ලංකාවේ ජනප්‍රියම සමලිංගික ප්‍රේම ගීත තුන
Last edited:
ඔන්න උඹ හිතුව විදිහ බන්.සමලිංගික එවුන් ඕන දෙයක් කරගත්ත දෙන්. ඊට වඩා ප්‍රශ්ණ තියෙනවා අද විසදගන්න කොලු/අප්ප කාරයෝ පස්සේ යනවට වඩා.
මම සමලිංගික නෙවෙයි.
මම මේක දැම්මෙ මමත් මේ සිංදු ඇහුවට තේරුමක් දැනගෙන හිටියෙ නෑ.
අදයි ඒක දැනගත්තෙ.
ඒ නිසා එළකිරියෙ දැම්මෙ.
උඹේ තේරුම් ගැනීම ගැන තවත් කියන්න දෙයක් නෑ සහෝ.
හුඟාක් සන්තෝශයි.
සුභ අනාගතයක්
මොකෝ තෝ මගෙන් අහන්නෙඔය ඔක්කොම සමලිංගික සින්දු ද
.පොඩ්ඩක් ඔක කියවපිය
kolu deyyekසමලිංගික එවුන් ඕන දෙයක් කරගත්ත දෙන්. ඊට වඩා ප්‍රශ්ණ තියෙනවා අද විසදගන්න කොලු/අප්ප කාරයෝ පස්සේ යනවට වඩා.
මම සමලිංගික නෙවෙයි.