අපේ සල්ලි ගේමක් නැතුව ලංකාවට ගෙන්නමු.
මේ ත්රේඩ් එක දාන්නෙ ලන්කවට සල්ලි ගෙන්න ගන්නෙ කොහොමද කියල මම කලින් දපු ත්රේඩ් එක් විඩිහට හම්බ කලාම
කලින් ත්රේඩ් එක මැෂීන් එක ON කරල තියෙනවට සල්ලි ගමු!
Payza account එකක් හදන විදිය
මුලින්ම ඔයා පහල තියන link එක click කරන්න
http//payza.com
එතකොට ඔයාට මේ වගේ web page එකක් දකින්න හම්බෙනවා. ඔයාට තියෙන්නේ sign up now කියන button එක click කරන්න
ඊළඟට ඔයාට පහල තියනව වගේ page එකක් දකින්න පුළුවන්. එකෙ Personal කියල තියන එකට පහලින් තියන Select කියන button එක click කරන්න
ඊළඟට ඔයාට පහල තියනව වගේ page එකක් දකින්න පුළුවන්.
මේකට ඔයාගේ විස්තර ඇතුලත් කරන්න ඕන.
ඔයාගේ address එක හුගක් දිග එකක් නම් එක කොටස් දෙකකට බෙදල Address Line 1 වලට සහ Address Line 2 වලට ඇතුලත් කරන්න
ඔයාගෙ address එකට අදාල postal code එක දන්නේ නැත්තන් google එකේ sri lanka postal codes කියල search පාරක් දලා postal code එක හොයාගන්න නැත්නම් ඔයාලට 0094 ගහන්නත් පුලුවන් ඒක අපේ රටේ අංකෙ ඕනිම පලාතකට ඒක වලංගුයි.
ඔයාගේ job එක ඇතුලත් කරන්න. job එකක් නැත්තන් other කියල select කරල student කියන එක දෙන්න. අන්තිමට next step කියන button එක click කරන්න
ඊළඟට ඔයාට පහල තියනව වගේ page එකක් දකින්න පුළුවන්.
එකට ඔයාට මතක තියාගන්න පුළුවන් password එකක් ලබාදෙන්න. ඒ වගේම මතක තියාගන්න පුළුවන් transaction pin එකක් ලබාදෙන්න. එක ඉලක්කන් 4ත් 8ත් අතර අගයක් වෙන්න ඕන
කැමති security question එකක් තෝරාගෙන මතක තියාගන්න පුළුවන් answer එකක් ලබාදෙන්න. ඉතිරිය පහල රුපයේ පරිදි සිදුකරන්න
අන්තිමට next step කියන button එක click කරන්න. එතකොට මේ වගේ msg එකක් එයි. එතකොට ඔයාගේ email එකට log වෙලා ඔයාට ඇවිල්ල තියන confirmation email එකේ තියන confirmation link එක click කරන්න එතකොට ඔයාගේ Payza account එක activate වෙනව.
මෙක හදන්න වයස 18 වෙන්න ඔනෙ එත් මගෙ වයස තාම 17
දැන් Digital Generation මගින් සොයන මුදල් ලoකවට ගෙන්න ගන්න විදිය බලමු.
1.) ගිණුම
$1 වූ විට
ඔබගේ
Digital Generation
ගිණුමට Log වී Profile ---> Payments click
කරන්න
2.) දැන් Request payout of your earnings වෙත යන්න.
3.)
දන් අවශය මුදල් ප්රමාණය සදහන් කර. ඕබට මුදල් ලබාගත යුතු Payment Logo එක මත කරන්න. (මම නම් Use කරන්නේ payza)
ඉන්පසු Payza හි ඈති මුදල් ලoකාවේ බැoකු ගිණුමකට ගෙන්වන විදිය බලමු.
මේ සදහා Payza ගිණුමට Log වී ඉහලින් ඇති Withdraw Funds tab එකට යන්න.
ඉන්පසු Bank Wire තොරන්න.
country: Sri Lanka
සියල්ල සම්පූර්ණ කර Next කරන්න.
Confirm කරන්න.

කම්මෙන්ටුවක් දාන්න
මේ ත්රේඩ් එක දාන්නෙ ලන්කවට සල්ලි ගෙන්න ගන්නෙ කොහොමද කියල මම කලින් දපු ත්රේඩ් එක් විඩිහට හම්බ කලාම
කලින් ත්රේඩ් එක මැෂීන් එක ON කරල තියෙනවට සල්ලි ගමු!
Payza account එකක් හදන විදිය
මුලින්ම ඔයා පහල තියන link එක click කරන්න
http//payza.com
එතකොට ඔයාට මේ වගේ web page එකක් දකින්න හම්බෙනවා. ඔයාට තියෙන්නේ sign up now කියන button එක click කරන්න
ඊළඟට ඔයාට පහල තියනව වගේ page එකක් දකින්න පුළුවන්. එකෙ Personal කියල තියන එකට පහලින් තියන Select කියන button එක click කරන්න
ඊළඟට ඔයාට පහල තියනව වගේ page එකක් දකින්න පුළුවන්.
මේකට ඔයාගේ විස්තර ඇතුලත් කරන්න ඕන.
ඔයාගේ address එක හුගක් දිග එකක් නම් එක කොටස් දෙකකට බෙදල Address Line 1 වලට සහ Address Line 2 වලට ඇතුලත් කරන්න
ඔයාගේ job එක ඇතුලත් කරන්න. job එකක් නැත්තන් other කියල select කරල student කියන එක දෙන්න. අන්තිමට next step කියන button එක click කරන්න
ඊළඟට ඔයාට පහල තියනව වගේ page එකක් දකින්න පුළුවන්.
එකට ඔයාට මතක තියාගන්න පුළුවන් password එකක් ලබාදෙන්න. ඒ වගේම මතක තියාගන්න පුළුවන් transaction pin එකක් ලබාදෙන්න. එක ඉලක්කන් 4ත් 8ත් අතර අගයක් වෙන්න ඕන
කැමති security question එකක් තෝරාගෙන මතක තියාගන්න පුළුවන් answer එකක් ලබාදෙන්න. ඉතිරිය පහල රුපයේ පරිදි සිදුකරන්න
අන්තිමට next step කියන button එක click කරන්න. එතකොට මේ වගේ msg එකක් එයි. එතකොට ඔයාගේ email එකට log වෙලා ඔයාට ඇවිල්ල තියන confirmation email එකේ තියන confirmation link එක click කරන්න එතකොට ඔයාගේ Payza account එක activate වෙනව.
මෙක හදන්න වයස 18 වෙන්න ඔනෙ එත් මගෙ වයස තාම 17
දැන් Digital Generation මගින් සොයන මුදල් ලoකවට ගෙන්න ගන්න විදිය බලමු.
1.) ගිණුම
$1 වූ විට
ඔබගේ
Digital Generation
ගිණුමට Log වී Profile ---> Payments click
කරන්න
2.) දැන් Request payout of your earnings වෙත යන්න.
3.)
දන් අවශය මුදල් ප්රමාණය සදහන් කර. ඕබට මුදල් ලබාගත යුතු Payment Logo එක මත කරන්න. (මම නම් Use කරන්නේ payza)
- විනාඩි 5ක් ඇතුලත එම මුදල් ලැබෙනු ඇත.. මුදල් ලැබුනු බව තහවුරු කරමින් ඔබ Payza Account එක සෑදූ ලිපිනයට Email එකක් ලැබෙනු ඈත.
ඉන්පසු Payza හි ඈති මුදල් ලoකාවේ බැoකු ගිණුමකට ගෙන්වන විදිය බලමු.
මේ සදහා Payza ගිණුමට Log වී ඉහලින් ඇති Withdraw Funds tab එකට යන්න.
ඉන්පසු Bank Wire තොරන්න.
country: Sri Lanka
- තෝරන්න.
- තෝරන්න.
- ඔබගේ බැංකුවේ එක
සියල්ල සම්පූර්ණ කර Next කරන්න.
Confirm කරන්න.
- සතියක් ඇතුලත ඔබගේ මුදල් ඔබගේ බැoකු ගිණුමට ලැබෙනු ඇත.

කම්මෙන්ටුවක් දාන්න
Last edited: