මොබයිල් ෆෝන් එක කැඩිලද...???
එහෙනම් මෙන්න විසඳුම......පල්ලෙහාටම ඇවිත් බලමුකෝ මොකද්ද කියල නිකං වටින් ගොඩින් එබෙන් නැතුව.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ෆෝන් කියන්නේ නිතර ලෙඩ දෙන ජාතියක්.සමහර වෙලාවට ස්පීකරේ වැඩ නැතුව යනවා.සමහර වෙලාවට කැමරාව අවුල් යනවා.සමහර වෙලාවට පොඩි කෑල්ලක් කැඩුනාම අලුතින් ඒ යුනිට් එකම දාන්නත් වෙනවා.මොකද ස්පෙයාර් පාර්ට්ස් හොයාගන්න බැරි උණාම.
මෙන්න මේ වගේ ප්‍රශ්න කෝටියයි නේද?
ඕකට විසඳුමක් ඉදිරිපත් කරලා තියෙනවා.නමුත් තාම මේක concept එකක් විතරයි.මේකෙන් කරන්නේ ඔක්කොම ෆෝන්,එකම base එකක්,වෙනස් specifications(තමුන්ට අවශ්‍ය ) තියෙන විදියට හදන එකයි.දැන් බලන්න ෆෝන් එකක් තෝරගනිද්දී උනත් අපිට කොයි තරම් ප්‍රශ්න එනවද කියල,මොකද අපිට ඕන මෙගාපික්සල් ගාන තියෙන cam එකක් තියෙන ෆෝන් එකේ එක්කෝ flasher එක නෑ.එහෙමත් නැත්තන් මෙමරි චිප් ගහන්න බෑ.
එක්කෝ බැටරි ලයිෆ් එක මදි.එහෙමත් නැත්තන් මේ ඔක්කොම තියෙනවා 2MP විතර cam එකක් එක්ක.මේක නම් කරලා තියෙන්නේ phone blocks කියල,ඒ කියන්නේ මෙතෙන්දි මේ ෆෝන් එක assemble කරගන්නේ තමුන් විසින් තමුන්ට අවශ්‍ය ගුණාංග එකතු කරගෙන,
උදාහරණයක් වශයෙන් කිව්වොත් මට ඕන නම් 8MP cam එකක් තියෙන බැට්රිය ගොඩක් කල් තියෙන,flasher එකක් තියෙන,මට අවශ්‍ය ස්පීඩ් එකක් එහෙමත් නැත්තන් ප්‍රොසෙසරයක් තියෙන ෆෝන් එකක් හදාගන්න ඕනේ කියල,මට කරන්න තියෙන්නේ මෙච්චරයි.මේ ෆෝන් ඔක්කොගෙම base එක එකයි.එතකොට ඒ common base එකයි,මට අවශ්‍ය අනිත් උපාංග ටිකයි අරන් මම විසින්ම හදාගන්න එක තමයි.
මේ තියෙන්නේ මේ ජාතියේ ෆෝන් එකක්(කලින් කිව්වා වගේ මේක තාම concept එකක් විතරයි)
නමුත් මේක ළඟදීම නිර්මාණයක් වශයෙන් එලි දකින්න පුළුවන්....
මේ පල්ලෙහායින් තියෙන වීඩියෝ එක බැලුවාම මම මෙච්චරවෙලා කියන්න හදපු හරුපේ හොඳටම තේරෙයි.....
මේක හරි ගියොත් නම් මෙහෙම වෙන එකක් නෑ ඉස්සරහට
බලලා හොඳයිනම් BUMP එකක් දාල උස්සල යන්න අනිත් අයටත් බලන්න....

Last edited: