මම කිසිම ආගමකට ජාතියකට අගෞරව කරන්නෙ නැ,එත් සිංහලයෝ වෙච්චි අපටත් මෙහෙම දෙයකට මුහුණ දෙන්න වෙයිද කියලා බියක් තියනවා...හරිම අප්රසන්නයි...
දැන් මෙයාලා ඉංගලන්තයේ සුද්දන්ට ලොකු කම් පෙන්වනවා-හැබැයි මොකාට පෙන්නුවත් අපිටනම් පෙන්නන්න එන්න එපා කියලත් කියන්න කැමතියි-මොකද අපේ අය ඔවා පෙන්වනකන් නන් නිකන් ඉන්නෙ නැති වෙයි...
මෙවා බලලා කාටවත් වෛර කරන්නවත් ගරහන්නවත් යන්න එපා-එක හරි සිංහල බෞද්ධ කම නෙමෙයි,එත් ඔලුවට දාගන්න ඔන දේ දාගන්න,මොකක්ද දා ගන්න ඔනේ කියලා දන්නවා නේ...





