ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page Microsoft සමාගමේ ඕපන්සෝස් වැඩපිළිවෙල
Reply
 
Thread Tools
(#1)
Old
5tech's Avatar
5tech 5tech is offline
Senior Member
5tech is a splendid one to behold5tech is a splendid one to behold5tech is a splendid one to behold5tech is a splendid one to behold5tech is a splendid one to behold5tech is a splendid one to behold5tech is a splendid one to behold5tech is a splendid one to behold5tech is a splendid one to behold5tech is a splendid one to behold5tech is a splendid one to behold
 
Posts: 15,718
Join Date: Dec 2008
Location: ඇයි එන්නද ? අනේ හු"
Send a message via Skype™ to 5tech
! Microsoft සමාගමේ ඕපන්සෝස් වැඩපිළිවෙල - 09-28-2013, 12:51 PM




පරිගණක මෘදුකාංග අතින්
Microsoft
මෘදුකාංග සහ ඕපන්සෝස් වර්ගයේ මෘදුකාංග සිටින්නේ එකිනෙකාට වෙනස් අන්ත දෙකකය. Microsoft මෘදුකාංග වල ප්රධාන කේන සටහන් (Source Code) කිසිවක් ප්රසිද්ධ නොකිරිම අතින් එය එක් පැත්තකය.. ඕපන්සෝස් මෘදුකාංග වලදි ප්රධාන කේත සටහන් අන් අයට ඕනෑ ඕනෑ හැටියට හැසිරවීමට නිදහස් කොට තිබෙන නිසා එය එක් පැත්තකය..

එහෙත් මේ දෙකෙලවර හකට එක් කරමින් ප්රයෝජනයට ගන්නට Microsoft සමාගම වැඩපිලිවෙලක් දියත් කොට තිබේ. එය නමින් කෝඩ්ප්ලෙක්ස් (CodePlex) ය. කේඩ්ප්ලෙක්ස් වැඩසටහන සැලසුම් කොට තිබෙන්නේ ඕපන්සෝස් මෘදුකාංගය දියුණු කරමින් ඒවා ඒ ඒ අය අතර, හුවමාරු කරගන්නටය.. මෙම වැඩසටහන අද ඊයේ පටන්ගත් එකක් නොවේ. එහි වෙබ් අඩවිය මුලින්ම ප්රසිද්ධ කලේ 2006 මැයි මාසයේදි ය. මෙම වෙබ් අඩවිය ජනප්පපිය වේ යැයි ඒ කාලයේ වැඩිදෙනා සිතුවේ නැත. එහෙත් එය එසේ නොවුණි. කෝඩ්ප්ලෙක්ස් වෙබ් අඩවිය (codeplex.com) ඕපන්සෝස් ප්රජාවේ බොහෝ දෙනෙක් එන යන තැනක් බවට පත් වුණේය..

අවුරුදු හතක ඇවෑමෙන් අද කෝඩ්ප්ලෙක්ස් වැඩසටහන විශේෂතා දෙකක් පෙන්වාදී සිටි..එකක් නම් දැං ලෝකයේ සෑම ප්රධාන රටකින්ම පාහේ සෙගන මේ වෙබ් අඩවියට නොයෙක් ඕපන්සෝස් ව්‍යාපෘති වලින් වැඩගන්නට පුරුදු වී සිටිමය..අනෙක් විශේෂ කාරණය නම් දැං මේ වෙඩ් අඩවිය තුල නොයෙක් ඕපන්සෝස් වැඩසටහන් 35000 කට කිට්ටු සංඛ්‍යාවක් තිබිමය. Microsoft සමාගම දියුණු කොට ඇත්තතේ මින් ටිකකි .. වැඩ පංගුවක් ලෝකයේ නොයෙක් රටවල වෙසෙන ඕපන්සෝන් ක්රම ලේඛ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද ඒවාය. එසේම මේවා හැම එකක්ම වාගේ ඒ ඒ ක්රම ලේඛ ශිල්පියෝ සහ වෙනත් පරිශිලකයෝ එකිනෙකා අතර හුවමාරු කොට ප්රයෝජන ගනිමින් සිටි.. එමගින් බලන විට Microsoft සමාගමේ කෝඩ්ප්ලෙක්ස් වෙබ් අඩවිය ඉතා දැවැත්ත එකකි .. මන්ද මේ හැම ඕපන්සෝස් වැඩසටහනක්ම ඉක්මනින් සහ පහසුවෙන් ෂෙයාර් කරන්නට පුලුවන් සේ එය ගොඩනංවා තිබෙන බැවිනි.. එය සකසා තිබෙන්නේ TFS - Team Foundation Server කියා හදුන්වන විශේෂ සර්වරයක් පසුබිම් කොට ගනිමිනි..

Microsoft සමාගම විසින් මෙසේ ඕපන්සෝස් වැඩසටහන් දියත්කොට තිබෙන අතරම, දැං සමාගම විසින් වින්ඩෝස් මත පදනම් නොවු මෙහෙයුම් පද්ධති නිර්මාණය ගැනද උනන්දුවෙන් වැඩ කරයි.. සින්ගියුලරිටි (Singularity) යනු එවන් මෙහෙයුම් පද්ධතියකි..මේවාට ඕනෑ කරන දැනුම සහ අත්දැකිම් ‍බොහොමයක් කෝඩ්ප්ලෙක්ස් වැඩසටහන තුලින් ලබාගනී.. මේ ගැන කතා කරමින් Microsoft මෘදුකාංග සංවර්ධන උප සභාපතිවරයෙකු සෝම සෝමසේකර් කියා තිබුණේ කෝඩ්ප්ලෙක්ස් වෙත එන්නන්ට තමන්ගේ ඕපන්සෝස් ව්‍යාපෘති එකිනෙකා අතර හුවමාරු කරගන්නට පුලුවන්.. ඊට Microsoft සමාගමේ මැදිහත්විමක් නැහැ.. එහෙත් මේවා ඇසු‍රෙන් අපි ආභාෂය ලබා ගන්නවා යනුවෙනි..



Corporate Vice President of the Developer Division at Microsoft Corporation



සෝස් එක දාන්න බැරි වුනානේ ටොමෑටෝ නෙමෙයිලු පරිගණක සගරාවලු


Last edited by 5tech; 09-28-2013 at 01:11 PM.
Reply With Quote
(#2)
Old
hancok's Avatar
hancok hancok is offline
Senior Member
hancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to all
 
Posts: 27,237
Join Date: Aug 2008
Location: පිළි-ඇඳි-දොළ
Send a message via Yahoo to hancok
09-28-2013, 12:53 PM

bumo
Reply With Quote
(#3)
Old
Ereshaz77's Avatar
Ereshaz77 Ereshaz77 is offline
Senior Member
Ereshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud of
 
Posts: 56,823
Join Date: Apr 2010
Location: Sri Lanka
09-28-2013, 12:57 PM

TFS - Team Foundation Server mala magulayi...
tfs..
Reply With Quote
(#4)
Old
gayendra9*9's Avatar
gayendra9*9 gayendra9*9 is offline
Senior Member
gayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to all
 
Posts: 8,328
Join Date: Sep 2008
09-28-2013, 12:58 PM

TFS Macho
Reply With Quote
(#5)
Old
512kbps's Avatar
512kbps 512kbps is offline
Senior Member
512kbps has a spectacular aura about512kbps has a spectacular aura about512kbps has a spectacular aura about512kbps has a spectacular aura about
 
Posts: 1,123
Join Date: Dec 2011
Location: තවම හොයනවා
09-28-2013, 01:09 PM

thanks for info..


wade patan gaththe bill gates ta horen da danne na..
Reply With Quote
(#6)
Old
KapZ's Avatar
KapZ KapZ is offline
Senior Member
KapZ will become famous soon enoughKapZ will become famous soon enough
 
Posts: 337
Join Date: Feb 2009
09-28-2013, 01:14 PM

bump
Reply With Quote
(#7)
Old
great ace's Avatar
great ace great ace is offline
Senior Member
great ace is a glorious beacon of lightgreat ace is a glorious beacon of lightgreat ace is a glorious beacon of lightgreat ace is a glorious beacon of lightgreat ace is a glorious beacon of lightgreat ace is a glorious beacon of lightgreat ace is a glorious beacon of lightgreat ace is a glorious beacon of lightgreat ace is a glorious beacon of lightgreat ace is a glorious beacon of lightgreat ace is a glorious beacon of light
 
Posts: 3,265
Join Date: May 2010
Location: hikkaduwa
09-28-2013, 01:14 PM

ela machan,,,,,,Thankz 4 sharing
Reply With Quote
(#8)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 100,942
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
Send a message via Yahoo to urajdrlk
09-28-2013, 01:16 PM

Reply With Quote
(#9)
Old
Dinushasankalpa's Avatar
Dinushasankalpa Dinushasankalpa is offline
Senior Member
Dinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud of
 
Posts: 56,493
Join Date: Feb 2009
Location: කඩවත
09-28-2013, 01:17 PM


Reply With Quote
(#10)
Old
chrishanelloyd's Avatar
chrishanelloyd chrishanelloyd is offline
Senior Member
chrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of light
 
Posts: 5,780
Join Date: Oct 2012
09-28-2013, 01:28 PM

Quote:
Originally Posted by Ereshaz77 View Post
TFS - Team Foundation Server mala magulayi...
tfs..
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03048 seconds with 10 queries