ස්මාර්ට් ෆෝන් තවත් ස්මාර්ට් කරන්න පෑන්ටි

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ස්මාර්ට් ෆෝන් තවත් ස්මාර්ට් කරන්න පෑන්ටි

    හෙළුවෙන් හිටපු ස්මාර්ට් ෆෝන් තවත් ස්මාර්ට් කරන්න පෑන්ටියක් සමත්වෙයි...

    ස්මාර්ට් ෆෝන් වලටත් ජංගි අන්දන්න වෙන කාලයක් මේක...

    smart-phone-panty.jpg

    ස්මාර්ට් ෆෝන් එකක් අතේ තිබ්බාම කවුරු ත් හිතන්නේ තමන් හරි ලොකුයි කියලා.

    ඒක එහෙම තමයි. මොකද ස්මාර්ට් ෆෝන් එක හදල තියෙන්නෙම ඒකට තමයි. ඒ කොහොම උනත් ස්මාර්ට් ෆෝන් එකට ජංගියක් අන්දවල තියන්න වැඩ සිද්දවෙලා.. මොකද සමහර ඇඟිලි ගැසීම් නිසා.

    නානා ප්‍රකාර ෆෝන් කවර තිබුණට ෆෝන් එකේ Home කියන බොත්තම තියෙන්නේ අනාරක්ෂිතවයි. ඉතින් මේ නිසා ගොඩක් උපද්‍රව මේකට සිද්ධවූණා.

    මේකට පිළියමක් විදිහට තමයි සෙල්ලම් බඩු නිශ්පාදනයෙන් ලොව විශාලතම කර්මාන්තශාලාව වන Bandai සමාගම smart phone panty එක හඳුන්වල දුන්නේ.

    මෙක හඳුන්වල දීලා මාස කිහිපයක් වෙනවා. නමුත් මේ පෑන්ටි තොගයම විකිනිලත් අවසන්ලු. කොහොම හරි මේ සාර්තකත්වය නිසා අලුත් අලුත් අමුතු ජාතියේ පෑන්ටි වර්ගත් දැන් වෙළඳ පොළට එකතු වෙලා.

    ඉතින් දැන් හෙළුවෙන් හිටපු ස්මාර්ට් ෆෝන් තවත් ස්මාර්ට් කරන්න මේ පෑන්ටිය සමත්වෙලා.

    smart-phone-panty-1.jpg

    Smartphone-panties.jpg

    • Like
    Reactions: seesor123

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඇමේනිය කාරයන්ට හොන්දයි..
    හුයන්න අත ගෑව කියල හිතගෙන ඕක අත ගගා ඉන්දි..
    පස්ට ජන්ගිය ඕයි.......
     
    Sep 13, 2012
    62
    10
    0
    හෙළුවෙන් හිටපු ස්මාර්ට් ෆෝන් තවත් ස්මාර්ට් කරන්න පෑන්ටියක් සමත්වෙයි...

    ස්මාර්ට් ෆෝන් වලටත් ජංගි අන්දන්න වෙන කාලයක් මේක...

    smart-phone-panty.jpg

    ස්මාර්ට් ෆෝන් එකක් අතේ තිබ්බාම කවුරු ත් හිතන්නේ තමන් හරි ලොකුයි කියලා.

    ඒක එහෙම තමයි. මොකද ස්මාර්ට් ෆෝන් එක හදල තියෙන්නෙම ඒකට තමයි. ඒ කොහොම උනත් ස්මාර්ට් ෆෝන් එකට ජංගියක් අන්දවල තියන්න වැඩ සිද්දවෙලා.. මොකද සමහර ඇඟිලි ගැසීම් නිසා.

    නානා ප්‍රකාර ෆෝන් කවර තිබුණට ෆෝන් එකේ Home කියන බොත්තම තියෙන්නේ අනාරක්ෂිතවයි. ඉතින් මේ නිසා ගොඩක් උපද්‍රව මේකට සිද්ධවූණා.

    මේකට පිළියමක් විදිහට තමයි සෙල්ලම් බඩු නිශ්පාදනයෙන් ලොව විශාලතම කර්මාන්තශාලාව වන Bandai සමාගම smart phone panty එක හඳුන්වල දුන්නේ.

    මෙක හඳුන්වල දීලා මාස කිහිපයක් වෙනවා. නමුත් මේ පෑන්ටි තොගයම විකිනිලත් අවසන්ලු. කොහොම හරි මේ සාර්තකත්වය නිසා අලුත් අලුත් අමුතු ජාතියේ පෑන්ටි වර්ගත් දැන් වෙළඳ පොළට එකතු වෙලා.

    ඉතින් දැන් හෙළුවෙන් හිටපු ස්මාර්ට් ෆෝන් තවත් ස්මාර්ට් කරන්න මේ පෑන්ටිය සමත්වෙලා.

    smart-phone-panty-1.jpg

    Smartphone-panties.jpg

    http://www.mirrorgirl.lk/gossip/1674-2013-10-01-17-34-56