මගේ චෙක් පොතේ හී...(අප්සට් ගී 17)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ චෙක් පොතේ හී...(අප්සට් ගී 17)

    මුල් ගීය- මගේ දිනපොතේ හී...

    මගේ චෙක් පොතේ හී...
    අද මං ලියන්නේ..............//
    අප පොඩි කඩේ හී....
    අවසානයයි...........
    මේකත් රිටන්..... වූ.. දා...
    ලෙඩ කෝටියයි..........

    මගේ චෙක් පොතේ හී...
    අද මං ලියන්නේ.............

    කවදාක හෝ අපි සෙට් වෙලා......
    සල්ලිත් අපේ..... සමසේ දරා......
    පොඩි හවුලකින්.... කරමූ කඩේ......
    ඒ කී වදන්..... බොල් ණයම වේ.......

    මගේ චෙක් පොතේ හී...
    අද මං ලියන්නේ.............

    ණයකාරයෝ.... අපෙ ගේ වටේ...
    වටලා හිදියි..... දිව රෑ දෙකේ......
    වැඩි ණය අරං.... නොගෙවා ඉතින්...
    කඩ රන් කරන්නේ.....කොහොමද මචං....

    මගේ චෙක් පොතේ හී...
    අද මං ලියන්නේ.............
    අප පොඩි කඩේ හී....
    අවසානයයි...........
    මේකත් රිටන්..... වූ.. දා...
    ලෙඩ කෝටියයි..........


    පාසලක වාණිජ දිනයක විචිත්‍රාංගයක් සදහා ගායනා කිරීමට ලියන ලද්දකි.


     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමෝම බලලා කමෙන්ට් එකක් දාලා යන්නලා...
    ඔයාලගේ අදහස් අනූව තමා මේක දෙනවද නැද්ද කියලා තීරණය කරන්නෙ

    :yes::)

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට පට පට.......මෙහෙම කඩවල් කලොත් හොඳට ති‍යෙ‍යි.......:P:P:P

    මරු වචන සෙට් එක බන්.......
    :cool::cool::lol::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අද කාලේට ගැලපෙන විදියට ලියලා තියනවා..,
    තැබිලි වල පවර් එක හොදා..:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වයින් බීලා නෙවෙයි යකෝ මේවා ලියන්නෙ..
    අභූත ටැග් දාන උන්ට රෑට හීනෙන් ඇද තෙමිය