දැන් ඉතින් මොකද කරන්නේ කියපල්ලකෝ..
යාලුවනේ මම ගිය අවුරුද්දේ A/L කරලා A2 යි C2 ක් එක්ක විභාගේ අමාරුවෙන් ගොඩ දා ගත්තා...
දැන් ඕන් xams ඉවර වෙලා හරියටම අවුරුද්දකටත් කිට්ටු වෙන්න එනවා, එත් මම තාම අර results අපු තැනමයි.
යන්තන් BRITISH COUNCIL එකේ English course එකක්නම් යහමින් ගොඩ දා ගත්තා.
එත් අපි වගේ අයට professional qualifications නැති හින්ද ගොඩක් තියෙන්නේ field marketing ජොබ්ස් තමයි.එහෙම ජොබ්ස් නැතුව ඊට එහා ගියපු තැනකට යන්න මට professional qualifications හදාගන්න කරන්න හොද course ටිකක් කියපල්ලකෝ.
මම කැමති management side එකෙන් යන්න.management වලිනුත් කොයි ඒවාද වැඩිය හොද?please මචන්ල.මට දැන් මුකුත් හිත හිත ගන්න බෙරුවයි ඉන්නේ.....
අපි වගේ අයට match වෙන ඔයාල දන්නා හොද course තියනවනම් පොඩ්ඩක් කියල හෙල්ප් එකක් දෙන්නකෝ...
bump හරි කමක් නැ
දැන් ඕන් xams ඉවර වෙලා හරියටම අවුරුද්දකටත් කිට්ටු වෙන්න එනවා, එත් මම තාම අර results අපු තැනමයි.
යන්තන් BRITISH COUNCIL එකේ English course එකක්නම් යහමින් ගොඩ දා ගත්තා.
එත් අපි වගේ අයට professional qualifications නැති හින්ද ගොඩක් තියෙන්නේ field marketing ජොබ්ස් තමයි.එහෙම ජොබ්ස් නැතුව ඊට එහා ගියපු තැනකට යන්න මට professional qualifications හදාගන්න කරන්න හොද course ටිකක් කියපල්ලකෝ.
මම කැමති management side එකෙන් යන්න.management වලිනුත් කොයි ඒවාද වැඩිය හොද?please මචන්ල.මට දැන් මුකුත් හිත හිත ගන්න බෙරුවයි ඉන්නේ..... අපි වගේ අයට match වෙන ඔයාල දන්නා හොද course තියනවනම් පොඩ්ඩක් කියල හෙල්ප් එකක් දෙන්නකෝ...
bump හරි කමක් නැ

mama marketing management thama beluwe...eth ita wadiya hoda mokak hari thiyanwada?