ඉංජිනේරු ගීයට පිළිතුරු ගීතය......
මෙය ලියන මා වානිජ වලින් උසස් පෙල කල අයෙකි.
පද රචනය~donta
ඉංජිනේරු ගීතය මෙතනින්-http://www.elakiri.com/forum/showthread.php?t=1582420
උබලා සදකි උන් ඒ ලොව හිරුය රිදී
ඒ ඉර නිසා උබලා ආලෝක උනී
නුබලගේ මොලේ සුවයට උන් ගැහැට විදී
කලකරු වන්ට ලෝකය සලකනවා මදී

උබලගේ මොලය සැම තැනදිම වෙහෙස වති
වෙහෙසුනු මොලය උන් සැම සුවපත් කරති
සුව උනු මොලෙන් උබලා වැඩ කිඩ දමති
වෙහෙසුනු උන්ට නුබලා සලකනවා මදී

ඉංජෝ තමයි පාලම් පාරද සැදුවේ
අසමින් ගීත ඒ හැම සැලසුම් කෙරුවේ
කලාකරුවෝ විසිනුයි ඒ ගී ගැයුවේ
උන් නැතිදාට උබලට ඒ ගැන සිහිවේ

කම්කරුවන් වෙහෙසීලා වැඩ කෙරුවේ
ඉංජෝ තමයි ඒ හැම සැලසුම් කෙරුවේ
කම්කරුවන් වෙනුවෙන් මුන් ගී ගැයුවේ(Ex-අදුරු කුටිය තුල.....)
උබලා පමනද සැම විට වැජ බෙන්නේ

මෙය ලියන මා වානිජ වලින් උසස් පෙල කල අයෙකි.
පද රචනය~donta
ඉංජිනේරු ගීතය මෙතනින්-http://www.elakiri.com/forum/showthread.php?t=1582420
උබලා සදකි උන් ඒ ලොව හිරුය රිදී
ඒ ඉර නිසා උබලා ආලෝක උනී
නුබලගේ මොලේ සුවයට උන් ගැහැට විදී
කලකරු වන්ට ලෝකය සලකනවා මදී


උබලගේ මොලය සැම තැනදිම වෙහෙස වති
වෙහෙසුනු මොලය උන් සැම සුවපත් කරති
සුව උනු මොලෙන් උබලා වැඩ කිඩ දමති
වෙහෙසුනු උන්ට නුබලා සලකනවා මදී


ඉංජෝ තමයි පාලම් පාරද සැදුවේ
අසමින් ගීත ඒ හැම සැලසුම් කෙරුවේ
කලාකරුවෝ විසිනුයි ඒ ගී ගැයුවේ
උන් නැතිදාට උබලට ඒ ගැන සිහිවේ


කම්කරුවන් වෙහෙසීලා වැඩ කෙරුවේ
ඉංජෝ තමයි ඒ හැම සැලසුම් කෙරුවේ
කම්කරුවන් වෙනුවෙන් මුන් ගී ගැයුවේ(Ex-අදුරු කුටිය තුල.....)
උබලා පමනද සැම විට වැජ බෙන්නේ


Last edited:





