1991 & 1970 Sri Lanka VIDEO-1991 ට්‍රිප්-වීඩියෝව‍

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
1991 & 1970 Sri Lanka VIDEO-1991 ට්‍රිප්-වීඩියෝව‍

මුලින්ම බලමු 1991 ලංකාව වීඩියෝ එක. මේකේ කට්ටිය රත්නපුරය පැත්තත් සහ ටවුන්හෝල් පැත්ත අද වගේ බිල්ඩින් නැතිව දැකගන්න පුළුවන්.

දැන් බලමු 1970 ලංකාව වීඩියෝ එක. අනික් අයටත් පරණ මතකයන් අවධි කරගන්න බෙදාගන්න.
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකදාස් නවසිය හැත්තෑවෙ එක බැලුවා.. අනික පස්සෙ බලනවා..
    අපේ එවුන් එදත් ඒ වගේම තමා නේ..
    කෝච්චියෙ හතර වටේම එල්ලිලා යනවා පක්කු වගේ..:rofl:

    waima

    Well-known member
  • 11.gif
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එකදාස් නවසිය හැත්තෑවෙ එක බැලුවා.. අනික පස්සෙ බලනවා..
    අපේ එවුන් එදත් ඒ වගේම තමා නේ..
    කෝච්චියෙ හතර වටේම එල්ලිලා යනවා පක්කු වගේ..:rofl:

    :no::shocked::lol: