මට ඊයේ slt එකෙන් call කරලා කිව්වා. මම වෙන අයගේ username වලින් ගිහින් තියෙනවා කියල. ඒ නිසා මගේ line එක dicconnet කරනවා කිව්වා..
line එක ගන්න slt එකේ manager ව මීට් වෙන්න කිව්වා.
මම august ඉදන් වෙන අයගේ username වලින් ගියේ නැ මචන්. slt එකෙන් දැන් මට මොකක් කියයි ද? කියක් වගේ ගෙවන්න වෙයි ද?

Were u from ?