help ~ පනු බෙහෙත් ~

aruna47

Well-known member
  • ඇගට අඩුවක් වෙන්නෙ නෑ බන්.. :lol: බීපං පණු කේස් එක තමා තියෙන්නෙ ඔය.. කන්න පුළුවන් වෙනවා..

    උබ ජීවිතේට පණු බේත් බීල නැද්ද යකොව් :eek:

    gPuCpCR.png

    පුකේ පනුවෝ මුගේ ඩිස්කෝ දානවා ඇති.

    :lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • අවුරුදු 13න් පස්සෙ බිව්වෙම නැහැ.. බීල බලන්න ඕනි.. බිව්වට දවස් 2,3 ක් නන්ස්ටොප් යනව නේද? :baffled:

    ගෙදර උන්දැගෙ කෑම රසයෙ අඩුවක් නෙමෙයි.. පිටින් කෑවත් ඒ සෙතේම තමයි.. :baffled:

    අවුරුදු 13 පස්සේ බිව්වේ නැත්නම් පට්ටරේ දාපන් කුකුලොහ්

    :rofl::rofl::rofl:

    :P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක බන් සතියෙ දවසක බිව්වොත් පහුවදා ඔෆිස් යන්න පුලුවන් ද? නැත්නන් නන්ස්ටොප් දවස් 3,4 යනවද?

    නන්ස්ටොප් දවස් 3,4 යන්නේ බඩ සුද්ධ වෙන්න බෙහෙත් බිව්වමනේ බං....... මේ පණුබෙහෙත් වලට එහෙම යන්නේ නෑ........ බය වෙන්නෙපා.........
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    විසිකරන්නේ මොකටද යකෝ හතරෙන් එකක් බෙදාගත්තානම් ඉවරනේ කන්න....... උඹ ගොඩක් කල් ඉඳලා තියෙනවා පණුබෙහෙත් නොබී...... බඩේ දැවිල්ල ගතියක් එහෙම එනවද (ගෑස්ට්‍රයිටිස් වලදී වගේ......)

    ගෙදරින් කෑම ගේද්දි එහෙම පොඩ්ඩයි ගේන්නෙ..කඩේකින් කද්දි කෑම එක එහෙන්පිටින්ම ඉතුරුයි...
    ගෑස් වගේ සීන් එකකුත් තියෙනව තමයි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවුරුදු 13 පස්සේ බිව්වේ නැත්නම් පට්ටරේ දාපන් කුකුලොහ්

    :rofl::rofl::rofl:

    :P:P


    ඇත්ත කියපන් නාකියො.. උඹට වලාතරය අතවර කරා නේද? උඹ දැන් වලාතර ක්ලෝන් එකක් වෙලා...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙදරින් කෑම ගේද්දි එහෙම පොඩ්ඩයි ගේන්නෙ..කඩේකින් කද්දි කෑම එක එහෙන්පිටින්ම ඉතුරුයි...
    ගෑස් වගේ සීන් එකකුත් තියෙනව තමයි..

    තෝ නම් හෙට අනිද්දා වලකජ්ජ ගහයි වගේ....... :baffled:

    එහෙමත් තියෙනවානම් උඹ කොයිකටත් ඩොකෙක් හම්බුනොත් හොඳා......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෝ නම් හෙට අනිද්දා වලකජ්ජ ගහයි වගේ....... :baffled:

    එහෙමත් තියෙනවානම් උඹ කොයිකටත් ඩොකෙක් හම්බුනොත් හොඳා......


    :( බය කරන්න එපා...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    චික් අපිටත් එක්ක ලැජ්ජයි, ඩොටෙක් හම්බ වෙලා පනු බෙහෙත් ටිකක් ඉල්ල ගනින්.

    එහෙම නැත්තන් සිංහල බෙහෙත් බඩු කඩේකින් අරළු කුඩු ටිකක් අරගෙන රෑට තැබිලි ගෙඩියක හිල් කරලා එකට දාලා, පින්නේ තියපන්, උදෙට එක අරගෙන පිරිසිදු රෙදි කැල්ලකින් 3 පාරක් පෙරලා හිස් බඩ බීපන්, උබ තුන් පාරක් පෙරුවොත් තුන් පාරක් බඩ යනවා, 5 පාරක් පෙරුවොත් 5 පාරක් බඩ යනවා, උබ පෙරපු වාර ගානට වඩා වැඩියෙන් බඩ යනවනම් ටිකක් රස්නේ වතුර ටිකක් බීපන්, නිකන් මොය කට කැඩුවා වගේ තමයි. බුරුස් ස් ස් ස් , බුරුස් ස් ස් ස් ස් ස්, බුරුස් ස් ස් ස් ස් :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    වර්මොක්ස් ඕනෙ නෑ බං අරලු කිලෝ එකක් විතර කාල මැරියන් එකපාර.. නිකං නෙවේ මැරෙන්නෙ බඩ ගිහිල්ලා :lol: කාටද ආඩම්බර
    321_zps24954eb1.png


    gPuCpCR.png
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ane mehenmama matath help ekak diyalla...
    matath kema appiriyai...
    dawasatama eka paarak ara kanna ona hinda mona hari podi deyak kanawa ara awuruddaka dekak daruwekta kawana ahaara wage kotasak.
    panu beheth kiyala nam deyak biwwe ne huga kalekin.
    maasa 2k 3k wage idan dawasatama kanne podi deyak.
    dokek gaawata yanna hithalath giye nam ne...mokakda mekata piliyama?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    menna meka..hari nam meka masa 6 kata eka parak bonna ona.


    aver-mox4.jpg
    maath okamayi kiyanna giye......mu jiwathw enne lankaaweda , nathnam ara enna thiyena ascharyeda danne naha.....

    yako meka saamanya danima :angry:

    oke gaana wadi kiyalaa hithenawaa nam mebandazol pethi hayak ganin, dekaa gaane thun paarata bipan rupiyalma 12 k witharayayi
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    වර්මොක්ස් තමා ඕකට බොන්න තියෙන්නේ.... වර්මොක්ස් ඉතින් ගණන්.... ඕකට SPC එකෙන් ගහන පණු බෙහෙත බීපන්...... :yes:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    Matath ohomama wuna machan
    panuwo nisa thmai, mokuthma kanna bariwuna, badagini wunama badath ridenna gaththa, kanna bari wuna nisa kelin hitagaththeth amaruwen passe barima thanana "WORMIN 100" tablets 6 gaththa dan hari
    onama Pharmacy ekaka thiyanawa araganin masa 6 kata sarayak biwuwama kisi awulak naha
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තොගේ බඩේ පණුවෙක් ඉපදෙනවා කියන්නේ ඌ කලින් ආත්මෙක ආනන්තරිය පාප කර්මයක් කරපු එකෙක් වෙන්න ඕන. පණු බෙහෙත් බීලා බඩත් සුද්ද කරගනින්. හොදම දේ ඩොකෙක් හම්බවෙලා බෙහෙතක් ගන්න එක.