ලංකාවෙ හමුදාවෙ උන් මෙ තරම් බල්ලොද? හාමුදා &#34

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    mama balala thiyenne sulaga enu pinisa film ekak witharai,eke pennanne anith ekage ganita kohomada kelinne kiyana eka witharai,yuddaya gana thibbata eka LTTE ekekwath naha,mewata sammanath labenawane,anika hukana eka ara e film eke mulika karagatta kisi deyak naha

    oyata film balala kiyawena de terum ganime hakiyawa ne? eka oyage danima ha kamatta .okata filma neme warada? ek ekkenage kamatta wenas .man classical filma walata kamati .oyata galapei Siri parakum wage ewa :lol::lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    machan mama eka piligannam,mokada mama cinama wicharakayek neme,hudek rasikayek witharai,eth mama one thara wena ratawala film balala thiyenawa,mama sulaga enu pinisa balanna hethu une eka yuddye katuka bawa ha ekata hoda film ekak kiyala ahanna labuna nisa.eth eka baladdi therune hukana eka ara lankawe ewunta wena deyak attema naha kiyala,yuddaye katuka bawa pennanna ochcharama hukana seen film ekata danna oneda ban
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිර්මාණයකින් හෝ වෙනයම් කිසිවකින් අපේ රණවිරුවන්ට අපහාස කරයිනම් එය අපරාධයකි. ගමේ ගොඩේ කියවෙන පරිදි සහගහන අපරාධයකි. එහෙම එකක් කළා නම් ඉගිල්ලෙන මාළුවෝ තහනම් කළ යුතුය. තහනම් කොට අධ්‍යක්ෂකට චිත්‍රපට තැනීම පමණක් නොව පුළුවන් නම් චිත්‍රපට බැලීම පවා තහනම් කළාට කමක් නැත. චිත්‍රපට ශාලාවකට වැස්සකට හෝ යෑම තහනම් කළ යුතුය. නමුත් සංජීවගේ චිත්‍රපටයට එරෙහිව පෙළපාළි යන මහත්වරුන් ඒ චිත්‍රපටය නැරඹුවේදැයි මා ප්‍රශ්න කරන්නෙ නොදන්නාකම නිසාය. එහෙම නොබලා ඔහොම කේන්ති යන්නේ කොහොමදැයි ගැටලුවකි.

    මම ඉඟිල්ලෙන මාලුවෝ කළු හෝ සුදු කරන්නට නොයමි. එය හුදෙක් මගේ වගකීමක් නොවන්නේය. මට මේ සංජීවට කියන්න තිබෙන්නේද හොඳ වැඩේ කියාය. අපේ රටට නිර්මාණයක රහ ගුණ තේජස වැඩක් නැත. කාටහරි රිදේ නම්, රැළට හූ කීම නරින්ගේ සිරිතය. මම කියන්නේ පෙළපාළි යන නෝනාවරුනි, මහත්වරුනි ඔබ හෙටම යා යුතු පෙළපාළියක් ගැනය. රණවිරුවන්ගේ නාමයෙන් එය කළ යුතුය.

    රටේ වසර තිස් ගණනක් තිස්සේ අඳෝනා ඇසුනේ නිකම්ම නොවේ. වෙඩි හඬ දැනුණේ, අවුරුද්දට නොවේ. මිනිසුන් නොසන්සුන් කළ, මරණයට හුරු කළ කුරිරු යුද්ධය කළ වුන් රජයේ පැත්තෙන් මැති ඇමැතිවරුන් වෙන වග ඔබ නොදන්නවා විය හැකිය. උන්ගේ ආරක්ෂාවටත්, වන්දි භට්ටකම් වලටත් අපේ කොල්ලත් දිවා රෑ වෙහෙසෙන බව ඔබ නොදන්නවා විය හැකිය. ඇමැතිතුමා පොරක්ය. ඒ පොර සෙවනේ අපි පුල්ලි අමතක කරමු. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව සැබෑය, වෛර නොකළ යුතුය. හැකිනම් සියල්ල අමතක කළ යුතුය. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ කැලේ මාරු කළ මුත් කොටියාගේ පුල්ලි මාරු නොවන බව නිකංම නිකං ආවාට කියූවක් නොවන නිසාය. කෑමට සිත් වූ කල කබරගොයා තලගොයා කරගැනීම අපි හැකි උපරිමයෙන් කරමු. උතුරේ ඡන්දය දිනන්නට ප්‍රභාකරන් නොමැතිවීම අභාග්‍යයකි. එහෙම හිටියා නම් තලගොයා වෙන්නේ ඒ කබරයාය. දැන් කමලිනීලාත්, කේ.පී ලාත් තලගොයින් වන්නේ ඒ න්‍යාය යටතේය. අවශ්‍යතාව ජයග්‍රහණයයි. එහි වූ ප්‍රබල සාධකය වෙන කිසි බම්බුවක් නොවන බව දන්නෝ දනිති.

    ජයග්‍රහණය මැතිවරණ ජයක් කොට ගන්නට දළදා මාලිගාවට බෝම්බ තැබූ එකාට කොමාන්ඩෝ ආරක්ෂාව දුන් රටක ඕවා කුමන කතාදැයි ඔබට සිතෙනු ඇත. එසේ සිතන අය වෙත්නම් පෙළපාළි යා යුත්තේ චිත්‍රපටය හැදූ සංජීවට එරෙහිව නොවේ.

    සැබෑවටම දේශපාලනය වනාහී එය බව සැබෑය. නමුත් එසේ කියන්නට තරම් බුද්දීයෙන් මුහුකුරා ගියා වූ ජාතියකට චිත්‍රපටයක රසඥතාව ගැන එසේ නොසිතෙන එකේ අවුලක් ඇත. යුද වින්දන සිනමාවේ නොඑක් පැති තිබේ. අපි අද සැබෑවටම යුද වින්දනය කරනා ජාතියකි. එය පරම වින්දන වී ඇත්තේ දේශපාලකයන්ටය. උන් එය රස නහර පුරා බුදිමින් හිඳිති, තලුද මරති, කඩුවක් දෙකක් බිම දමා එය කන එකා දැක ඔහුට තළන්නට මිනිසුන් උසිගන්වතී. පෙළ පාළි හැදේනනේ එහෙමයි. ඒ පෙළපාළි වල මුල ඉන්නා එකා කියනා දේ අග ඉන්නා එකා නොදනී මුල ඉන්නා එකා කොහේ යන්නේදැයි අග ඉන්නා එකා නොදනී. සියල්ල දන්නේ අර මුල ඉන්නා එකාටත් මුල ඉන්නා එකාය. ඒ මුලම ඉන්නා එකා ඔළුවේ තෙල් වලේ සිට කකුලේ මඩ බොක්ක තෙක් නිරුවත්ය. නමුත් උන් හූ කියන්නේ අනිත් උන්ටය. ඒ නිසා සංජීවගේ ඉගිල්ලෙන මාළුවන්ට අපේ රටේ අහසේ ඉගිල්ලීමේ ඉඩක් නැත. ඒ අපේ හැටි නිසා සංජීවට සොරි කීම හැර වෙන දෙයක් නැත ඉතින් එහෙනං ඉගිල්ලෙන්න ඇයි දගලන්නෙ?

    igilena maluwo wala daka aththe trailer eka pamani,e nisa egana kisima deyak kimata nohaka,lankawe yudde thibu kale ho in pasuwa yuddya pasubi karagena sadana film walin bahutharaya yuda hamuda sebala ilakka karageana karana nirmana we.owun tharam pahath jathiyak lankawe nathi tharam yanna igi karamin e nirama bihiwe.eth me rate thiyena jara deshapalanaya gana kiyannata kawuruwath natha,LTTE eka hodaya,desapaluwoth hodaya,eth jiwithe paraduwata thaba idiriyata giyapu ranawiruwa ballek wi atha.uthure army eke ewun ra dawal nobala unge jiwitha ganawath hithanne nathiwa hitiya nisa dakune api nidahse nidagatte un gana thibba wiswase nisaya.ehema karapu ewunata pare hukana ballo ganata dala thawa film gahuwath kamak natha,un rata wenuwen jiwithe ugas karala unata labenna one ewaya
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    oya wage cinema hadana ewun salli hoyaganna ona wunama unge ammalawa wunath film eke daala gahakata heththu karawai minihek ekka award ekak ganna :lol:

    ara ekek hitiye handagama kiyala, uge wifege edum galawala film ekak gahapu... :lol:
    unui munui okkoma moley amaru kaarayo... oya wage sathwa weda karala thamai pita rata awards ganne... oya award dena ewunuth wikurthi mola thiyana ewun, un ekko nama giya gay porawal ekko wikurthi ashawal thiyena ewun:lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    EROZAN PLEASE !
    K.Pට බැරිනම් උගෙ තාත්තට නාමයොජනා දුන්නත් මොකද දෙමල මිනිස්සු උන්ට චන්දෙ දිල පත් කරල එවනවනම් හො නොකරනවන්ම්.අපි විරුද් ත්‍රස්ත්‍රවදායට මිසක් ප්‍රජාත්‍රවදායට නෙමේ.:no::no:

    නිර්මාණයකින් හෝ වෙනයම් කිසිවකින් අපේ රණවිරුවන්ට අපහාස කරයිනම් එය අපරාධයකි. ගමේ ගොඩේ කියවෙන පරිදි සහගහන අපරාධයකි. එහෙම එකක් කළා නම් ඉගිල්ලෙන මාළුවෝ තහනම් කළ යුතුය. තහනම් කොට අධ්‍යක්ෂකට චිත්‍රපට තැනීම පමණක් නොව පුළුවන් නම් චිත්‍රපට බැලීම පවා තහනම් කළාට කමක් නැත. චිත්‍රපට ශාලාවකට වැස්සකට හෝ යෑම තහනම් කළ යුතුය. නමුත් සංජීවගේ චිත්‍රපටයට එරෙහිව පෙළපාළි යන මහත්වරුන් ඒ චිත්‍රපටය නැරඹුවේදැයි මා ප්‍රශ්න කරන්නෙ නොදන්නාකම නිසාය. එහෙම නොබලා ඔහොම කේන්ති යන්නේ කොහොමදැයි ගැටලුවකි.

    මම ඉඟිල්ලෙන මාලුවෝ කළු හෝ සුදු කරන්නට නොයමි. එය හුදෙක් මගේ වගකීමක් නොවන්නේය. මට මේ සංජීවට කියන්න තිබෙන්නේද හොඳ වැඩේ කියාය. අපේ රටට නිර්මාණයක රහ ගුණ තේජස වැඩක් නැත. කාටහරි රිදේ නම්, රැළට හූ කීම නරින්ගේ සිරිතය. මම කියන්නේ පෙළපාළි යන නෝනාවරුනි, මහත්වරුනි ඔබ හෙටම යා යුතු පෙළපාළියක් ගැනය. රණවිරුවන්ගේ නාමයෙන් එය කළ යුතුය.

    රටේ වසර තිස් ගණනක් තිස්සේ අඳෝනා ඇසුනේ නිකම්ම නොවේ. වෙඩි හඬ දැනුණේ, අවුරුද්දට නොවේ. මිනිසුන් නොසන්සුන් කළ, මරණයට හුරු කළ කුරිරු යුද්ධය කළ වුන් රජයේ පැත්තෙන් මැති ඇමැතිවරුන් වෙන වග ඔබ නොදන්නවා විය හැකිය. උන්ගේ ආරක්ෂාවටත්, වන්දි භට්ටකම් වලටත් අපේ කොල්ලත් දිවා රෑ වෙහෙසෙන බව ඔබ නොදන්නවා විය හැකිය. ඇමැතිතුමා පොරක්ය. ඒ පොර සෙවනේ අපි පුල්ලි අමතක කරමු. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව සැබෑය, වෛර නොකළ යුතුය. හැකිනම් සියල්ල අමතක කළ යුතුය. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ කැලේ මාරු කළ මුත් කොටියාගේ පුල්ලි මාරු නොවන බව නිකංම නිකං ආවාට කියූවක් නොවන නිසාය. කෑමට සිත් වූ කල කබරගොයා තලගොයා කරගැනීම අපි හැකි උපරිමයෙන් කරමු. උතුරේ ඡන්දය දිනන්නට ප්‍රභාකරන් නොමැතිවීම අභාග්‍යයකි. එහෙම හිටියා නම් තලගොයා වෙන්නේ ඒ කබරයාය. දැන් කමලිනීලාත්, කේ.පී ලාත් තලගොයින් වන්නේ ඒ න්‍යාය යටතේය. අවශ්‍යතාව ජයග්‍රහණයයි. එහි වූ ප්‍රබල සාධකය වෙන කිසි බම්බුවක් නොවන බව දන්නෝ දනිති.

    ජයග්‍රහණය මැතිවරණ ජයක් කොට ගන්නට දළදා මාලිගාවට බෝම්බ තැබූ එකාට කොමාන්ඩෝ ආරක්ෂාව දුන් රටක ඕවා කුමන කතාදැයි ඔබට සිතෙනු ඇත. එසේ සිතන අය වෙත්නම් පෙළපාළි යා යුත්තේ චිත්‍රපටය හැදූ සංජීවට එරෙහිව නොවේ.

    සැබෑවටම දේශපාලනය වනාහී එය බව සැබෑය. නමුත් එසේ කියන්නට තරම් බුද්දීයෙන් මුහුකුරා ගියා වූ ජාතියකට චිත්‍රපටයක රසඥතාව ගැන එසේ නොසිතෙන එකේ අවුලක් ඇත. යුද වින්දන සිනමාවේ නොඑක් පැති තිබේ. අපි අද සැබෑවටම යුද වින්දනය කරනා ජාතියකි. එය පරම වින්දන වී ඇත්තේ දේශපාලකයන්ටය. උන් එය රස නහර පුරා බුදිමින් හිඳිති, තලුද මරති, කඩුවක් දෙකක් බිම දමා එය කන එකා දැක ඔහුට තළන්නට මිනිසුන් උසිගන්වතී. පෙළ පාළි හැදේනනේ එහෙමයි. ඒ පෙළපාළි වල මුල ඉන්නා එකා කියනා දේ අග ඉන්නා එකා නොදනී මුල ඉන්නා එකා කොහේ යන්නේදැයි අග ඉන්නා එකා නොදනී. සියල්ල දන්නේ අර මුල ඉන්නා එකාටත් මුල ඉන්නා එකාය. ඒ මුලම ඉන්නා එකා ඔළුවේ තෙල් වලේ සිට කකුලේ මඩ බොක්ක තෙක් නිරුවත්ය. නමුත් උන් හූ කියන්නේ අනිත් උන්ටය. ඒ නිසා සංජීවගේ ඉගිල්ලෙන මාළුවන්ට අපේ රටේ අහසේ ඉගිල්ලීමේ ඉඩක් නැත. ඒ අපේ හැටි නිසා සංජීවට සොරි කීම හැර වෙන දෙයක් නැත ඉතින් එහෙනං ඉගිල්ලෙන්න ඇයි දගලන්නෙ?

    Time Line

    Terrorist to Patriots

    කාල තීරුව

    ත්‍රස්‌තවාදීයෙකුගේ සිට උබලට හරියන කාඩ් බෝඩ් දේශප්‍රේමියෙක් දක්වා

    ලාංකිකයන් දැන ගෙනත් නොදන්නා වාගේ සිටින

    කාඩ් බෝඩ් නොවන දේශපාලකයන්ගේ කකුල් ලේවකන්නේ නැති
    සැබෑ දේශප්‍රේමි ලාංකිකයන්ගේ බේදවාචකය ----

    col_karuna_ltte_split_040308.jpg

    karuna3.jpg

    prabha-ruthirakumakar-tamil-aandan.jpg

    Untitled.png

    Karuna7_0.jpg

    karuna_pillaiyan.jpg

    Karuna372.jpg

    20090519_b08.jpg

    4%20-%20P.jpg

    clip_image001_000.jpg

    Karuna_and_Pillian.jpg

    GotaKaruna.jpg

    Gota-Pilla.jpg

    images

    blog-pic1.jpg

    pillayan.jpg

    pillaiyaan.jpg

    මේ අගෞරවය මේ රණවිරුවාට කරේ මේ Photo එක මෙතන දාන මම නෙමේ මෙහෙම මුන්ට මේ පර කොටින්ට මෙහෙමෙ උසස් තත්වෙට එන්න උදවු කරපු දේශපාලුවොන්ට කඩේ යන උදේ හවා forum වල ගොට්ට අල්ලන උබලා

    මේක තමයි අපේ සිංහල බෞද්ධ ශ්‍රී ලාංකික රණවිරුවාගේ උරුමය

    අපි ගරු කරන ඒ රණවිරුවාගේ තමන්ගේ සහෝදරයා මරපු මේ පාහරයට ආරක්ෂාව දෙන හැටි

    උබලට අපිට පාරේ බැහැල යන්න රටක් හදාපු ඒ මනුස්සයන්ගේ අද තත්වය

    ඒක කලේ උබලගේ බලයට තන්හාව තියෙන මහා ලොකු පර්සි මහේන්ද්‍ර

    කවුද රණවිරුවෝ බේරාදුන්නු රට උන්ට පාවලා දුන්නේ.... හිටපු ත්‍රස්‌තවාදී නායකයින්ටම මේ පාහරයින්ටම

    මම කියන්නේ මේ ත්‍රස්‌තවාදීන් ගැන මිසක් අහිංසක දෙමල ජනතාව ගැන නෙමේ

    මේ ශ්‍රී ලංකාව කියන රටේ කෑලි කඩලා ඉල්ලලා අපේ මිනිස්සු මරපු ඒ පරයෝ ඇරෙන්න

    දෙමල මිනිස්සු අතරේ හොද දෙමල මිනිස්සු නැත්ද මේ තනතුරු දෙන්න

    ඒවට හොදයි කියන උබලයි දේශද්‍රෝහීන් !

    කොටියයි අහිංසක දෙමල මනුස්සයයි පටල ගන්න උබලයි දේශද්‍රෝහීන් !

    ඒ උරුමය උදා කරේ උබලා වගේ අපතයෝ ! කකා බිබී ගෙවල් වලට වෙලා මෙහෙම දේවල් කරන්න පාහර දේශපාලකයන්ට උඩ ගෙඩි දෙන්නේ උබලා

    උබලා තමයි දේශ ද්‍රෝහීන් හිතලා බලපන් හරකෝ !

    රිදුනා නේද අනිත් හරක්ටත් !

    දැන් බැනපන් Rep කපාපන් !

    හිගන හැත්ත එදා ඉදන් උබලා වගේ එවුන්ගේ පරම්පරාවන් කරේ UNP, JVP, සන්ධාන දේශපාලුවන්ගේ කකුල් ලේව කකා

    තමන්ගේ දූවට පුතාට job එකක් ගන්න මහලොකුවට එන එන පක්ෂ ආණ්ඩු වලට කඩේ ගිය එකනේ

    අපි තමයි දේශප්‍රේමියෝ කියපු එකනේ !

    බත් පැකට් එකට රුපියල් 100 ට පෙළපාලි මැයි දින වලට ගිය එකනේ
    දැනුත් උබලත් කරන්නේ ඒකනේ

    උබලගේ වගේ එවුන්ගේ පරම්පරාවේ කී දෙනෙක් එහෙම කඩේ ගිහිල්ලා වාසි අරන් ඇත්ද

    අහලා බලපන් උන්ගෙන් විල්ලජ්ජා නැති නිසා කියයි ! මම ජොබ් එක අරක මේක කර ගත්තේ මෙහෙම කියලා

    ඒවටත් හරියන්න

    කෑගහන්නත් එපැයි !

    කෑ ගහපන් කෑ ගහපන් කෑ ගහපන්

    උබලට හැමදාම ඔහොම කෑ ගගහා තමයි ඉන්න වෙන්නේ !

    පව්...................................................

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සල්ලිවලට තමන්ගෙම අම්මා උනත් විකුණන් කන ජාතියේ උන් චිත්‍රපටි හැදුවම ඔහොම තමයි බං.. ඕකුන් වගේ බංකොළොත් දීන මානසිකත්වයකින් පෙලෙන උන්ට කලාකාරයෝ නෙමෙයි පිංපියො කියලා තමයි කියන්නෙ..
    ෂෙයාර් කළාට රෙප්+
     
    • Like
    Reactions: gayankuwait

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මන් ෆිල්ම් එකනම් බලල නෑ. එත් මගෙ අදහස නම් රටක හමුදාව කියන්නෙ එ රටේ කීර්තිනාමයට රිජුවම බලපාන ප්‍රදාන සාදකයක්. හමුදාවට අපහාස වෙනව කියන්නෙ ඒ රටට එක රිජුවම බලපානව. වසර ගනනාවක බිහිසුන යුද්දයකට මුහුන දුන්න හමුදාවක ඒ තුල සිටින හමුදා සෙබලුන්ගෙ මානසික මට්ටම ඉතාම සාමන්ය පුද්ගලයෙක්ට වඩා බෙහෙවින් වෙනස් විය යුතුයි. ඒක අනිවාර්යයි. ඒ වගෙ සෙබලෙක් අතින් කලු හො සුදු ක්‍රියාවන් සිදු වියහෑකි. නමුත් සිදු උ වයි කියන කලු ක්‍රියවන් චිත්‍රපටියකට නගනවනම් හමුදා සෙබලුන් දිවි පුදා මාතෘ බුමියට ලාබාදුන් නිදහසටත් දිවි පිදු සෙබලුන්ටත් ආබාදිත්ව ජිවිතයම විදවමින් සිටින අබාදිත සෙලුන්ටත් අපහාස නොවිය යුතුයි යන්න මගෙ අදහසයි.
     
    • Like
    Reactions: gayankuwait

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මන් ඔය ෆිල්ම් එකක්වත් බලලා නෑ මචන්.එත් උබ දාල තියෙන විස්තරෙන් නිකන් දල අදහසක් හිතේ ඇද ගන්න පුළුවන්.

    මට මේ කතාව නම් හිතට වැදුන "හමුදා සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ බිරින්දැවරුන්ගේ ලිංගික ජීවිත පිළිබඳව යථාර්ථයෙන් ඈත් වූ චිත්‍රපට නිපදවා අධ්‍යක්‍ෂවරුන් හතරදෙනෙක්‌ එක පෙළට ජාත්‍යන්තර සම්මාන දිනාගෙන ඇත. මේ එක පෙළට එකම රටාවට එන චිත්‍රපට සියල්ලන්ගේම ලක්‍ෂණය වන්නේ ඒවායේ නිෂ්පාදන වියදම් සඳහා බටහිර රටවල්වලින් මුදල් ලැබීමයි. සම්මාන ලැබෙන්නේ ද මුදල් දුන් තැන් වලින්මය"

    මට මේ ගැන කියන්න තියෙන්නේ මචන් ,
    මේ ෆිල්ම් යථාර්තය පදනම් කරන නෙමේ හුදෙක් මුදල් පදනම් කරන හදල තියෙන්නේ කියල එකෙන්ම කියවෙනවා.ඇත්තටම මේ වගේ එකක් තහනම් කරා කියල මොකක්ද වෙන ප්‍රස්නේ ?
    මේක තහනම් කරාමත් කෑ ගහන්නේ බටහිර රටවල්වලින් පෝෂණය වෙන රට පිළිබද හැගීමක් නැති උදවියයි.
     
    • Like
    Reactions: gayankuwait

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    නිර්මාණයකින් හෝ වෙනයම් කිසිවකින් අපේ රණවිරුවන්ට අපහාස කරයිනම් එය අපරාධයකි. ගමේ ගොඩේ කියවෙන පරිදි සහගහන අපරාධයකි. එහෙම එකක් කළා නම් ඉගිල්ලෙන මාළුවෝ තහනම් කළ යුතුය. තහනම් කොට අධ්‍යක්ෂකට චිත්‍රපට තැනීම පමණක් නොව පුළුවන් නම් චිත්‍රපට බැලීම පවා තහනම් කළාට කමක් නැත. චිත්‍රපට ශාලාවකට වැස්සකට හෝ යෑම තහනම් කළ යුතුය. නමුත් සංජීවගේ චිත්‍රපටයට එරෙහිව පෙළපාළි යන මහත්වරුන් ඒ චිත්‍රපටය නැරඹුවේදැයි මා ප්‍රශ්න කරන්නෙ නොදන්නාකම නිසාය. එහෙම නොබලා ඔහොම කේන්ති යන්නේ කොහොමදැයි ගැටලුවකි.

    මම ඉඟිල්ලෙන මාලුවෝ කළු හෝ සුදු කරන්නට නොයමි. එය හුදෙක් මගේ වගකීමක් නොවන්නේය. මට මේ සංජීවට කියන්න තිබෙන්නේද හොඳ වැඩේ කියාය. අපේ රටට නිර්මාණයක රහ ගුණ තේජස වැඩක් නැත. කාටහරි රිදේ නම්, රැළට හූ කීම නරින්ගේ සිරිතය. මම කියන්නේ පෙළපාළි යන නෝනාවරුනි, මහත්වරුනි ඔබ හෙටම යා යුතු පෙළපාළියක් ගැනය. රණවිරුවන්ගේ නාමයෙන් එය කළ යුතුය.

    රටේ වසර තිස් ගණනක් තිස්සේ අඳෝනා ඇසුනේ නිකම්ම නොවේ. වෙඩි හඬ දැනුණේ, අවුරුද්දට නොවේ. මිනිසුන් නොසන්සුන් කළ, මරණයට හුරු කළ කුරිරු යුද්ධය කළ වුන් රජයේ පැත්තෙන් මැති ඇමැතිවරුන් වෙන වග ඔබ නොදන්නවා විය හැකිය. උන්ගේ ආරක්ෂාවටත්, වන්දි භට්ටකම් වලටත් අපේ කොල්ලත් දිවා රෑ වෙහෙසෙන බව ඔබ නොදන්නවා විය හැකිය. ඇමැතිතුමා පොරක්ය. ඒ පොර සෙවනේ අපි පුල්ලි අමතක කරමු. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව සැබෑය, වෛර නොකළ යුතුය. හැකිනම් සියල්ල අමතක කළ යුතුය. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ කැලේ මාරු කළ මුත් කොටියාගේ පුල්ලි මාරු නොවන බව නිකංම නිකං ආවාට කියූවක් නොවන නිසාය. කෑමට සිත් වූ කල කබරගොයා තලගොයා කරගැනීම අපි හැකි උපරිමයෙන් කරමු. උතුරේ ඡන්දය දිනන්නට ප්‍රභාකරන් නොමැතිවීම අභාග්‍යයකි. එහෙම හිටියා නම් තලගොයා වෙන්නේ ඒ කබරයාය. දැන් කමලිනීලාත්, කේ.පී ලාත් තලගොයින් වන්නේ ඒ න්‍යාය යටතේය. අවශ්‍යතාව ජයග්‍රහණයයි. එහි වූ ප්‍රබල සාධකය වෙන කිසි බම්බුවක් නොවන බව දන්නෝ දනිති.

    ජයග්‍රහණය මැතිවරණ ජයක් කොට ගන්නට දළදා මාලිගාවට බෝම්බ තැබූ එකාට කොමාන්ඩෝ ආරක්ෂාව දුන් රටක ඕවා කුමන කතාදැයි ඔබට සිතෙනු ඇත. එසේ සිතන අය වෙත්නම් පෙළපාළි යා යුත්තේ චිත්‍රපටය හැදූ සංජීවට එරෙහිව නොවේ.

    සැබෑවටම දේශපාලනය වනාහී එය බව සැබෑය. නමුත් එසේ කියන්නට තරම් බුද්දීයෙන් මුහුකුරා ගියා වූ ජාතියකට චිත්‍රපටයක රසඥතාව ගැන එසේ නොසිතෙන එකේ අවුලක් ඇත. යුද වින්දන සිනමාවේ නොඑක් පැති තිබේ. අපි අද සැබෑවටම යුද වින්දනය කරනා ජාතියකි. එය පරම වින්දන වී ඇත්තේ දේශපාලකයන්ටය. උන් එය රස නහර පුරා බුදිමින් හිඳිති, තලුද මරති, කඩුවක් දෙකක් බිම දමා එය කන එකා දැක ඔහුට තළන්නට මිනිසුන් උසිගන්වතී. පෙළ පාළි හැදේනනේ එහෙමයි. ඒ පෙළපාළි වල මුල ඉන්නා එකා කියනා දේ අග ඉන්නා එකා නොදනී මුල ඉන්නා එකා කොහේ යන්නේදැයි අග ඉන්නා එකා නොදනී. සියල්ල දන්නේ අර මුල ඉන්නා එකාටත් මුල ඉන්නා එකාය. ඒ මුලම ඉන්නා එකා ඔළුවේ තෙල් වලේ සිට කකුලේ මඩ බොක්ක තෙක් නිරුවත්ය. නමුත් උන් හූ කියන්නේ අනිත් උන්ටය. ඒ නිසා සංජීවගේ ඉගිල්ලෙන මාළුවන්ට අපේ රටේ අහසේ ඉගිල්ලීමේ ඉඩක් නැත. ඒ අපේ හැටි නිසා සංජීවට සොරි කීම හැර වෙන දෙයක් නැත ඉතින් එහෙනං ඉගිල්ලෙන්න ඇයි දගලන්නෙ?

    //කාටහරි රිදේ නම්, රැළට හූ කීම නරින්ගේ සිරිතය .//
    //කෑමට සිත් වූ කල කබරගොයා තලගොයා කරගැනීම අපි හැකි උපරිමයෙන් කරමු. උතුරේ ඡන්දය දිනන්නට ප්‍රභාකරන් නොමැතිවීම අභාග්‍යයකි. එහෙම හිටියා නම් තලගොයා වෙන්නේ ඒ කබරයාය. දැන් කමලිනීලාත්, කේ.පී ලාත් තලගොයින් වන්නේ ඒ න්‍යාය යටතේය. අවශ්‍යතාව ජයග්‍රහණයයි. එහි වූ ප්‍රබල සාධකය වෙන කිසි බම්බුවක් නොවන බව දන්නෝ දනිති.//
    //ජයග්‍රහණය මැතිවරණ ජයක් කොට ගන්නට දළදා මාලිගාවට බෝම්බ තැබූ එකාට කොමාන්ඩෝ ආරක්ෂාව දුන් රටක ඕවා කුමන කතාදැයි ඔබට සිතෙනු ඇත. එසේ සිතන අය වෙත්නම් පෙළපාළි යා යුත්තේ චිත්‍රපටය හැදූ සංජීවට එරෙහිව නොවේ//

    //එසේ සිතන අය වෙත්නම් පෙළපාළි යා යුත්තේ චිත්‍රපටය හැදූ සංජීවට එරෙහිව නොවේ//
    :):):):):):)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    නිර්මාණයකින් හෝ වෙනයම් කිසිවකින් අපේ රණවිරුවන්ට අපහාස කරයිනම් එය අපරාධයකි. ගමේ ගොඩේ කියවෙන පරිදි සහගහන අපරාධයකි. එහෙම එකක් කළා නම් ඉගිල්ලෙන මාළුවෝ තහනම් කළ යුතුය. තහනම් කොට අධ්‍යක්ෂකට චිත්‍රපට තැනීම පමණක් නොව පුළුවන් නම් චිත්‍රපට බැලීම පවා තහනම් කළාට කමක් නැත. චිත්‍රපට ශාලාවකට වැස්සකට හෝ යෑම තහනම් කළ යුතුය. නමුත් සංජීවගේ චිත්‍රපටයට එරෙහිව පෙළපාළි යන මහත්වරුන් ඒ චිත්‍රපටය නැරඹුවේදැයි මා ප්‍රශ්න කරන්නෙ නොදන්නාකම නිසාය. එහෙම නොබලා ඔහොම කේන්ති යන්නේ කොහොමදැයි ගැටලුවකි.

    මම ඉඟිල්ලෙන මාලුවෝ කළු හෝ සුදු කරන්නට නොයමි. එය හුදෙක් මගේ වගකීමක් නොවන්නේය. මට මේ සංජීවට කියන්න තිබෙන්නේද හොඳ වැඩේ කියාය. අපේ රටට නිර්මාණයක රහ ගුණ තේජස වැඩක් නැත. කාටහරි රිදේ නම්, රැළට හූ කීම නරින්ගේ සිරිතය. මම කියන්නේ පෙළපාළි යන නෝනාවරුනි, මහත්වරුනි ඔබ හෙටම යා යුතු පෙළපාළියක් ගැනය. රණවිරුවන්ගේ නාමයෙන් එය කළ යුතුය.

    රටේ වසර තිස් ගණනක් තිස්සේ අඳෝනා ඇසුනේ නිකම්ම නොවේ. වෙඩි හඬ දැනුණේ, අවුරුද්දට නොවේ. මිනිසුන් නොසන්සුන් කළ, මරණයට හුරු කළ කුරිරු යුද්ධය කළ වුන් රජයේ පැත්තෙන් මැති ඇමැතිවරුන් වෙන වග ඔබ නොදන්නවා විය හැකිය. උන්ගේ ආරක්ෂාවටත්, වන්දි භට්ටකම් වලටත් අපේ කොල්ලත් දිවා රෑ වෙහෙසෙන බව ඔබ නොදන්නවා විය හැකිය. ඇමැතිතුමා පොරක්ය. ඒ පොර සෙවනේ අපි පුල්ලි අමතක කරමු. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව සැබෑය, වෛර නොකළ යුතුය. හැකිනම් සියල්ල අමතක කළ යුතුය. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ කැලේ මාරු කළ මුත් කොටියාගේ පුල්ලි මාරු නොවන බව නිකංම නිකං ආවාට කියූවක් නොවන නිසාය. කෑමට සිත් වූ කල කබරගොයා තලගොයා කරගැනීම අපි හැකි උපරිමයෙන් කරමු. උතුරේ ඡන්දය දිනන්නට ප්‍රභාකරන් නොමැතිවීම අභාග්‍යයකි. එහෙම හිටියා නම් තලගොයා වෙන්නේ ඒ කබරයාය. දැන් කමලිනීලාත්, කේ.පී ලාත් තලගොයින් වන්නේ ඒ න්‍යාය යටතේය. අවශ්‍යතාව ජයග්‍රහණයයි. එහි වූ ප්‍රබල සාධකය වෙන කිසි බම්බුවක් නොවන බව දන්නෝ දනිති.

    ජයග්‍රහණය මැතිවරණ ජයක් කොට ගන්නට දළදා මාලිගාවට බෝම්බ තැබූ එකාට කොමාන්ඩෝ ආරක්ෂාව දුන් රටක ඕවා කුමන කතාදැයි ඔබට සිතෙනු ඇත. එසේ සිතන අය වෙත්නම් පෙළපාළි යා යුත්තේ චිත්‍රපටය හැදූ සංජීවට එරෙහිව නොවේ.

    සැබෑවටම දේශපාලනය වනාහී එය බව සැබෑය. නමුත් එසේ කියන්නට තරම් බුද්දීයෙන් මුහුකුරා ගියා වූ ජාතියකට චිත්‍රපටයක රසඥතාව ගැන එසේ නොසිතෙන එකේ අවුලක් ඇත. යුද වින්දන සිනමාවේ නොඑක් පැති තිබේ. අපි අද සැබෑවටම යුද වින්දනය කරනා ජාතියකි. එය පරම වින්දන වී ඇත්තේ දේශපාලකයන්ටය. උන් එය රස නහර පුරා බුදිමින් හිඳිති, තලුද මරති, කඩුවක් දෙකක් බිම දමා එය කන එකා දැක ඔහුට තළන්නට මිනිසුන් උසිගන්වතී. පෙළ පාළි හැදේනනේ එහෙමයි. ඒ පෙළපාළි වල මුල ඉන්නා එකා කියනා දේ අග ඉන්නා එකා නොදනී මුල ඉන්නා එකා කොහේ යන්නේදැයි අග ඉන්නා එකා නොදනී. සියල්ල දන්නේ අර මුල ඉන්නා එකාටත් මුල ඉන්නා එකාය. ඒ මුලම ඉන්නා එකා ඔළුවේ තෙල් වලේ සිට කකුලේ මඩ බොක්ක තෙක් නිරුවත්ය. නමුත් උන් හූ කියන්නේ අනිත් උන්ටය. ඒ නිසා සංජීවගේ ඉගිල්ලෙන මාළුවන්ට අපේ රටේ අහසේ ඉගිල්ලීමේ ඉඩක් නැත. ඒ අපේ හැටි නිසා සංජීවට සොරි කීම හැර වෙන දෙයක් නැත ඉතින් එහෙනං ඉගිල්ලෙන්න ඇයි දගලන්නෙ?

    Time Line

    Terrorist to Patriots

    කාල තීරුව

    ත්‍රස්‌තවාදීයෙකුගේ සිට උබලට හරියන කාඩ් බෝඩ් දේශප්‍රේමියෙක් දක්වා

    ලාංකිකයන් දැන ගෙනත් නොදන්නා වාගේ සිටින

    කාඩ් බෝඩ් නොවන දේශපාලකයන්ගේ කකුල් ලේවකන්නේ නැති
    සැබෑ දේශප්‍රේමි ලාංකිකයන්ගේ බේදවාචකය ----

    col_karuna_ltte_split_040308.jpg

    karuna3.jpg

    prabha-ruthirakumakar-tamil-aandan.jpg

    Untitled.png

    Karuna7_0.jpg

    karuna_pillaiyan.jpg

    Karuna372.jpg

    20090519_b08.jpg

    4%20-%20P.jpg

    clip_image001_000.jpg

    Karuna_and_Pillian.jpg

    GotaKaruna.jpg

    Gota-Pilla.jpg

    images

    blog-pic1.jpg

    pillayan.jpg

    pillaiyaan.jpg

    මේ අගෞරවය මේ රණවිරුවාට කරේ මේ Photo එක මෙතන දාන මම නෙමේ මෙහෙම මුන්ට මේ පර කොටින්ට මෙහෙමෙ උසස් තත්වෙට එන්න උදවු කරපු දේශපාලුවොන්ට කඩේ යන උදේ හවා forum වල ගොට්ට අල්ලන උබලා

    මේක තමයි අපේ සිංහල බෞද්ධ ශ්‍රී ලාංකික රණවිරුවාගේ උරුමය

    අපි ගරු කරන ඒ රණවිරුවාගේ තමන්ගේ සහෝදරයා මරපු මේ පාහරයට ආරක්ෂාව දෙන හැටි

    උබලට අපිට පාරේ බැහැල යන්න රටක් හදාපු ඒ මනුස්සයන්ගේ අද තත්වය

    ඒක කලේ උබලගේ බලයට තන්හාව තියෙන මහා ලොකු පර්සි මහේන්ද්‍ර

    කවුද රණවිරුවෝ බේරාදුන්නු රට උන්ට පාවලා දුන්නේ.... හිටපු ත්‍රස්‌තවාදී නායකයින්ටම මේ පාහරයින්ටම

    මම කියන්නේ මේ ත්‍රස්‌තවාදීන් ගැන මිසක් අහිංසක දෙමල ජනතාව ගැන නෙමේ

    මේ ශ්‍රී ලංකාව කියන රටේ කෑලි කඩලා ඉල්ලලා අපේ මිනිස්සු මරපු ඒ පරයෝ ඇරෙන්න

    දෙමල මිනිස්සු අතරේ හොද දෙමල මිනිස්සු නැත්ද මේ තනතුරු දෙන්න

    ඒවට හොදයි කියන උබලයි දේශද්‍රෝහීන් !

    කොටියයි අහිංසක දෙමල මනුස්සයයි පටල ගන්න උබලයි දේශද්‍රෝහීන් !

    ඒ උරුමය උදා කරේ උබලා වගේ අපතයෝ ! කකා බිබී ගෙවල් වලට වෙලා මෙහෙම දේවල් කරන්න පාහර දේශපාලකයන්ට උඩ ගෙඩි දෙන්නේ උබලා

    උබලා තමයි දේශ ද්‍රෝහීන් හිතලා බලපන් හරකෝ !

    රිදුනා නේද අනිත් හරක්ටත් !

    දැන් බැනපන් Rep කපාපන් !

    හිගන හැත්ත එදා ඉදන් උබලා වගේ එවුන්ගේ පරම්පරාවන් කරේ UNP, JVP, සන්ධාන දේශපාලුවන්ගේ කකුල් ලේව කකා

    තමන්ගේ දූවට පුතාට job එකක් ගන්න මහලොකුවට එන එන පක්ෂ ආණ්ඩු වලට කඩේ ගිය එකනේ

    අපි තමයි දේශප්‍රේමියෝ කියපු එකනේ !

    බත් පැකට් එකට රුපියල් 100 ට පෙළපාලි මැයි දින වලට ගිය එකනේ
    දැනුත් උබලත් කරන්නේ ඒකනේ

    උබලගේ වගේ එවුන්ගේ පරම්පරාවේ කී දෙනෙක් එහෙම කඩේ ගිහිල්ලා වාසි අරන් ඇත්ද

    අහලා බලපන් උන්ගෙන් විල්ලජ්ජා නැති නිසා කියයි ! මම ජොබ් එක අරක මේක කර ගත්තේ මෙහෙම කියලා

    ඒවටත් හරියන්න

    කෑගහන්නත් එපැයි !

    කෑ ගහපන් කෑ ගහපන් කෑ ගහපන්

    උබලට හැමදාම ඔහොම කෑ ගගහා තමයි ඉන්න වෙන්නේ !

    පව්...................................................

    pillaiyaan.jpg

    clip_image001_000.jpg

    මේක තමයි අපේ සිංහල බෞද්ධ ශ්‍රී ලාංකික රණවිරුවාගේ උරුමය

    අපි ගරු කරන ඒ රණවිරුවාගේ තමන්ගේ සහෝදරයා මරපු මේ පාහරයට ආරක්ෂාව දෙන හැටි

    උබලට අපිට පාරේ බැහැල යන්න රටක් හදාපු ඒ මනුස්සයන්ගේ අද තත්වය

    ඒක කලේ උබලගේ බලයට තන්හාව තියෙන මහා ලොකු පර්සි මහේන්ද්‍ර

    කවුද රණවිරුවෝ බේරාදුන්නු රට උන්ට පාවලා දුන්නේ.... හිටපු ත්‍රස්‌තවාදී නායකයින්ටම මේ පාහරයින්ටම

    මේ ශ්‍රී ලංකාව කියන රටේ කෑලි කඩලා ඉල්ලලා අපේ මිනිස්සු මරපු ඒ පරයෝ ඇරෙන්න

    දෙමල මිනිස්සු අතරේ හොද දෙමල මිනිස්සු නැත්ද මේ තනතුරු දෙන්න

    ඒවට හොදයි කියන උබලයි දේශද්‍රෝහීන් !

    කොටියයි අහිංසක දෙමල මනුස්සයයි පටල ගන්න උබලයි දේශද්‍රෝහීන් !

    ඒ උරුමය උදා කරේ උබලා වගේ අපතයෝ ! කකා බිබී ගෙවල් වලට වෙලා මෙහෙම දේවල් කරන්න පාහර දේශපාලකයන්ට උඩ ගෙඩි දෙන්නේ උබලා

    උබලා තමයි දේශ ද්‍රෝහීන් හිතලා බලපන් හරකෝ !

    රිදුනා නේද අනිත් හරක්ටත් !

    දැන් බැනපන් Rep කපාපන් !

    හිගන හැත්ත එදා ඉදන් උබලා වගේ එවුන්ගේ පරම්පරාවන් කරේ UNP, JVP, සන්ධාන දේශපාලුවන්ගේ කකුල් ලේව කකා

    තමන්ගේ දූවට පුතාට job එකක් ගන්න මහලොකුවට එන එන පක්ෂ ආණ්ඩු වලට කඩේ ගිය එකනේ

    අපි තමයි දේශප්‍රේමියෝ කියපු එකනේ !

    බත් පැකට් එකට රුපියල් 100 ට පෙළපාලි මැයි දින වලට ගිය එකනේ
    දැනුත් උබලත් කරන්නේ ඒකනේ

    උබලගේ වගේ එවුන්ගේ පරම්පරාවේ කී දෙනෙක් එහෙම කඩේ ගිහිල්ලා වාසි අරන් ඇත්ද

    අහලා බලපන් උන්ගෙන් විල්ලජ්ජා නැති නිසා කියයි ! මම ජොබ් එක අරක මේක කර ගත්තේ මෙහෙම කියලා

    ඒවටත් හරියන්න

    කෑගහන්නත් එපැයි !

    කෑ ගහපන් කෑ ගහපන් කෑ ගහපන්

    උබලට හැමදාම ඔහොම කෑ ගගහා තමයි ඉන්න වෙන්නේ !

    පව්...................................................

    pillaiyaan.jpg

    මේ අගෞරවය මේ රණවිරුවාට කරේ මේ Photo එක මෙතන දාන මම නෙමේ මෙහෙම මුන්ට මේ පර කොටින්ට මෙහෙමෙ උසස් තත්වෙට එන්න උදවු කරපු දේශපාලුවොන්ට කඩේ යන උදේ හවා forum වල ගොට්ට අල්ලන උබලා

    මචන් මෝඩයෝ උබ කතා කරන විදියෙන්ම ගොනෙක් කියල පේනවා.පොඩ්ඩක් හිතපන් 89 භීෂණ කලේ සොමවන්සශල කොච්චර මිනි මැරුම් කරන්න ඇත්ද
    මචන් පිල්ලෙයාන් යුද්ද කලේ ඊලම කියල උන් මව ගත්තු උන්ගේ රටකට.
    මන් උදාහරණයක් දෙන්නම් ,
    ඉන්දියාවේ සීක් ජාතිකයෝ උන්ට රටක් ඕනේ කියල උන් වෙනම කැරැල්ලක් ගැහුවා.ඇත්තටම උන් වෙනම යුද්දයක් පටන් ගන්න හැදුව වගේ තමා.එකේදිත් මිනිස්සු මරුනා.එත් ඉන්දියන් හමුදාව ඒ කැරැල්ල විනාස කරලා දැම්ම.
    එහෙම කියල දැන් ඉන්දියන් පර්ලිමෙන්තුවේ ඉන්න සීක් ජාතිකයන් ත්‍රස්තවාදියෝ උනාද? නැනේ
    උන් පාර්ලිමේන්තුවේ තැනක් අරන් සීක් ජාතිකයෝ වෙනුවෙන් වැඩක් කරා.

    මේකයි පිල්ලෙයාන් ,කරුණා සම්බන්දයෙන් මගේ බලවත් අකමැත්තක් තියනවා.මොකද මට මතකයි දළදා මාලිගාවට,අනුරාධපුරේට උන් කරපු ඒවා.දහස් ගණන් සිංහලයෝ මැරුව උන්.එත් දැන් උන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා දෙමල මිනිස්සු වෙනුවෙන් කතා කරනවා.එතෙන්දි අපිට මොකුත් කියන්න බැනේ?
    මොකද අපි කොච්චර කිව්වත් ජාත්‍යන්තර බලපෑම් වලදී උන් අපිට ආයුදයක්.
     
    Oya kata karana widiyenma oya gonek,harakek kiyala penawa.Mona ratada balapam kale karunala,pilleyanla anduwata ganna?eka kalema mahindata chande ganna,uta amatikam dunnata karapu deyak kiyapan?redda tama demala minisu gana kata karanne,kata karana kota TNA ekata koti kiyanawa,oya EPDP dawasaka ain unot untat koti kiyai ara wimal buruwai,champika eluwai, (hakeemta banna wage) .Oyage danume loku aduwak tiyanawa.ohe kiyawanawa.oya kiyapu comment eke sampoorna atta tiyanawa,eka balala igena ganna
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අප්පා සෑහෙන දුරට කේස් එක ගිහින් වගේ නෙහ්..සමහරු කොහෙද යන්නේ මල්ලේ පොල් තමා..
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචන් මෝඩයෝ උබ කතා කරන විදියෙන්ම ගොනෙක් කියල පේනවා.පොඩ්ඩක් හිතපන් 89 භීෂණ කලේ සොමවන්සශල කොච්චර මිනි මැරුම් කරන්න ඇත්ද
    මචන් පිල්ලෙයාන් යුද්ද කලේ ඊලම කියල උන් මව ගත්තු උන්ගේ රටකට.
    මන් උදාහරණයක් දෙන්නම් ,
    ඉන්දියාවේ සීක් ජාතිකයෝ උන්ට රටක් ඕනේ කියල උන් වෙනම කැරැල්ලක් ගැහුවා.ඇත්තටම උන් වෙනම යුද්දයක් පටන් ගන්න හැදුව වගේ තමා.එකේදිත් මිනිස්සු මරුනා.එත් ඉන්දියන් හමුදාව ඒ කැරැල්ල විනාස කරලා දැම්ම.
    එහෙම කියල දැන් ඉන්දියන් පර්ලිමෙන්තුවේ ඉන්න සීක් ජාතිකයන් ත්‍රස්තවාදියෝ උනාද? නැනේ
    උන් පාර්ලිමේන්තුවේ තැනක් අරන් සීක් ජාතිකයෝ වෙනුවෙන් වැඩක් කරා.

    මේකයි පිල්ලෙයාන් ,කරුණා සම්බන්දයෙන් මගේ බලවත් අකමැත්තක් තියනවා.මොකද මට මතකයි දළදා මාලිගාවට,අනුරාධපුරේට උන් කරපු ඒවා.දහස් ගණන් සිංහලයෝ මැරුව උන්.එත් දැන් උන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා දෙමල මිනිස්සු වෙනුවෙන් කතා කරනවා.එතෙන්දි අපිට මොකුත් කියන්න බැනේ?
    මොකද අපි කොච්චර කිව්වත් ජාත්‍යන්තර බලපෑම් වලදී උන් අපිට ආයුදයක්.

    මුලින් මිනී මරලා අන්තිමේදී පාර්ලිමේන්තු ආවම සමාව දෙන්න ඕනද...? යකාගේ නීතියක්නේ.
    :no::no::no::no::no::no:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    wadak naa machan,
    moda patu hadas thiyena minissuth ekka maywae film ekak gana tharka karala wadak naa.

    oya kiyana eka atta.meke hoda film ekak ganawat,politics ganawat katakaranna molayak tiyana aya aduma adui.inne kade yannoi,nari wage hoo kiyana ayai,onna ohe podi ewunge asawane kiyala pattakata wela inna ekama hodai.

    Uro ekka satanata Sinhayo yan nane:lol::lol::lol:
     
    • Like
    Reactions: mldarshana

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Oya kata karana widiyenma oya gonek,harakek kiyala penawa.Mona ratada balapam kale karunala,pilleyanla anduwata ganna?eka kalema mahindata chande ganna,uta amatikam dunnata karapu deyak kiyapan?redda tama demala minisu gana kata karanne,kata karana kota TNA ekata koti kiyanawa,oya EPDP dawasaka ain unot untat koti kiyai ara wimal buruwai,champika eluwai, (hakeemta banna wage) .Oyage danume loku aduwak tiyanawa.ohe kiyawanawa.oya kiyapu comment eke sampoorna atta tiyanawa,eka balala igena ganna

    uba hariyata eka kiyawapan,pora kohewath kiyala naha ratakin balapam kala kiyala,ubage oya hinamane nathi karaganin okkatama kaliyen,uba waddek wenna puluwan eth anith ewan kiyana de ahala uage mathayata wirudda ube mathaya idiripath karapana,nikan modayek harakek kiyannae nathiwa