Nokia N70 / 5800ඈන්ඩ්රොයිඩ් ආවට පස්සේ තමා නොකියා එකට කෙල උනේ......
![]()







පට්ට...
ඉස්සර 6600 එකක් එහෙම තියෙනවා කිව්වම කොහොමද සන්තෝසෙ..
ඇන්ඩ්‍රොයිඩ් ආවත් හරි.. නොකියා පෑල දොරෙන් විසි උනා..![]()
මගෙ තිබ්බ ආසම ෆෝන් එක 6500...
1100 එකට ගහන්ඩ ෆෝන් එකක් ලොවෙත් ආවෙනම් නැහැ....

රත්තරං;15560877 said:මේක හරිද මචන්??? විශේශෙන් දෙවෙනි වගුව. මොකද නොකියා පොඩි පොඩි ෆෝන් මාර විදිහට විකිනෙනවා නේද? අනික කපුරු ගානකට බන් එක මොඩල් එකක් තියෙන ඇපල් අනිත් සේරටම සාපෙක්ශව මෙහෙම විකිනෙන්න පුලුවන්ද බන්? ඔය නොකියා ආශා සීරීස් එක එහෙම? හරියටම දන්නේ නෑ හැබැයි
android market negga wele e kalema android walinuth phones release karanan mun tama 1st enan...samsung issara ballata ganan ganne nane...android awama tama tika tika ekata giye...


