උබට කියලා වැඩක් නැහැ,,,
උබේ හිතේ කාගේවත් පිළිසරණක් නැතුව ඉන්න ගෑනියෙක් එක්ක බුදියගන්න එක මහා වැඩක් කියලා..
යකොව් ,,එහෙම කරන එක නෙවෙයි පිරිමිකම.
පුළුවන්නම් ඒ කෙනාට උදව්වක් කරලා පෙන්නපන් අන්න ඒකයි පිරිමිකම සහ මනුස්සකම.
අනික උබට ආදරය කරන කෙල්ලට කරන්න හදන ද්‍රෝහි කමට උබට කවදාවත් සමාවක් ලැබෙන්නේ නැහැ..
ඒක උබට තේරෙයි ඔය පව පලිසන් දුන්නු දාට.
අන්න එදාට උබට ඒ දුක කියලා අඩන්න මෙතනත් නැහැ කියලා විතරක් මතක තියාගනින්.
සිරාවටම..









