ඇවිත් බලන්න වටිනවද කියලා.....

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    ඇවිත් බලන්න වටිනවද කියලා.....

    ගොඩක් කලකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උනා නේ...:sorry:

    ඔන්න ඉතින් කාලෙකට පස්සෙ පොඩි ගැජමැටික් එකක් හමු උනා වටින කියන:)

    කඩ්ඩෙන් ටයිප් කරන අයට තමා වැදගත් .:cool:..

    හැබැයි ඉතින් නෙට් කනෙක්ශ්න් එකන්ම් තිය්න් ඔනි මේක පාවිච්චි කරන්න නම්:sorry::dull::)


    ..[FONT=&quot]මෙන්න[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]ලින්ක්[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]ගිහින්[/FONT] [FONT=&quot]මුලින්ම[/FONT] [FONT=&quot]ඉන්ස්ටොල්[/FONT] [FONT=&quot]කරගන්න[/FONT] [FONT=&quot]කෝ[/FONT] [FONT=&quot]එහෙනම්[/FONT] [FONT=&quot]කස්ටියම..:):yes:[/FONT]





    [FONT=&quot]ඊටපස්සේ[/FONT] [FONT=&quot]ඉමේල්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]දිලා[/FONT] [FONT=&quot]එකවුන්ට්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]රෙජිස්ට්ර්[/FONT] [FONT=&quot]කරන්න:)[/FONT]





    [FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]ඊටපස්සේ[/FONT] [FONT=&quot]මෙන්න[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]රවුමක්[/FONT] [FONT=&quot]එයි[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කියන්නේ[/FONT] [FONT=&quot]වැඩේ[/FONT] [FONT=&quot]ගොඩම[/FONT] [FONT=&quot]තමා;):D[/FONT]



    k0gjtx.jpg



    ඔන්න ඊට පස්සෙ අපි වර්ඩ් ඩොකියුමන්ට් එකක,ඉමෙල් එකක

    ටයිප් කරනව නම් මෙයා ගැ‍රැමර් චෙක් කරලා දෙනවා මෙන්න මේ විදියට
    :):):):):):):):)

    15cyaf5.jpg


    :):):):)

    314a33a.jpg



    :)ඔනිනම් මේ විදියටත් පුලුවන්;)

    3588ges.jpg




    හැබයි ඉතින් මේකේ ෆ්‍රි එකවුන්ට් එකේ තියෙන පහසුකම් නම් අඩුයි...:(:sorry::).
    ඒත් අපේ වැඩ ටික කරගන්න හොදටම ඇති...
    :)



    මෙන්න මේක ඇන්ඩ්‍රොයිඩ් වලටත් තියනවා ..

    :):):):):):)

    [FONT=&quot]
    [/FONT]



    හැබයි මමනම් තාම ඉන්ස්ටොල් කරල බැලුවෙ නැ:dull:


    එහෙනම් අපි ගියා... හොදද කියන්නකො පොස්ට් එක


     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ela Ahhh..

    Grammer Checking valata ela bandayak...

    English tikavath igena gatha haki..

    Suddiyek ekke yalu una kalekata owna ma karana deeyak..


    6+ added
     
    • Like
    Reactions: dmtx

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    බොහොම ස්තුතියි මේක අපිත් එක්ක බෙදා ගත්තට... මේකේ online version එහෙකුත් තියෙනව... :)

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට මචං...
    සෑහෙන්න වටිනවා ඉංග්‍රීසියෙං ලියුමක් ටයිප් කරගන්න යද්දි :yes:
    :D
    13+
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඒක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි පුතෝ. එහෙම වුණොත් කවදාවත් ව්‍යාකරණ ඉගෙන ගන්න වෙන්නෙ නෑ.