ලීසිං සහ ලීසිං කොමිපැනි

theekshana777

Member
Jul 20, 2007
274
87
0
colombo
ලීසිං-සහ-ලීසිං-කොමිපැනි

ගියපාර මගේ පෝස්ට් එක බලපුල, රෙප් දීපු, කොමෙන්ටි කරපු කාටත් බොහෙම ස්තුතියි. ඔන්න අද මම කියන්න යන්නේ කෝමද ලිසිං කමිපැනි එකකින් ලීස් එකක් දාන්නේ කියලා. හයියෝ මේකනමි මටත් නිකන් ලියන්න මොකද්ද වගේ....! ලීසිං කමිපැනි වල තියෙන්නේ වෙනම කතාවක් බැංකුව වගේ නෙවි. උබ මොකා උනත් සල්ලි නැතත් උන් බලන්නේ කොහොම හරි ලීසින් එක දාලාදීලා කමිශන් එක ගන්න. ලීසිං කාරයන්ට තියෙන්නේ ශුද්ධ වැටුප සහ අමතර දිමනා කියන සීන්එක. උන්ට දෙනවා පටිට ටාර්ගටි එකක් සාමාන්‍යයෙන් මාසයකට මිලියන් 4-6 වගේ පොඩිම ඩයල් එකකට. දැන් හොයපන්කො ලීසිං ;);)

ඔන්න උබ දකිනවා අල්ලපු ගෙදර එකා කෙල්ල එක්ක ඇලියයොන් එකෙන් යනවා. දැන් ඉතින් කලා ඇදලා ඉන්න පුලුවන්ද නේ.. යනවා ඉන්ටර්නෙට් බලනවා කාර් අමිමමයෝ ලක්ෂ 30-35, 40-45. එකතු කරලා බලනවා හාල්පොතේම තියෙන්නේ රුපියල් 100000 විතර (ඒකත් නැත්නමි ඉතින් රස්සාවක් කොරලා සල්ලි හොයගනින් අමිමට තාත්තට වදනොදි) දැන් යනවා ලගම තියෙන ලීසිං කොමිපැනියට

අමිමේ පිළිගන්නව නිකන් දෙයියො වගේ...., කියනවා ඉස්සෙල්ලාම උන්ගේ පැටිකිරිය.., දැන් උබෙන් අහනවා ගන්න යන වාහනය ගැන. ගොඩක් අය අනාගන්නේ මෙතන උබ තීරණය කරපන් උබට ගන්න පුළුවන් වාහනය මොකද්ද කියලා අල්ලපු ගෙදර එකා යන එකනෙවි. වාහනයක් ලිසිං දාල ගන්නව කියන්නේ උබ ලිසිං ගෙවන්න ඔන, තෙල් ගහන්න ඔන, ටයර්, රෙපෙයාර් කරන්න ඕන, ලිසිං වලදි full insurance දාන්න ඕන එතකොට හොද ඉන්සුවරන්ස් එකක් වෙන්න ඕන නැත්නමි හැප්පුනොත් සොරි තමා. එතකොට ඉන්සුවරන්ස් වාරිකය ගෙවන්න පුලුවන් වෙන්න ඕන. දැන් ඉතින් කතාව පටන් ගන්නවා

ඉස්සෙල්ලාම කියන්න ඕන මේක මේ registered වාහනවලට විතරයි හොදේ unregistered ලීසිං කමිපැනි හරහා ගන්න එපා කිවිවා මගේ කලින් නූලේ.

වාහනය ගන්නකොට බලන්න දේවල් ගොඩයි. ඒවා කියන්නමි වෙන නූලක. ගන්න වාහනේ කොහොම හරි පුලුවන් තරමි හෙටිටුකරපල්ලා. හරි ඔන්න මිල කිවිවා වැඩේ සෙටල් දැන් ලිසිං එකට ඕන වාහනේ වැලුවේශන් එකක් මේක කරගන්න ලිසිං කමිපැනිය කියන තැනකට යන්න ඕන නැත්නමි උන්ම මේක කරලා දෙනවා තරා තිරම සහ සමිබන්ද කමි මත හා ලිසිං කරන අගය මත 100% උනත් ලීසිං දෙනවා. දැන් බාගයක් වැඩ ඉවරයි ඔන්න දැන් කියනවා, එමිටි 6 අත්සන් කරන්න, පාස්පොට් සයිස් පොටො 2යි ලිසිං එකට ඇපකරුවො 2යි අරං වර කියලා. ඇප කරුවෝ සමහර ලීසිං කාරයෝ උන්ම දෙනවා මේ යක්කු ලොවෙත් නැති හොර යක්කු දීලා කියනවා උන්ටත් කීයක් හරි දෙන්න කියලා මේකනමි ඉතින් එක අතකට හොදයි ඇරියස් වෙලා නඩු උනත් දන්න මිනිස්සුන්ගෙන් බැනුමි නාහා නිදාගන්න පුළුවන්. තව දෙයක් මතක තියාගන්න ඇරියස්වෙලා නඩු දාන කමිපැනි අඩුයි උන් වාහනේ උස්සලා වැඩි මිලට විකුණන එක තමා කරන්නේ. ඔය හොර අත්සන් කාරයො දෙන්නේ උන්.

ලිසිං එක ඉවරකරන්න තව පොඩි දෙයක් අඩුයි ඉන්සුවරන්ස් එක.. වාහනයේ වටිනාකමින් 80% අනිවා කවර් වෙන්න ඔන ඉන්සුවරන්ස් එකෙන්. මේකෙත් වාරිකය දෙන්න ඕන ලිසිං කාරයන්ට. හමි ඒකත් හරි ඔන්න මිනිත්තු 30 DO (delivery order) එක අතේ දැන් ඉතින් ගිහින් වාහනේ අරගෙන කෙල්ලත් දාගෙන..... අනේ යකෝ අර අහිංසක දෙමවිපියෝ දාගෙන පල ඉස්සෙල්ලා ඒ ආශිර්වාදය තරමි ආශිර්වාදයක් ලොවෙත් නෑ....:frown::frown:

ඔන්න පරණ නූල ලිසිං සහ බැංකුhttp://www.elakiri.com/forum/showthread.php?t=1573166

කාටත් වටිනව කියලා හිතනවා ඉතින් බලලා නිකන් යන්න ඒපා උඩ දාලාවත් යන්න:yes::yes::yes::yes:
 
Last edited:

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    machan down payment/deposit eka adu weema matha wadipura insurance ekak ganna ona da lessor ge arakshawata nathnam eka gewana warikayata athulath karanawada.
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    machan down payment/deposit eka adu weema matha wadipura insurance ekak ganna ona da lessor ge arakshawata nathnam eka gewana warikayata athulath karanawada.

    good question machan, ehema ekak na eki thiyena lokuma seen eka api lease danawa kiyanne api wahane ganne "hire Perches" uba wahane owner withari but absolute owner wenne leasing company eka ekedi api aniwa full insurance eka danna one api 2 laks dammath 80% total value eken cover wenna one nethnam leasing eka denne na.

    meka wenne mehemai api kiyamu wahane value eka 10 lks api 5 athin deela 5 lease karanawa 5 laks walata 1lks walata monthly rental eka 2430 kiyamu 2430* 5 * 60 = 729000 meka thama uba wahaneta lease eka gewala iwara wenakota total payable amount eka den 10 laks wahane 5 laks walata insure karala eka happunoth 5lks leaseing ekata deela ithuru 229000 ya ubata athin denna wenawa

    mathaka thiyaganin macho leasing company kisima welawaka padu ganne na :)
     
    Last edited:

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    machan ai brand new ewata lease danna epa kiwwe

    lease danna epa kiwwe na macho leasing company wala danna epa kiyala kiwwe, mokada leasing company kiyanne unta one salli withari but godak banks ehema na uba amaruwen thatamala thatamala ganna brand new wahane ubata karadarayk wela leasing warika 2k gewanna beri unoth poliyata wel poli ekathuwenawa 3 weni ekath case nam wahane cease karanawa eth banks ehema na unta onath salli habi minissu ekka kathakarala karanna puluwan widiyakata eka hadaganna ida denawa. mama meh hama deyakma ath windala thiyena nisa macho kiyanne
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    good question machan, ehema ekak na eki thiyena lokuma seen eka api lease danawa kiyanne api wahane ganne "hire Perches" uba wahane owner withari but absolute owner wenne leasing company eka ekedi api aniwa full insurance eka danna one api 2 laks dammath 80% total value eken cover wenna one nethnam leasing eka denne na.

    meka wenne mehemai api kiyamu wahane value eka 10 lks api 5 athin deela 5 lease karanawa 5 laks walata 1lks walata monthly rental eka 2430 kiyamu 2430* 5 * 60 = 729000 meka thama uba wahaneta lease eka gewala iwara wenakota total payable amount eka den 10 laks wahane 5 laks walata insure karala eka happunoth 5lks leaseing ekata deela ithuru 229000 ya ubata athin denna wenawa

    mathaka thiyaganin macho leasing company kisima welawaka padu ganne na :)

    ela. kohomath leasing int. rates sahenna wadi ne. me hiiya wage loan nathuwama inna eka hondai, parana wahana kabalen gihin.
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    ela. kohomath leasing int. rates sahenna wadi ne. me hiiya wage loan nathuwama inna eka hondai, parana wahana kabalen gihin.

    wahanawalata issaranam leasing dala ganna eka labai mokada mila 2-3 years yankota wedi wenawa but den ehema na. eka nisa mama kiyanne puluwan tharam cash deela madi hariyata lease karanna adumagane 50% wath cash denna