එලකිරි සමාජිකයන්ගෙ පිම් මොඩ්ලා මකයි උනුස
එලකිරියෙ අපි යවන එන පිම් මොඩ්ලා මකනවා කියලා මෙ අරුණ47 කියන කෙනා කියනවා
http://www.elakiri.com/forum/showpost.php?p=15518941&postcount=302
මොකද ඉරොශාන් ට මඩ ගහලා හදලා දාපු පිම් එක මැකිලාලු අරුණයා කියනවා කෙලින්ම
එලකිරියෙ ඉන්න හිපාටු මොඩ් (මම නම් දන්නෙ නැහැ එහෙම හිපාටු අය මොඩ්ලා විදියට ඉන්නවා කියලා) පිම් එක මැකලාලු අපි බලාපොරොත්තු වෙනවා මොඩ්ලා හො ජිටි අයියා මෙක පහදලා දෙයි කියලා මොකද අපි නොදැන අපෙ පිම් මොඩ්ලා මකනවාද කියල එ ඇයි කියලා
ජිටි මෙ දවස් ටිකෙම වලිය සාමකාමි කරන්න හැදුවා එකට උත්තමාචාරය අපෙ එත් ජිටි අයියෙ
අයියාව උනත් විකුනයි මෙ අරුණ උ බෙරෙන්න මෙ ගැන පැහැදිලි පිලිතුරක් දෙන්න අරුණ කියන එක ඇත්තක්නම් ත්‍රෙඩ් එක මකලා දාල ශෙප් වෙන්න

GT මගෙන් අහපුදේ කෝ එරෝසන් ගහපු msg. අපේ උන් ඔක්කම දැක්කා. මැකෙන්න විදිහක් කොහොමත් නැහැ කියලා උබටත් මම කිව්වා නේ. GTට අමතරව තව හිපාටුවෙක් මේකේ mod rank ඉන්නවා කියලා මේ එළකිරි එකේ ප්‍රසිද්ධ රහසක්. ඉතින් මට ලොග් වෙන්න බැරි වෙන්න banned වෙච්ච IDs fake අනාථයන්ගේ. ඒ mod හිපාටුවට පුළුවන්. දනනවා නේ නම.. මුන්ගේ ගු වැඩ අහු උනාම දැන් බල්ලෝ වගේ මගේ පස්සෙන් මයි![]()
මොකද ඉරොශාන් ට මඩ ගහලා හදලා දාපු පිම් එක මැකිලාලු අරුණයා කියනවා කෙලින්ම
එලකිරියෙ ඉන්න හිපාටු මොඩ් (මම නම් දන්නෙ නැහැ එහෙම හිපාටු අය මොඩ්ලා විදියට ඉන්නවා කියලා) පිම් එක මැකලාලු අපි බලාපොරොත්තු වෙනවා මොඩ්ලා හො ජිටි අයියා මෙක පහදලා දෙයි කියලා මොකද අපි නොදැන අපෙ පිම් මොඩ්ලා මකනවාද කියල එ ඇයි කියලා
ජිටි මෙ දවස් ටිකෙම වලිය සාමකාමි කරන්න හැදුවා එකට උත්තමාචාරය අපෙ එත් ජිටි අයියෙ
අයියාව උනත් විකුනයි මෙ අරුණ උ බෙරෙන්න මෙ ගැන පැහැදිලි පිලිතුරක් දෙන්න අරුණ කියන එක ඇත්තක්නම් ත්‍රෙඩ් එක මකලා දාල ශෙප් වෙන්න

ehema built-in pm viewer ekak na vb wala.aruna joke ekata kiwwada danne nane ohoma ekak
.මට මතක නෑනේ