වැලිවේරියේ~බත් කන හරක්

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Sirawata.... Godak minissunge moda kamai nivata kamai hinda thamai munta ona ona vidihata natanna puluwan wela tiyenne. Prathipatthiyak nathi minissu ban. Me aya vitharak neme ban. Bahutharaya oya wage thamai. Yako ohoma jeewath unath mokatada... konda kelin tiyan marunath sepai mehema mun issaraha balu wenawata wada. Thamanta lebena sulu sulu wasi nisa aathme unath pawala dena un thamai ban wedipura lankawe inne. E unata kiyanne deshpremin kiyala.

    "Waradata erihiwa avi osawanne
    Ratakata deyakata hitha ethi minusun
    Shanthiwadi thapas rakinne
    Pitakondu bidagath olamola niwatun"
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    100% ඇත්ත මචං
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මිනී මරල සමාව ගන්න අලුත්ම ක්‍රමය.

    ඔප්පන් චින්තන ස්ටයිල් :rofl:
     
    • Like
    Reactions: DJvodka

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිංහලයන්ට ගිනි අවි මුන් ඔසවන්නේ
    සාටකයන් දැන් රට නියමට කන්නේ
    විස වතුරයි අද ලංකාවම බොන්නේ
    ඇස් ගෙඩිවලට හෙන ගහලද සිහලුන්නේ
     
    • Like
    Reactions: DJvodka

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වෙඩි පහරින් සිය පුතු නොව මරු දැක්කේ
    මනරම් ජල උල්පත් කම්හලකට උන් වික්කේ
    කොල්ලන් බිලිදී නොව මේ රන් බිම ‍රැක්කේ
    සාටකයගේ මුදලට දන ගැසුවේ ඇයි සුදු අක්කේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ~ වැලිවේරියේ බත් කන හරක් ~

    1236706_581668861876971_1230541806_n.jpg

    සිංහලයා මෙච්චර නිවට වෙලා ඇයි මේ???
    :growl::sorry::(

    ගොන් කතා නොකිය ඉඳපන් මිනිහෝ,මේ මැරිච්ච පොඩි එකා ඉගෙනගත්තෙ මගේ හොඳම යාලුවෙක් උගන්නන ඉස්කෝලෙක,මරපු පොඩි එකාගෙ ගෙදරට ලොකු තැනකින් කතා කරලා කියනවා අපි වන්දියක් දෙනවා ඒක ගන්න අනිවාර්යෙන් එන්න කියල..එක කියන්නෙ ටිකක් බර විදියට නොගිහින් හිටියොත් තව ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඒ මිනිස්සුන්ටම හිතෙන විදියට...උබ කොහොමද බූරුවෝ ඒ අහින්සක අම්මටයි තාත්තටයි බත් කන හරක් කියන්නේ..ඕක ගන්න නොගිහින් ඉඳලා ඊට පස්සෙ ඒ තාත්තව සුදු වෑන් එකකින් උස්සන් ගියාම තෝද ඒ පවුලට කන්න බොන්න දීල නඩත්තු කරන්නේ?? ඒ පොඩි එකාගෙ සහෝදරියකට උන් අපරාධයක් කරොත් තෝ ඒකිව කසාද බඳිනවද? ඒ මිනිස්සු සටන් කරේ බොන්න වතුර ඉල්ලලා,උන් උබ කියන විදියේ බත් කන හරක් නම්,අපිට බොන්න වතුර නෑ කියලා උබ වගේ එලකිරියේ ත්‍රෙඩ් දම දම ඉඳි,ඒ මිනිස්සු පාරට බැස්සෙ ඒ මිනිස්සුන්ගේ අයිතිය වෙනුවෙන්,උන් උබලා වගේ බොරු කී බෝඩ් කාඩ්බෝඩ් වීරයෝ නෙවෙයි උබල වගේ පොන්නයො මේ වගේ පොන්න ත්‍රෙඩ් දාවි කියල දන්නව නම් ඒ මිනිස්සු ඒ වතුරම බීල මැරෙයි..උබ කවුද මීට කලින් දාල තියෙන්නෙ මොනවද කියල මට අදාල නෑ,,උබේ මේ ත්‍රෙඩ් එක මහ පොන්න සක්කිලි ත්‍රෙඩ් එකක් එච්චරයි..
     
    බය කරලා ගෙන්න ගන්න ඇත්තේ.මරපු ලමයගේ ෆොටො එකක් පොරට දුන්න එක නම් හොඳ වැඩක්.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේකෙන් හොදටම පේනවා මේ අසරණ මිනිස්සු පාරට ඇදන් ගිහින් තියෙන්නෙ වෙනත් පිරිසක් බව. කෝ දැන් උන්?? දැන් මේ මිනිස්සුව පාරට දක්කපු එවුන් පාලාතකවත් නෑ. ඉන්නවනම් ඇයි වන්දි ගන්න යන එක වලක්වන්න බැරි වුනේ උන් ඒකට ඔච්චර අකමැති නම්???
    මේ මිනිස්සු කැමැත්තෙන් හෝ තමන්ගෙ උවමනාවට උද්ඝෝෂණ වලට නොගිය බව මේකෙන් හොදටම පේනවා. ඔය දුන්න ආධාර ප්‍රතික්ෂේප කරන්න ඒ අයට අවශ්‍යනම් ඕනේ තරම් ඒකට ඉඩ තිබුණා. තමන් ආධාර නොගන්නා බව ජනමාධ්‍යට ප්‍රකාශ කර නවතින්න තිබුණා. ඒවිට ඔය කියන බලපෑමක් කරන්න බෑ. කෝ දැන් ඒ ජනමාධ්‍ය???

    හැමදාම වෙන්නෙ ඕක තමා. මිනිස්සු කුලප්පු කරලා මිනියක් හොයාගන්න කොට්ඨාශයක් ඉන්නවා. මිණිය කරේ තියන් උන් ඒකෙන් වාසි ගන්නවා. ඒක විකුණගෙන ජනමාධ්‍ය ජීවත් වෙනවා. මේ රටේ සමහරුන්ට තේරුම් ගන්න බැරි යතාර්ථය තමා ඕක.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගොන් කතා නොකිය ඉඳපන් මිනිහෝ,මේ මැරිච්ච පොඩි එකා ඉගෙනගත්තෙ මගේ හොඳම යාලුවෙක් උගන්නන ඉස්කෝලෙක,මරපු පොඩි එකාගෙ ගෙදරට ලොකු තැනකින් කතා කරලා කියනවා අපි වන්දියක් දෙනවා ඒක ගන්න අනිවාර්යෙන් එන්න කියල..එක කියන්නෙ ටිකක් බර විදියට නොගිහින් හිටියොත් තව ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඒ මිනිස්සුන්ටම හිතෙන විදියට...උබ කොහොමද බූරුවෝ ඒ අහින්සක අම්මටයි තාත්තටයි බත් කන හරක් කියන්නේ..ඕක ගන්න නොගිහින් ඉඳලා ඊට පස්සෙ ඒ තාත්තව සුදු වෑන් එකකින් උස්සන් ගියාම තෝද ඒ පවුලට කන්න බොන්න දීල නඩත්තු කරන්නේ?? ඒ පොඩි එකාගෙ සහෝදරියකට උන් අපරාධයක් කරොත් තෝ ඒකිව කසාද බඳිනවද? ඒ මිනිස්සු සටන් කරේ බොන්න වතුර ඉල්ලලා,උන් උබ කියන විදියේ බත් කන හරක් නම්,අපිට බොන්න වතුර නෑ කියලා උබ වගේ එලකිරියේ ත්‍රෙඩ් දම දම ඉඳි,ඒ මිනිස්සු පාරට බැස්සෙ ඒ මිනිස්සුන්ගේ අයිතිය වෙනුවෙන්,උන් උබලා වගේ බොරු කී බෝඩ් කාඩ්බෝඩ් වීරයෝ නෙවෙයි උබල වගේ පොන්නයො මේ වගේ පොන්න ත්‍රෙඩ් දාවි කියල දන්නව නම් ඒ මිනිස්සු ඒ වතුරම බීල මැරෙයි..උබ කවුද මීට කලින් දාල තියෙන්නෙ මොනවද කියල මට අදාල නෑ,,උබේ මේ ත්‍රෙඩ් එක මහ පොන්න සක්කිලි ත්‍රෙඩ් එකක් එච්චරයි..
    mekata sahenna ridei :)
     
    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow
    Sirawata.... Godak minissunge moda kamai nivata kamai hinda thamai munta ona ona vidihata natanna puluwan wela tiyenne. Prathipatthiyak nathi minissu ban. Me aya vitharak neme ban. Bahutharaya oya wage thamai. Yako ohoma jeewath unath mokatada... konda kelin tiyan marunath sepai mehema mun issaraha balu wenawata wada. Thamanta lebena sulu sulu wasi nisa aathme unath pawala dena un thamai ban wedipura lankawe inne. E unata kiyanne deshpremin kiyala.

    "Waradata erihiwa avi osawanne
    Ratakata deyakata hitha ethi minusun
    Shanthiwadi thapas rakinne
    Pitakondu bidagath olamola niwatun"

    Me sinduwa mokadda ane? mathaka naha ne:eek:

    PS : mathak una

    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගොන් කතා නොකිය ඉඳපන් මිනිහෝ,මේ මැරිච්ච පොඩි එකා ඉගෙනගත්තෙ මගේ හොඳම යාලුවෙක් උගන්නන ඉස්කෝලෙක,මරපු පොඩි එකාගෙ ගෙදරට ලොකු තැනකින් කතා කරලා කියනවා අපි වන්දියක් දෙනවා ඒක ගන්න අනිවාර්යෙන් එන්න කියල..එක කියන්නෙ ටිකක් බර විදියට නොගිහින් හිටියොත් තව ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඒ මිනිස්සුන්ටම හිතෙන විදියට...උබ කොහොමද බූරුවෝ ඒ අහින්සක අම්මටයි තාත්තටයි බත් කන හරක් කියන්නේ..ඕක ගන්න නොගිහින් ඉඳලා ඊට පස්සෙ ඒ තාත්තව සුදු වෑන් එකකින් උස්සන් ගියාම තෝද ඒ පවුලට කන්න බොන්න දීල නඩත්තු කරන්නේ?? ඒ පොඩි එකාගෙ සහෝදරියකට උන් අපරාධයක් කරොත් තෝ ඒකිව කසාද බඳිනවද? ඒ මිනිස්සු සටන් කරේ බොන්න වතුර ඉල්ලලා,උන් උබ කියන විදියේ බත් කන හරක් නම්,අපිට බොන්න වතුර නෑ කියලා උබ වගේ එලකිරියේ ත්‍රෙඩ් දම දම ඉඳි,ඒ මිනිස්සු පාරට බැස්සෙ ඒ මිනිස්සුන්ගේ අයිතිය වෙනුවෙන්,උන් උබලා වගේ බොරු කී බෝඩ් කාඩ්බෝඩ් වීරයෝ නෙවෙයි උබල වගේ පොන්නයො මේ වගේ පොන්න ත්‍රෙඩ් දාවි කියල දන්නව නම් ඒ මිනිස්සු ඒ වතුරම බීල මැරෙයි..උබ කවුද මීට කලින් දාල තියෙන්නෙ මොනවද කියල මට අදාල නෑ,,උබේ මේ ත්‍රෙඩ් එක මහ පොන්න සක්කිලි ත්‍රෙඩ් එකක් එච්චරයි..

    නියම කොන්ද පණ නැති කොමෙන්ට් එකක් බන්. එළ ඔහොම යමු ඉස්සරහටම හරි සෑර් කියලා. තව 100ක් නෙමේ 1000ක් උනත් මරපන් අපි එන්නම් අත් දෙක වැඳගෙන දනගහගෙන ලේවකාගෙන වන්දිය ගන්ඩ බුදු සෑර්. නොදකින් බන්. උඹ කියපු දේට ලැජ්ජයි. ඒත් කරන්ඩ දෙයක් නෑ. උඹේ සිංහල කම ගැන දුක් වෙනවා
     
    Mar 20, 2013
    246
    27
    0
    Bar

    sira kathawa :yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    නියම කොන්ද පණ නැති කොමෙන්ට් එකක් බන්. එළ ඔහොම යමු ඉස්සරහටම හරි සෑර් කියලා. තව 100ක් නෙමේ 1000ක් උනත් මරපන් අපි එන්නම් අත් දෙක වැඳගෙන දනගහගෙන ලේවකාගෙන වන්දිය ගන්ඩ බුදු සෑර්. නොදකින් බන්. උඹ කියපු දේට ලැජ්ජයි. ඒත් කරන්ඩ දෙයක් නෑ. උඹේ සිංහල කම ගැන දුක් වෙනවා
    අනේ බන් ඒ අහින්සක මිනිස්සු වන්දිය ගන්න ගියාම තමයි උබලගෙ අවහල් අවයවේ කහන්න ගන්නෙ..බැනපියකො වන්දිය දුන්න උන්ට,වෙඩි තියපු උන්ට,අණ දීපු උන්ට..දැන් උබට ඔච්චරම අවුල් නම් වෙඩි තියපන්කො මහින්දයට..උබල හිතනව කීබෝර්ඩ් එකයි ලැප් එකයි ඉන්ටනෙටුයි තියෙනකොට උබල හෙන සින්හයෝ කියලා...උබ ඔච්චරම මහසින්හලය නම් ඔය පල්ලි හදන් නටන හම්බ හැත්තට බැනපියකො අර තමන්ගෙ ලමය නැතිවෙලා ඉන්න අහින්සකයොන්ට බනින්නෙ..උබලගෙත් ඔක්කොම කුණු එන්නෙ බෙරෙට..පහත් තැනින් යයි ගලා ජලේ..:lol:යකෝ උබ මගේ සින්හලකම ගැන දුක් වෙන්න ඕන නෑ,,මම උබ වගේ කාඩ්බෝඩ් වීරයෙක් නෙවෙයි,,හැබැයි උබට වඩා හොඳට මේ පොලවෙ පයගහල ඉන්න එකෙක්...උබේ මෝඩයෙක්ද මොකෙක්ද කියන්න මම දන්නෙ නෑ,,හැබැයි මේ ත්‍රෙඩ් එක දාල උබ ඔප්පු කරා උබ මෝඩයෙක් කියලා..ඒකට නන් කරන්න දෙයක් නෑ..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ගොන් කතා නොකිය ඉඳපන් මිනිහෝ,මේ මැරිච්ච පොඩි එකා ඉගෙනගත්තෙ මගේ හොඳම යාලුවෙක් උගන්නන ඉස්කෝලෙක,මරපු පොඩි එකාගෙ ගෙදරට ලොකු තැනකින් කතා කරලා කියනවා අපි වන්දියක් දෙනවා ඒක ගන්න අනිවාර්යෙන් එන්න කියල..එක කියන්නෙ ටිකක් බර විදියට නොගිහින් හිටියොත් තව ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඒ මිනිස්සුන්ටම හිතෙන විදියට...උබ කොහොමද බූරුවෝ ඒ අහින්සක අම්මටයි තාත්තටයි බත් කන හරක් කියන්නේ..ඕක ගන්න නොගිහින් ඉඳලා ඊට පස්සෙ ඒ තාත්තව සුදු වෑන් එකකින් උස්සන් ගියාම තෝද ඒ පවුලට කන්න බොන්න දීල නඩත්තු කරන්නේ?? ඒ පොඩි එකාගෙ සහෝදරියකට උන් අපරාධයක් කරොත් තෝ ඒකිව කසාද බඳිනවද? ඒ මිනිස්සු සටන් කරේ බොන්න වතුර ඉල්ලලා,උන් උබ කියන විදියේ බත් කන හරක් නම්,අපිට බොන්න වතුර නෑ කියලා උබ වගේ එලකිරියේ ත්‍රෙඩ් දම දම ඉඳි,ඒ මිනිස්සු පාරට බැස්සෙ ඒ මිනිස්සුන්ගේ අයිතිය වෙනුවෙන්,උන් උබලා වගේ බොරු කී බෝඩ් කාඩ්බෝඩ් වීරයෝ නෙවෙයි උබල වගේ පොන්නයො මේ වගේ පොන්න ත්‍රෙඩ් දාවි කියල දන්නව නම් ඒ මිනිස්සු ඒ වතුරම බීල මැරෙයි..උබ කවුද මීට කලින් දාල තියෙන්නෙ මොනවද කියල මට අදාල නෑ,,උබේ මේ ත්‍රෙඩ් එක මහ පොන්න සක්කිලි ත්‍රෙඩ් එකක් එච්චරයි..

    Den uba kiyana vidihata un apita mona de karath, ape gedara ekek niraparade marala demmath api unta wandagena un kiyana widihata inna one kiyana eka ne???

    Ithin ban ekata kiyanne nivata kama kiyala thamai.. Mokadda meken palakayanta dena panividaya. Ubalata ona deyak karala shape wenna puluwan nivtun pirisak me rate innawa kiyana eka ne. Ithin mun thawa thawath e aparada karanawa. Mokada ewa piliganna ewata harii kiyana buhuthara pirisak meke inna nisa. Nethnam salli tikak deela okkoma waradi wahanna puluwan nisa.

    Mekatada ban jeevitha pooja karala rata bera gatte?? Meka eka siddiyak vidihata hithala katha karanna epa. Me dema heta thawa kenekta unama ekatath kata wahagenna inna wei. Dawasaka ubalage gedara kenektatg ohoma unoth ubalath salli aran pettakata wenawada?? Ube kathawen nam eka ehemai kiyala thamai penne.