මචන් උඹ වාහන ගද්දි උ original අයිති කාරයද කියල හොයාගන්නේ කොහොමද . මම දන්න එකෙක් හොරට පොත් හදල rent එකට අරන් විකුනපු වාහනයකට අහු වුනා. උට සල්ලිත් නෑ දැන් වහනයත් නෑ. RMB එකේ දන්නා කවුරු හරි නැතුව වැඩේ කරන්න අමාරුයි ද ?
matat dana gannda ona ban meka

ඒකෙන් තව අමතර වාසියක් තියෙනවා. ජොබ් කරන හුකාක් කෙල්ලො අප්ඩේට්. ඒ වගෙම උන්ට හිතන්න දේවල් තියෙනවා. ගෙදරට වෙලා ඉන්න උන්ට ඊට පිටින් ලෝකයක් නෑ. ඉතින් පොඩ්ඩ ඇත්නම් මිනිහව මරාගෙන කන්නයි බලන් ඉන්නේhmm.. aththatama ithama watina advice ekak machan.
ubata bohoma pin.
mage knowledge eke hatiyata job ekak thiyana kellek wa badinna one
![]()
![]()
එකතුවන්න අද රාත්‍රී
8:00 සිට රාත්‍රී 12:00 තෙක්
BOLLYWOOD MiX (new show)
with tharinduMj සමඟින්
http://radio.elakiri.com/
අනිවා ත්‍රෙඩ් එකට එන්න ඇවිත් සප් එකක් දෙන්න.
ElaKiri Interactive Radio
Chanel අතර Radio එක
![]()
![]()
රත්තරං;15305793 said:මම හැම මොඩල් එකම කරන්නේ නෑ. හුගාක් වෙලාවට පර්මිට් වාහන තමා ගන්නේ, මොකෝ ඒවා විකුනන අය එච්චර විකුනුම් මිල සලකන්නේ නෑ. දැන්නම් මූනදිහා බැලුවහම සතා මොකාද කියලා කියන්න පුලුවන් ගානට පදම් වෙලා ඉන්නේ.

සිරා තමා බන්. පුලුවන් කාලේ උපරිමේට හම්බ කරපන් කියන මතේ ඉන්න එකෙක් මම. ඒක වියදම් කරන හැටි කිවිවාට ස්තූති මචං. මේ පෝස්ට් 1ක ෆ්බ් page 1kaka දැම්මාට අව්ලක් නැ නේ බන්
ela. permit wahana kiyala egollone kiyanne. ekko rajaye sewakayek unanam harine. machan api ekekgen open papers widihata wahanayak aran dan thawa ekekta denna yanakota aluth ekaata parana ekaa kawda kiyala balaganna puluwanda![]()
රත්තරං;15305793 said:මම හැම මොඩල් එකම කරන්නේ නෑ. හුගාක් වෙලාවට පර්මිට් වාහන තමා ගන්නේ, මොකෝ ඒවා විකුනන අය එච්චර විකුනුම් මිල සලකන්නේ නෑ. දැන්නම් මූනදිහා බැලුවහම සතා මොකාද කියලා කියන්න පුලුවන් ගානට පදම් වෙලා ඉන්නේ.
ගොඩක් පින් මේ වගේ වටිනා අදහස් බෙදාගන්නවට. මටත් පොඩි අවුලක් තියෙනවා.
මට තාම අවුරුදු 20. මන් දැන් degree 1ක් කරනවා. එක weekend degree 1ක්. එත් මට තව management degree 1ක් කරන්න හිතිලා තියෙන්නේ. අලුත් degree එක කරන්න ගත්තොත් මට job 1ක් කරන්න තව අවුරුදු 2ක් කල් යනවා. එහෙම කල් ගිය කියලා අවුලක් වෙන 1ක් නැද්ද මගේ අනාගතේට??