විශාඛා විද්යාිලයේ ගෑණු දරුවන්

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
මට නම් පේන්නෙ උඩ ඉන්න කෙල්ලො දෙන්න නටනව වගේ... කැමරා ශොට් එක ගහල තියෙන්නෙ හරියට handjob එකක් දෙනවා කියල පේන්න.
කෙල්ලො දෙන්නගම අත් මිට මොලවගෙන ඉන්නේ.. එතකොට අනිත් අත් වලිනුත් handjob එකක්ද දෙන්නේ? කැමරා කෝණයයි, ෆොටෝ එක ගත්ත ටයිමින් එක්ක මතුපිටින් බැලුවහම කුහක මිනිස්සුන්ට හිතෙන දේ

ඔච්චර කුහක වෙන්න එපා බන්................ හිතල දෙයක් දාපන්


tl;dr thread OP අනුව ගෑනු ලමයින් නැටීම තහනම් කල යුතුය.

:oo:අනේ තොපේ මොලේ:oo:
 

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    සමහරවිට මිනිසුන් ආපහු හෙලුවෙන් යන සංස්කෘතියක් එන්නත් පුලුවන්.ඒක ඒ කාලෙට වරදක් නොවෙන්න පුලුවන්. හැමෝම හෙලුවෙන් ඉන්නවනම් අපිත් හෙලුවෙන් ඉන්න එක ප්‍රශ්නයක් නෑනේ.

    yako ehema kaalayak nowena thathweta api waga balaganna one, mama kiyanne ekayi, manussa gathi nathi wenna denna baha, shishta widihata innayi apita molayak thiyenne, nathiwa ballo wage inna newe
     
    • Like
    Reactions: Majesty

    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    ane yakoooo tho wage patu adahas tyena ekek...owa neme yako minissu marana ewa , rape karana ewa , wathura wala waha tyena ewa gana kata karapan gon ewa kata karanne nathwa! ubay mamay danna ape sanskruthiya!!
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කොල්ලො ඔක්කොම සත්පුර්ෂයෝ නෙමෙයිනේ. ඉතින් හැමකෙල්ලෙක්ම විශාකාවෝ වෙන්න ඕන කියන මතයේ ඉන්න එක වැරදියි. අනික ඔය වයසට කොල්ලො කෙල්ලෝ භේදයක් නැතිව එක වගේ විසේ තියනවා. එක එක අයට වෙනස් වූ පෞරුෂත්ව තියනව. පුරුෂාධිපත්‍යයේ අන්ත වලට යනකොට තමයි හැම කෙල්ලම තමන්ට ඕන විදිහට හැසිරෙන්න ඕන කියන උපකල්පනයට එන්නේ. කොල්ලොන්ට bigmatch කාලෙට පිස්සු නටන්න පුලුවන්නම් හරි හෝ වැරදි හරි ඒ හා සමාන අයිතියක් කෙල්ලොන්ටත් තියනව. කාටවත් හානියක් වෙන්නේ නැත්නම් ඒ දේවල් ලිංගිකත්වය නිසා ඔහොම හෙලා දකින එක හරි නෑ.:no:
     

    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    1012409_681455498537447_1315473076_n.jpg


    ZIP ekath arila:(
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෙයාලා අපේ පොඩි ලමයි නේද? මෙයාල යම් වරදක් කරනවනම් එහි වගකීම අප සතුයි
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    mekata kiyanne lingika kuhakathwaya./ lingika irisiyawa.
    me kello heluwen newe natanne,
    school walk ekaka gihin nadda ubala, aduma gane dakalawath nadda. gode haththa
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    දැන් කාලේ විශාකා එකේ ගොඩක් කෙල්ලො ඔහොම තමයි. ඒත් හැමෝටම වැරද්දක් කියන්න බෑ.

    ඔය මුලින් තියෙන photo එක ගැන දෙයක් කියන්න ඕනේ. ඕකේ original එක මම දැකලා තියෙනවා. ඔය photo එකේනම් අති වැරැද්දක් නම් නෑ. ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ ඇයි. ඔයා හිතෙන විදිය වැරදියි. එතන එහෙම නරක විදියෙ දෙයක් නම් වෙන්නේ නෑ මන් හිතන විදියට
    :) :)