සුපිරි දරුවා

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මේක එළකිරියේ සිටින යුරාජ්, දත්කිඹුලා ඇතුලු සියලුම පියවරුන්ගේත්, ටිටී ඇතුලු සියලු මවුවරුන්ගේත් කවදා හෝ මව්වරු පියවරු වෙන්ඩ ඉන්න අයගේත් දැනගැනීම පිනිසය.

    සෞඛ්‍යය සම්පන්න දරුවෙකු යනු සෑම දෙමව්පියෙකුගේම සිහිනයකි. ඔබේ දරුවා සෞඛ්‍යය සම්පන්න දරුවෙකු කරගැනීමට වෛද්‍ය දිනූශ සිරිසේනගෙන් උපදෙස් 11ක් ( දිනූශ සිරිසේන කියන්නේ මම නොවේය. මේව පිලිපැද එකා යකා වුවහොත් මා වගකියන්නේ නැත.;))

    1) මව් කිරි දීම : මුල් කාලයේ ඇතිවිය හැකි අසනීප වලින් ඩරුවා ආරක්ශා කරන අතර පසු කාලීනව ඇති වන ආසාත්මිකතා සහ දියවැඩියාව වැනි රෝග වලින්ද වැඩි ආරක්ශාවක් ලැබේ.

    2)එන්නත් ලබා දීම : ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැදගත්කම කීමට වචන නොමැත. එය එතරම් වැදගත්ය.

    3)ආහාර පුරුදු : දරුවා කුඩා කල සිටම හොඳ ආහාර පුරුදු ඇති කරන්න. හකිතාක් අඩු සීනි සහ ලුනු ප්‍රමානවලට ඔබේ දරුවා පුරුදු කරවන්න.

    4)පිරිසිදු ජලය : ඔබේ දරුවාට පිරිසිදු ජලය ලබා දීම තුලින් ඔවුන් බොහෝ රෝගවලට හොඳින් මුහුණ දෙනු ඇත

    5)දුමෙන් ඈත් කරන්න : සෑම දරුවෙකුටම හොඳ පරිසරයක ජීවත් වීමට අයිතියක් ඇත. ඇදුම, පිලිකා සහ හෘද රෝග ඇති කරන දුම්වැටිවල දුමින් තොර පරිසරයක් ඔබේ දරුවාට ඇති කරදීම ඔබේ යුතුකමකි.

    6)පිරිසිදුභාවය : දෑත් සේදීම ස්නානය වැනි පෞද්ගලික පිරිසිදුභාවය සම්බන්ද පුරුදු මෙන්ම නිසි පරිදි කසල බැහැර කිරීම වැනි සමාජයීය පිරිසිදුභාවය සම්බන්ද පුරුදුද ඔබේ දරුවාට හුරු කරන්න

    7)ක්‍රීඩා කිරීම : දරුවා සමග ක්‍රීඩා කරන්න. ඉන් දරුවා කණ්ඩායම් ක්‍රියාවන්ට පුරුදු වන අතර දරුවා සමාජ සත්වයෙකු:P වනු ඇත

    8)ව්‍යායාම : ඔබේ දරුවාට ව්‍යායාම කිරීම නිතිපතා පුරුද්දක් බවට පත් කරන්න. එය ඔහුගේ දිවිය සුවපත් කරනු ඇත

    9)ආරක්ශාව : නිරතුරු දරුවාගෙ ආරක්ශාව ගැන සිත යොමු කරන්න. දරුවා සමග සිටිද්දී "ජේසන් බෝන්":rofl: මෙන් වන්න. හැමවිටම දරුවා කෙරේ නෙත් යොමන්න. දරුවා සිට්න ස්ථානය සහ එහි සිටින මිනිසුන් ගැන පරීක්ෂාකාරී වන්න.

    10)අපහරණ ගැන දැනුවත් කරන්න : පිරිමි සහ ගැහැණු භේදයකින් තොරව සියලු දරුවන් අමුත්තන් සහ හිතවතුන්ගෙන් විය හැකි අතවර පිලිබඳ දැනුවත් කරන්න( අමුත්තන්ට වඩා දරුවන්ට කරදර වන්නේ හිතවතුන්ගෙනි) ඔවුන්ට ඔවුන්ගේ සිරුරේ පෞද්ගලිකත්වය ගැන අවබෝදයක් තිබිය යුතුය.

    11) ආදර්ශයක් වන්න : දරුවා සෑම විටම ආදර්ශයට ගන්නේ ඔබවයි. එනිසා දැන් සිටම සම්පන්න දිවියකට හුරු වන්න.:P:P

    උපුටා ගැනීම වෛද්‍ය දිනූශගේ බ්ලොග් පිටුවෙනි
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    වෙන උන් නැතුවටද බොල මාවයි කිඹුලවයි මේ ත්‍රෙඩ් එකට ඈදා ගත්තේ....... :frown:

    නෑ ඉතින් අර ත්‍රෙඩ් එකකුත් දාල තිබුනෙ උරාජ්ට බබෙක් කියල. ඒකයි:sorry::sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වෙන උන් නැතුවටද බොල මාවයි කිඹුලවයි මේ ත්‍රෙඩ් එකට ඈදා ගත්තේ....... :frown:

    නෑ ඉතින් අර ත්‍රෙඩ් එකකුත් දාල තිබුනෙ උරාජ්ට බබෙක් කියල. ඒකයි:sorry::sorry:
    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    watinawaaya................:)
    specialy menna meka..........
    10)අපහරණ ගැන දැනුවත් කරන්න : පිරිමි සහ ගැහැණු භේදයකින් තොරව සියලු දරුවන් අමුත්තන් සහ හිතවතුන්ගෙන් විය හැකි අතවර පිලිබඳ දැනුවත් කරන්න( අමුත්තන්ට වඩා දරුවන්ට කරදර වන්නේ හිතවතුන්ගෙනි) ඔවුන්ට ඔවුන්ගේ සිරුරේ පෞද්ගලිකත්වය ගැන අවබෝදයක් තිබිය යුතුය.

    වෙන උන් නැතුවටද බොල මාවයි කිඹුලවයි මේ ත්‍රෙඩ් එකට ඈදා ගත්තේ....... :frown:
    matath tiyana purasne mekama thama....ai ban piyawaru inne api witarada me kiriye....??:nerd:
     
    • Like
    Reactions: epw

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    watinawaaya................:)
    specialy menna meka..........

    matath tiyana purasne mekama thama....ai ban piyawaru inne api witarada me kiriye....??:nerd:

    නෑ ඉතින් අර ත්‍රෙඩ් එකකුත් දාල තිබුනෙ උරාජ්ට බබෙක් කියල. ඒකයි.

    අනික කිඹුල් තුමාට පුත්තලං බූරුවො 7-8 ක් වයස නිසා පියෙකි කියල හිතුන:sorry::sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ ඉතින් අර ත්‍රෙඩ් එකකුත් දාල තිබුනෙ උරාජ්ට බබෙක් කියල. ඒකයි.

    අනික කිඹුල් තුමාට පුත්තලං බූරුවො 7-8 ක් වයස නිසා පියෙකි කියල හිතුන:sorry::sorry::sorry:
    ඒ තිබ්බෙ යුරාජ්ට බබෙක් කියල මිස යුරාජ් ගේ නෝනට බබෙක් කියල නෙවෙයි නේ බං.....
    යුරාජ් බඩ වෙන මොකක් හරි සීන් එකක් වෙලා තියෙන්නේ.....

    මං ගැන නං කරපු ගෙස් එක හරි..........