P:P
    උබ ගැන විස්තරේ දාපන්,\:eek::eek:
    එතකොට මම ඔප්පු කරන්නම් මම engineering faculty කියල.....:):)
    ඉක්මන් කරපන්..... :growl::growl::growl:

    ලක්ෂ තුනහ මාරක් පහක් දීලා මේකට දාන්න උබ හිතුවද මේක US UK AU ඉකොලයකට කියලා නෙදකින් බත් කන හරකා :lol::lol:අනික Colombo එකක් නම් කමක් නැහැ මේ කැලේ ඒකට :lol::lol: උබ engineering faculty කියලා අපිටනම් දැනගන්න කිසිම උවමනාවක් නැහැ කොන්දක් තිනාවා නම් id එකේ පොටෝ එකක් දාල උබම පෙනපන් අනික මෙතැන ඉගන ගතු උන් කුනු හරප කියන්නේ නැහැනේ මෝඩයෝ වගේ :lol::lol:
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මෙහෙම දේවල් වෙනවනම් මේවා පැමිණිලි කරන්න තැන් තියෙනවා
    අපි කොහොමද දන්නේ මේවායේ සත්‍ය අසත්‍ය කම් ඉතින් එහෙම නොදැන
    අන්ධයන් වගේ ශෙයා කරන්නවත් කමෙන්ට්ස් දාන්නවත් බැහැනේ

    eka atta....complain karanna thiyenne..mokada mage duwath ena awurudde yanne Loyala ekata...apith Laksha 3 gewwa da ganna...
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    ලක්ෂ තුනහ මාරක් පහක් දීලා මේකට දාන්න උබ හිතුවද මේක US UK AU ඉකොලයකට කියලා නෙදකින් බත් කන හරකා :lol::lol:අනික Colombo එකක් නම් කමක් නැහැ මේ කැලේ ඒකට :lol::lol: උබ engineering faculty කියලා අපිටනම් දැනගන්න කිසිම උවමනාවක් නැහැ කොන්දක් තිනාවා නම් id එකේ පොටෝ එකක් දාල උබම පෙනපන් අනික මෙතැන ඉගන ගතු උන් කුනු හරප කියන්නේ නැහැනේ මෝඩයෝ වගේ :lol::lol:
    mekai kolla...

    1. Loyala eka thiyenne kale name..Negombo wala..unba Negombo awith thiyenawada?
    2. anika eke witharai primary eke indan English mediam karana semi Government school ekak tihyenne International arunahama
    3. anika poddak hari recognize school ekakata da ganna amarui dan..eka unba dana gani unbata lamayek inna kaleta oya subject ekata bahiddi