EK Forex හවුල

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    EK Forex හවුල

    images

    Forex කරන අය වගේම , ඒ ගැන උනන්දුවක් දක්වන අය අපිත් එක්ක එකතු වෙන්න
    :yes::yes:

    ඕනිම දෙයක් තනියෙන් කරනවට වැඩ team එකක් විදියට කරද්දී ඒක සාර්ථක කරගන්න පහසුයි .
    :cool::cool:

    forex සම්බන්ධ ඕනිම දෙයක් මේ thread එකේ දාන්න .
    :):)

    images

    forex ගැන වෙන thred එකක් දානවා නම් එකේ link එක මේකේ දාන්න අමතක කරන්න එපා
    ;);)

    Coming together is a beginning;
    keeping together is progress;
    working together is success.

    - ජයවේවා -
    :cool:

    අන්තිම වශයෙන් මේ ටික බෙදාගන්න හිතුනා හැමෝම එක්ක

    Quotes for Success
    by Warren Buffet

    • On Earning: "Never depend on single income. Make investment to create a second source".

    • On Spending: "If you buy things you do not need, soon you will have to sell things you need".

    • On Savings: "Do not save what is left after spending, but spend what is left after saving".

    • On Taking Risk: "Never test the depth of river with both the feet".

    • On Investment: "Do not put all eggs in one basket".

    • On Expectations: "Honest is very expensive gift. Do not expect it from cheap people".

    :growl: Referral links , Blogs links ඇතුළු වෙනත් spamming posts මෙහි post කිරීම -rep සමග හවුලෙන් නෙරපා හැරීමට හේතු වේ :growl:

    ශ්‍රී ලාංකිකයන් වශයෙන් දියුණුව සදහා එකට වැඩ කරමු , එකට දියුණු වෙමු .

    :nerd::nerd:
    Sri-Lanka_180-animated-flag-gifs.gif

    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ගොඩක් හොද වැඩක්.... ඒත් Forex Broker ල promote කර කර ඉදිද දන්නේ නෑ අපේ කට්ටිය.......
     
    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    එල එල දිගටම ඉස්සරහට ගෙනි යමු .මමත් මේ දවස් වල FOREX ඉගෙන ගනිමින් ඉන්නේ ..!
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ගොඩක් හොද වැඩක්.... ඒත් Forex Broker ල promote කර කර ඉදිද දන්නේ නෑ අපේ කට්ටිය.......

    Please click here to register with the world's best forex broker.:rolleyes::rolleyes:

    ෆොරෙක්ස් ත්‍රෙඩ් 10ක් දැම්මොත් 9 කම reff links එක්ක දාන්නේ... මම අහිතන්නේ trade කරන යට වඩා මෙයාල හම්බ කරනවා...:D:D බොරුවට රස කරලා දානවා etoro එකෙයි අරකෙයි මේකෙයි රෙජිස්ටර් වෙන්නෙ මෙහෙමයි කියල step by stem guides.
    මම කියන්නේ අනිත් කෙනා ගැන හිතනවානම් trading system එකක් post කරපංකෝ... මොකද මේකේ කම්පිටිෂන් එකක් නෑනේ... තමන් කරන දේ exactly කියල දුන්න කියල කිසිම පාඩුවක් වෙන්නෙ නෑ....
    :cool::cool:
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ

    ko me kattiya nane.......

    එල එල දිගටම ඉස්සරහට ගෙනි යමු .මමත් මේ දවස් වල FOREX ඉගෙන ගනිමින් ඉන්නේ ..!

    ගොඩක් හොද වැඩක්.... ඒත් Forex Broker ල promote කර කර ඉදිද දන්නේ නෑ අපේ කට්ටිය.......

    thanks ikman prathichara walata . api mula idan patan gamu . math aluth me wadeta thama masa 3k withara experience thiyenne .

    virtual money walin 6 months wath practice karana eka hodai kiyala thama hamoma kiyanne . danne nathuwa salli nasthi karanna oni na neh .

    http://www.babypips.com/school/

    meken hoda awabodayak ganna puluwan . online course ekak . thawa guide thiyenawa nam danna . :)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Please click here to register with the world's best forex broker.:rolleyes::rolleyes:

    ෆොරෙක්ස් ත්‍රෙඩ් 10ක් දැම්මොත් 9 කම reff links එක්ක දාන්නේ... මම අහිතන්නේ trade කරන යට වඩා මෙයාල හම්බ කරනවා...:D:D බොරුවට රස කරලා දානවා etoro එකෙයි අරකෙයි මේකෙයි රෙජිස්ටර් වෙන්නෙ මෙහෙමයි කියල step by stem guides.
    මම කියන්නේ අනිත් කෙනා ගැන හිතනවානම් trading system එකක් post කරපංකෝ... මොකද මේකේ කම්පිටිෂන් එකක් නෑනේ... තමන් කරන දේ exactly කියල දුන්න කියල කිසිම පාඩුවක් වෙන්නෙ නෑ....
    :cool::cool:
    ඕකම තමයි බන් මමත් කියන්නේ. මුලින්ම forex කරලා කෙලෝගෙන සල්ලි ඉවර උනාට පස්සේ reff link දාල සල්ලි හොයාගන්න හදනවා. ඔච්චර forex ගැන දන්නවා නං මොකටද බන් reff link දාගෙන සල්ලි හොයන්නේ. forex trade කරලා සල්ලි හොයන්න පුළුවන්නේ......

    අනික තමයි etoro එකේ trade කරන්නේ කොහොමද කියල මට හිතාගන්න බෑ. කිසිම chart එකක් නෑ. ඔහේ වෙබ් trader එකක trade කරන්න තියෙන්නේ. කොහොම buy sell කරනවද මන්ද.
    ඒ උනාට අපේ කට්ටියට etoro තරන් හොද broker කෙනෙක් වෙන කොහෙවත් නෑ.......;);)
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    ඕකම තමයි බන් මමත් කියන්නේ. මුලින්ම forex කරලා කෙලෝගෙන සල්ලි ඉවර උනාට පස්සේ reff link දාල සල්ලි හොයාගන්න හදනවා. ඔච්චර forex ගැන දන්නවා නං මොකටද බන් reff link දාගෙන සල්ලි හොයන්නේ. forex trade කරලා සල්ලි හොයන්න පුළුවන්නේ......

    අනික තමයි etoro එකේ trade කරන්නේ කොහොමද කියල මට හිතාගන්න බෑ. කිසිම chart එකක් නෑ. ඔහේ වෙබ් trader එකක trade කරන්න තියෙන්නේ. කොහොම buy sell කරනවද මන්ද.
    ඒ උනාට අපේ කට්ටියට etoro තරන් හොද broker කෙනෙක් වෙන කොහෙවත් නෑ.......;);)
    etoro eke charts thiyenawa ban . eth ewa hariyata use karana widiya danne na :(
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    EUR/USD intraday: bullish bias above 1.316

    Pivot: 1.3160.

    Our preference: LONG positions above 1.316 with 1.325 & 1.33 as next targets.

    Alternative scenario: The downside penetration of 1.316 will call for 1.31 & 1.3065.

    Comment: a support base at 1.316 has formed and has allowed for a temporary stabilisation.

    මේකෙන් කියන දේ තේරෙනවා ද ? :rolleyes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    honda wedak but meka athule nithiyak damu kisima ref link ekak denna baha (specially etoro). kisima Sri lankan site ekak promote karanna baha kiyala

    ehema nathnam venne monava hari bayla tikak gahala source kiyala thamange site eka day nathnam ref link ekak day
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    etoro eke charts thiyenawa ban . eth ewa hariyata use karana widiya danne na :(

    etoro eke custom indicators /Ea use karanna baha

    weekend vala trade ekak hold karannath salli illanava

    salli withdraw karaddi fee ekak gannava

    e madivata PM kenek denne $500 vada invest kaloth
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    EUR/USD intraday: bullish bias above 1.316

    Pivot: 1.3160.

    Our preference: LONG positions above 1.316 with 1.325 & 1.33 as next targets.

    Alternative scenario: The downside penetration of 1.316 will call for 1.31 & 1.3065.

    Comment: a support base at 1.316 has formed and has allowed for a temporary stabilisation.

    මේකෙන් කියන දේ තේරෙනවා ද ? :rolleyes:

    price ekat 1.36 උඩට ආවොත් 1.325 & 1.33 දක්වා යන්න පුළුවන් එහෙමත් නැත්නම් 1.31 & 1.3065. දක්වා පහල යන්න පුළුවන්

    තාවකාලිකව 1.316 price එක රැඳිලා තියනවා
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ