LAPTOP charging help

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කිසිම අවුලක් නැහැ එහෙම තමයි වෙන්න ඕන. මොකද ඕනෑම rechargable battery එකකට charging discharging වාර ගණනක් තියෙනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් හැකියාව අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් හැම වෙලාවේම AC එකට ගහල නම තියන්නේ සතියකට සැරයක් discharge කරන්න minimum level එනකල්. එතකොට battery එකට තේරෙනවා මොකද්ද එයාගේ full capacity එක කියල. නැත්නම් අර ෆෝන් වල වගේ මගක් ඇවිල්ල හැමදාම නැවත charge කලොත් අල්ලලා හිටින කාලය අඩු වෙන්න පුළුවන්......!
    හැබැයි දැන් එන battery වල memory effects නැති නිසා අවුලකුත් නැහැ.....!
     
    • Like
    Reactions: N♥K_forever

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    කිසිම අවුලක් නැහැ එහෙම තමයි වෙන්න ඕන. මොකද ඕනෑම rechargable battery එකකට charging discharging වාර ගණනක් තියෙනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් හැකියාව අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් හැම වෙලාවේම AC එකට ගහල නම තියන්නේ සතියකට සැරයක් discharge කරන්න minimum level එනකල්. එතකොට battery එකට තේරෙනවා මොකද්ද එයාගේ full capacity එක කියල. නැත්නම් අර ෆෝන් වල වගේ මගක් ඇවිල්ල හැමදාම නැවත charge කලොත් අල්ලලා හිටින කාලය අඩු වෙන්න පුළුවන්......!
    හැබැයි දැන් එන battery වල memory effects නැති නිසා අවුලකුත් නැහැ.....!

    ela machn valuable info
    REP+
     
    • Like
    Reactions: kandyan

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    na na...kisima aulak na..habai charge ekata gahala hama welawema thiyanna epa...

    battery eka godak rath wenawa kiyanne, battery eke life eka tiken tika adu wenawa...eka ithin kohomath wenawane...eth ikmanata wenawa...

    eka nisa full chare karala..wada karala...ayeth battery eka 15% wage weddi charge karamu...

    habai 98% withara weddi charger eken galawanna puluwannam godak hodai..mokada battery eka rath wen eka tikak adu wenawa...

    aye cool place ekaka wada karanna balanna...

    godak ma ithin rathwena widihe wada karanna epa...
    etha kota oyata godak kal oyage battery eka use karanna puluwan...good luck!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කිසිම අවුලක් නෑ..... මමත් ඔහොම තමා පාවිච්චිය..... මාසෙකට පාරක් තමා බැටරිය ෆුල් බස්සලා දාන්නේ..... නැත්නම් නිතරම චාජරේ තමා..... දැන් ලැපට අවුරුදු 2කටත් කිට්ටුයි.... බැටරිය තවමත් සුපිරියටම තියෙනවා..... :D