මචන්ලා මට ලොකු උදව්වක් ඔනා.. මේකයි සීන් එක.. මට පොල් ඉඩමක් සෙට් උනා ලක්ශ 30 කට.. එත් එක ගන්න මගෙ ලග තියෙන්නෙ ලක්ශ 10 යි. මට එක ගන්නම ඕනේ.. මට පුලුවන්ද ඒ ගන්න යන ඉඩමෙ ඔප්පුව bank එකේ තියලා ලක්ශ 20 ක් අරන් ඉඩම අරගෙන.. ලෝන් එක ගෙවන්න.. දන්න කෙනෙක් help කරන්න
bump කරලා හරි උදව්වක් දෙන්න..
bump කරලා හරි උදව්වක් දෙන්න..
