මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

    මුස්තාෆා නමින් ස්ලීට් එකේ ප්‍රකට‍ එළකිරියේ සස්ලීට් නමින් ප්‍රකට කුප්‍රකට චරිතයකට හිමි, සමහර සාමාජිකයන් ගේ ****ක සහකරු ලෙස හදුනා ගෙන ඇති රේඩියෝ කරවූ රාළලා ගේ සස්ලිට් මැතිදුන්, එතුමා ගේ අති පැරණි ප්‍රේමවන්තිය සමග සුබ මොහොතින් පෝරු මස්තකප්‍රාප්ත වී නව යුග දිවියක් (ඒ කියන්නේ මූට පරණ එකකුත් ත්බිල තියනව මෙයා එක්කම) අරඹන බව එළකිරියේ සියළු දනන් හට මෙසේ හෘදය විදාරණ තරම් වන ප්‍රීතියකින් දන්වා සිටිනු ලභම්හ............!!!!!!!!!



    sasliit
    user_offline.gif


    Senior Member



    profilepic35153_2.gif


    අද රෑට මේකා මෙහෙම ඉන්නට නියමිතය...........................:rofl::rofl::baffled::baffled:



    මොනව වුණත් එළකිරියේ හොද ම බොක්කක් වන අපේ හිත මිතුරු සස්ලිට් හට ආශ්චර්ය පෙනෙන, පින්වත් දරු මුණුබුරන් ලැබෙන, වලි නැති, සොමි බර යුග දිවියක් පතමු!!!!!!!!

    orkut-marriage-wedding-wish-scraps-02.jpg


     
    • Like
    Reactions: sachith19920726

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සුබ මංගලම් සසා අය්යේ... දැන් ඉතින් බෙරේ ගහපන් ...

    ධථ ඛිභුළ - මොඛධ්ධ භොළ අර ථරු ථියෙණ්ණේ.. :frown: :frown:
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    profilepic35153_2.gif
    මෙහෙම ගියොත් මුට හෝම් කමින් එකට වෙන්නේ කොර වෙලා .. කොන්ද කෙලින් කරගන්න බැරිව ... නැත්නම් මු කනමදය වගේ බීල නිදා ගනීද දන්නේ නැ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍රීති, ප්‍රීති, ප්‍රීති.....
    (මූ අද ඔව්වා අරගෙන ගියාද දන්නේ නෑ........ )


    :cool:සස්ලිටා හට ඉසුරුබර ප්‍රීතිමත් විවාහ දිවියක් ගතකරන්න, ඒ වගේම හෙට අනිද්දම දරු සම්පත් ලැබෙන්න වාසනා වේවා....... :cool:


    :)ඒ වගේම සස්ලිටා හට දැන් EK Married Club හි යාවජිව සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කිරීමටද සුදුසුකම් ඇත.......:)


    :lol:ආහ්හ් අමතක වුනා උඹට උපදෙසක් දෙන්න...... මෙහ්හ් සස්ලිටෝ...... දැන් උඹ ඔය රේඩියෝ කිරිල්ල නවත්තලා ගෙදර රේඩියෝ ඒක අහන්න පුරුදු වෙයන් හරිය....... :lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සුභ පැතුම් සසා අයියේ & ******* අක්කේ... (නම නිර්නාමික කලා)
    බොලා දෙන්නා මාර විදිහට ගැලපෙන ජෝඩුවක්...
    ඒක මම හොදින්ම දන්න දෙයක්...
    ඉතිං මේ පටං ගත්ත ගමන සදාකාලිකව එකට සතුටින් සැපෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    ජය සිරි මංගලම් දෙන්නටම
    ළගදිම ළමෙකුත් හදපල්ලා :rofl:

    100148.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    දැන් ලොක්කගේත් කලවයස හරි නේද .... හස්ත කර්මාන්තෙ අත ඇරලා පෙලවහක් කරගත්තොත් මොකෝ :eek:
    උඹට මේ මොකෝ බං වුනේ...
    උඹේ මිනිහා වෙන කසාදයක් කරගන්නවා නේද බං..
    මම දන්නවා උඹ දුකින් ඉන්නේ කියලා...
    මොනවා කරන්න දෙයියෝ
    දෛවය කියන්නේ ඕකට තමයි...
    ඔයා පතාගෙන ආපු කෙනා එයා නෙමෙයි වෙන්න ඇති...
    ඉතිං දැන් ඒ දෙන්නට සුභ පතලා උබ පැත්තකට වෙයං...
    මේ සිංදුවත් අහපං...

    :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහ්හ් ඔබතුමා වෙනුවෙන් මෙහෙම ත්‍රෙඩ් දාන්න අපි පිං කර නොමැතිද.........? :rolleyes:

    දැන් ලොක්කගේත් කලවයස හරි නේද .... හස්ත කර්මාන්තෙ අත ඇරලා පෙලවහක් කරගත්තොත් මොකෝ :eek:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මාත් මේ කියන්න කට ගත්තේ, අනුන්නට සුබ පත පතා ඉන්නවා මිස නෑනේ ලොක්ක ගේ අයිඩියාවක් අපට ග්‍රෑන්ඩ්, ගලා පාටියක් දීල සසා වගේම සියතින් ගෙළ සිද ගන්න........:baffled: