රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1374089_425624294209532_1012480409_n.jpg
    988243_561116303952481_1208251523_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට පණිවිඩයක් දාලා තිබුනා.. අකමැත්තකුත් නෑ ලු.. ආයෙ ඉස්සර වගේ ඉන්නවා නං..
    උඹ පොඩ්ඩක් කථා කලත් මේඩේ මේඩේ අයිම් හිට්, ෆයර් ෆයර්, කියනවා කියලයි ඔය අකමැති..
    දැංවත් ඔය ඔන්ලයින් ගේම් නවත්තන්න සහෝ :sorry::(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට පණිවිඩයක් දාලා තිබුනා.. අකමැත්තකුත් නෑ ලු.. ආයෙ ඉස්සර වගේ ඉන්නවා නං..
    උඹ පොඩ්ඩක් කථා කලත් මේඩේ මේඩේ අයිම් හිට්, ෆයර් ෆයර්, කියනවා කියලයි ඔය අකමැති..
    දැංවත් ඔය ඔන්ලයින් ගේම් නවත්තන්න සහෝ :sorry::(

    :eek::eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හඬන සඳුට හාදු දී
    තරුද නිදයි නිවි නිවී
    මේ රෑ යම මම නම් නිදි නෑ
    කඳුළු අරන් පිණි පොඳී
    මල් උයනේ තෙමි තෙමී
    අපෙ මතකයෙ සුවඳ ගෙනත් නෑ

    මතකය අමතක වූ බව හිත ඇතුලේ සුසුම් සුවඳ
    පිළිගන්නට කැමති වෙන්නෙ නෑ
    ඔබයි මමයි කී පෙම්බස් ආගිය තැන් වෙරළ කොණින්
    පෙම් රළ පෙළ මකා දමනු බෑ


    :no::no::no::no::no::no:
    :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට තහනම් මල් කැකුලෙන් සුවඳ පැතුවට
    මට දැනෙන්නෙ ඒ මගේම සුවඳ අපමණ
    වැට මායිම් පසුකෙරුවත් සුවඳ මඳනළ
    සිපගන්නට ඇයි තහනම් මා පැතූ මල

    උස අත්තක උඩට වෙලා පිපුණු නුඹ ගැන
    බලාඉන්න සඳලුතලේ සිටුවරුන් මැද
    ඔච්චම් කර අතු වහළින් හිරු එබෙන මට
    මැදුරේ දොර විවර වෙයිද නුඹ බලන්නට

    දැනෙනා දුක කවියක් වී නුඹට කියන විට
    උඩුමහලේ කවුළු දොරින් නුඹට ඇසේවිද
    වැටකොටු බැඳි උයන්තෙරක හැඩට පිපුණ මල
    සැඬ සුළඟට අරන් යයිද මටත් හොරෙන් හෙට

    :(

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙගුරුන් කඳුළැල් සලනා හැම දවසකම
    මිනිහෙක් වෙන්නට සිතුවා හැම මොහොතකම
    මගේ ලෝකෙ මම තනිවුණ බව දැනුනාම
    මටත් හොරෙන් මගේ ලෝකෙ ගියා අඳුරට

    මගේ ලෝකෙ මම විඳිනා මදුවිත සතුට
    දෙගුරුන් දුක් වින්දා කඳුළැල් සලාගෙන
    මිනිසුන් මා දෙස බැලුවේ අමතු විදියට
    තනියමවත් නැගිටින්නට බැරිවෙලා මට

    මා තනිවූ මං ලෝකෙන් බේරගන්නට
    බැරිවුණාට මා බිහිකල අම්මේ ඔබට
    ඔබ සළනා දුක් කඳුළැලි මැදින් මම අද
    පතනවා මතු භවයෙදි හොඳ පුතෙක් වෙන්නට

    :(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉර බැසයන හැන්දෑවට ගල් බැම්ම දිගේ
    හැමදාමත් තනියෙන් මම සිතුවම් ඇන්දේ
    ගල් බැම්මට මුහුද ඇවිත් හැපෙනවා වගේ
    ඔයා කිව්වෙ මං බැම්මයි ඔබ මුහුද වගේ

    ඔයා කිව්ව මුහුද තවම බැම්මෙ හැපෙනවා
    ඒත් ඔයා වෙන තුරුළක සුවය විඳිනවා
    රැල්ල බැම්මෙ හැපී සොඳුරු රටා මවනවා
    ඉස්සර අපි දෙන්නා වගේ මටම හිතෙනවා

    ගල් බැම්මෙදි ඔබේ රූපෙ මැවිලා පේනවා
    පේන පේන හැම තැනටම සිත දිවයනවා
    ක්ෂිතිජ ඉමේ හිරු ඇවිදින් සිනා සලනවා
    රැල්ල ඇවිත් මාව තෙමලා විහිළු කරනවා

    :(:(
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,174
    1
    6,239
    113
    Sri Lanka
    දෙගුරුන් කඳුළැල් සලනා හැම දවසකම
    මිනිහෙක් වෙන්නට සිතුවා හැම මොහොතකම
    මගේ ලෝකෙ මම තනිවුණ බව දැනුනාම
    මටත් හොරෙන් මගේ ලෝකෙ ගියා අඳුරට

    මගේ ලෝකෙ මම විඳිනා මදුවිත සතුට
    දෙගුරුන් දුක් වින්දා කඳුළැල් සලාගෙන
    මිනිසුන් මා දෙස බැලුවේ අමතු විදියට
    තනියමවත් නැගිටින්නට බැරිවෙලා මට

    මා තනිවූ මං ලෝකෙන් බේරගන්නට
    බැරිවුණාට මා බිහිකල අම්මේ ඔබට
    ඔබ සළනා දුක් කඳුළැලි මැදින් මම අද
    පතනවා මතු භවයෙදි හොඳ පුතෙක් වෙන්නට

    :(:(:(

    machan umba kathandara blog eka liyan yana eka nawaththuwada?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලා රතු මල් ලේන්සුව
    සුවඳයි තවම මට
    නුඹ නැතිදා දැනෙනා දුක
    විඳගන්නම් තනිව මම

    :(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan umba kathandara blog eka liyan yana eka nawaththuwada?
    ඔව් මචෝ ජොබත් එක්ක කරන්න අමාරුයි.. නිදිමරලා නිදිමරලා මට කෙලවුණා බං.. ඒකයි දැන් එළකිරි එන්නෙත් නැත්තෙ..:(