රන්ජන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇක්කා,මු මොන හිබුටෙක්ද බන් දෙකයි පනහෙ හාල් කෑලි,ඔක 8 වත් පාස්ද දන්නෙ නැ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අප්පා, රන්ජන් කාරයා මාරයිනේ. මේකට මෙහෙම මෙහෙම කථිකත්වයක් ආවේ කොහොමද.......:lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇක්කා,මු මොන හිබුටෙක්ද බන් දෙකයි පනහෙ හාල් කෑලි,ඔක 8 වත් පාස්ද දන්නෙ නැ.

    ඔව් බන් , විපක්ශේ විතරක් නෙමේ ආන්ඩු පක්ශෙත් ඉන්නේ 8වත් පාස් නැති ගොබ්බයො. නලුවොයි, වේසියොයි, හොරුයි, මංකොල්ලකාරොයොයි, තව අර අගමැතියා කියලා ගෝතයෙක් ඉන්නව. මහරජාගේ අපත කාලකන්නි පුත්තු තුන් දෙනෙක් ඉන්නවා. අපේ රටේ දේශපාලනේ කරන උනුත් මෝඩයෝ, උන්ට කඩේ යන උනුත් මෝඩයෝ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇක්කා,මු මොන හිබුටෙක්ද බන් දෙකයි පනහෙ හාල් කෑලි,ඔක 8 වත් පාස්ද දන්නෙ නැ.

    අනේ ඔව් බන්. හෙට අනිද්දා මූත් උඹලගේ මහා එකාගේ කකුල් දෙක ශක්තිමත් කරන්ඩ එනවා කිව්වොත් උඹ එදාට මූව ඔළුව උඩ තියාගෙන කථා කරයි. උඹට ලැජ්ජාවක් කියන එක ගෑවිලාවත් නැහැනේ අම්මපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඔව් බන්. හෙට අනිද්දා මූත් උඹලගේ මහා එකාගේ කකුල් දෙක ශක්තිමත් කරන්ඩ එනවා කිව්වොත් උඹ එදාට මූව ඔළුව උඩ තියාගෙන කථා කරයි. උඹට ලැජ්ජාවක් කියන එක ගෑවිලාවත් නැහැනේ අම්මපා
    ඔකුන්ගෙන් නම් ඇති වැඩක් නැ,කිසි දෙශපාලන දැනුම්ක් තියෙන උන්ද.:baffled: දකින්ඩ ඇතිනෙ 360 ඇවිත් නාපු නෑම.:lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔකුන්ගෙන් නම් ඇති වැඩක් නැ,කිසි දෙශපාලන දැනුම්ක් තියෙන උන්ද.:baffled: දකින්ඩ ඇතිනෙ 360 ඇවිත් නාපු නෑම.:lol:

    දේශපාලන දැනුම නැති උන් කීදෙනෙක් ඉන්නවද බන් ආණ්ඩුවේ? විපක්ෂේ පැත්තකින් තියපන් බලපන් ආණ්ඩුවේ ඉන්න මැරයෝ ගොන්න :baffled:

    රන්ජන් කිව්වත් වගේ විපක්ෂේ ඉන්න ඔක්කොම තගා කාරයෝ දැන් උඹලගේ මහා එකා ළඟ. එතකොට කව්ද මහ හොරා?
    :lol::rofl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔකුන්ගෙන් නම් ඇති වැඩක් නැ,කිසි දෙශපාලන දැනුම්ක් තියෙන උන්ද.:baffled: දකින්ඩ ඇතිනෙ 360 ඇවිත් නාපු නෑම.:lol:

    ඇයි 360 ඇවිත් විමල් නෑවේ , පබා නෑවේ , හම්බ රවුෆ් හැකීම් නෑවේ , නානසාර හිමියන් ස්නානය කරේ .....

    ඒ අය ගැනත් කියන්නකෝ ! :lol::lol:

    ඒවත් නෑම් තමයි !
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඈ බන් එරෝසන්. මෙදා පාරත් විභාග ටික ඇණුවා නේද? අපෝ බන් හරියට ප්‍රශ්න පත්තරයක්වත් දීගන්ඩ බැරි ආණ්ඩුවක්නේ උඹලට තියෙන්නේ? :lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • ඈ බන් එරෝසන්. මෙදා පාරත් විභාග ටික ඇණුවා නේද? අපෝ බන් හරියට ප්‍රශ්න පත්තරයක්වත් දීගන්ඩ බැරි ආණ්ඩුවක්නේ උඹලට තියෙන්නේ? :lol::lol::lol:

    එරෝසන් ගේ පිම්පි යාලුවා banned :lol:
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    කියන ටික කියයනව ආණ්ඩුවෙයි පාට මාරුකරන උන්ගෙයි රෙදි ගැලවෙන්න

    :yes::yes::yes:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    රත්තරං;15358149 said:
    ඔව් බන් , විපක්ශේ විතරක් නෙමේ ආන්ඩු පක්ශෙත් ඉන්නේ 8වත් පාස් නැති ගොබ්බයො. නලුවොයි, වේසියොයි, හොරුයි, මංකොල්ලකාරොයොයි, තව අර අගමැතියා කියලා ගෝතයෙක් ඉන්නව. මහරජාගේ අපත කාලකන්නි පුත්තු තුන් දෙනෙක් ඉන්නවා. අපේ රටේ දේශපාලනේ කරන උනුත් මෝඩයෝ, උන්ට කඩේ යන උනුත් මෝඩයෝ

    :baffled::baffled::baffled::)