ඒ ටික නම් වැදුන බන් බොක්ක ඇතුලටම..ඔබ හරි
ඔයා ඔය කියන්නෙ 1980-1990 වගේ කාලෙ ඉපදුන පින්වන්තයො සෙට් එක ගැන කියලයි මට හිතෙන්නෙ
අර Knight Rider,Tarzon,Robin of Sherwood zooro දොස්තර හොද හිත හා හා හරි ආවා බලපු ඉරිද වෙනකන් ඩේන්ටි මාමා එනකන් බලන් හිටපු පාවෙන පීරිසියක් උඩ නැඟලා සින්දුවත් එක්ක පැණි රස ජාති කාපු සුරංගනා කතා කරලිය බලපු
Floppy Diskette අරන් Game දාගෙන windows 95 වලින් සතියකට සැරයක් ක්ලාස් එකේදි DAVE ,Mario සෙල්ලම් කරපු සනත්ලගෙ හශාන්ලගෙ මහානාමලගෙ ස්ටීකර් ගන්න තරගෙට Kandos
කාපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ ඡායාරූප ඇක්සයිස් පොත් වල පුරවපු තූමෙරා දිල් තූ මෙරි ජාන් වගේ ලස්සන හින්දි සින්දු අහපු සුනිල් ශෙට්ටිලට මධුරිලට ආදරේ කරන ගමන් රුවන් ශ්‍රීලාල් දල්පදාදුගෙන් පුන්චි වෙළෙන්ද අහපු . සින්දුවක් කියන්න කිවුව ගමන් රෝස මලේ නටුවෙ කටු එහෙම නැත්නම් මේ ගසේ බොහෝ කියපු ටිකක් වැඩිවිය එද්දි පාන තියා බුදු සාදුට හිමිදිරියේ සින්දුව මුමුනපු සබන් කිවුවොත් සන්ලයිට් කඩෙන් අරන් ආපු පොල් ටොෆි කිරි ටොපි ගල්මස්කට්කාපු ඒ අහිංසක පරම්පරාව දැන් වැඩිවියට පත්වෙන්නෙ 03 04 පන්තියෙන් යාලුවනේ
රෙප් දෙන්න බෑ වටේ යන්නලු.. 
galawanawa kalisama oluwen naanne nati ganda gahana hotu perichcha hora puss thadiya

මට දාන්න කියල දෙයක් නෑ
මමත් හිතන්නේ මේ තියන දේ හරි
ඔබ හරි

මට නම් හිතෙන්නේ අපේ කාලේ ෆෝන් නෑ සැටලයිට් ටී.වී. නෑ. ඉන්ටර්නෙට් කම්පියුටර් නෑ. ඉතිං අපේ හිරිමල් හිත අද තරම් දූෂණය වෙලා තිබුනේ නෑ. දැන් ඔය ඔක්කොම ඇතිවෙන්න තියෙනවා සීමාවක් නෑ. දැන් බල පල්ලා උන් කේලලව අරන් කාමරේකට ගිහිං නිල් චිත්‍රපටි වල තියෙන ඒවා කොරලා වීඩියෝ එක නෙට් එකට දානවා අපිට බලන්න.මගේ යාළුවෙක් කිව්වා එයාගේ අක්කා මනො උපදේශිකාවක් ඉස්කෝලෙක ඉතිං දවසක් අක්කා ලගට කෙල්ලෙක් ඇවිත් එයාට තියෙන ප්‍රශ්නේ කිව්වළු අවුරු දෙකකට කලිං කෙල්ල කොල්ලෙක් එක්ක යාළු වෙලා හිටියළු දෙන්නා අඹු සැමියන් විදියට හැසිරිලා තියෙනවළු පස්සේ ඒක ඉවරවෙලා අවුරුද්දකින් තව එකෙක් එක්ක මේකි යාළු වෙලා.ටික දවසකින් කොල්ල සේරම විස්තර දැනගෙන කෙල්ලට කිව්වළු තමුසේ වෙන එකෙක් එක්ක යාළු වෙලා ඉදලා තියෙනවා මට තමුසෙව ෂුවර් නෑ ඒ නිසා තමුසෙව චෙක් කරන්න ඕන කියලා. ඉතිං කෙල්ල ඉවරයිනේ මේකිට යන්තම් මොලයක් තිබ්බා ඒක ටීචර්ට තියන්න නැත්නම් අහිංසක ජීවිතයක් ඉවරයි.කල්පනා කරපල්ලා ලොකු කතාවක් මේක ඇතුලේ තියෙනවා. අපේ රටේ හරියට මොනවත් කරන්නේ නෑ. ලිංගික අධ්‍යාපනය හරියට ළමයින්ට දුන්නනම් මේ වගේ දේවල් ඇති වෙන්නේ නෑ. ලිංගිකත්වය තව දුටත් හංගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. අපේ කාලේ මාර සුන්දරයි කෙල්ලකේගෙන් යාළු වෙන්න අහන්න අපි කොච්චර බයද . අද එහෙමෙ නෑ. කාලය මැව් වෙනසක අරුමේ.........
ස්තුතියි යාළුවා අතීතය මතක් කරාට ++
මම මේ කල්පනා කරේ මේකට දෙන දාර්ශනික පිලිතුර මොකක්ද කියල එත් එහෙම එකක් මගෙ හිතට ආවෙ නැ.සමහර විට මේක මටත් පොදු හින්දද.......... නැ නැ මල විකාර බහුබුත
hariyatama hari ea adare harima sundarai.. muna witrak balana okotama kalin class ekakta gihin idagena innawa.. ewa ada na

thanks kolla..bump

mukuth na ban..e kale mathak unaa machan mokada mea?
... kalekata passe.. kohomada ithin? 
thanks kolla..
mukuth na ban..e kale mathak una... kalekata passe.. kohomada ithin?
![]()
Dan kaale godak wenas welaa bn ape a kaale wage newei, dan kaale oya wayas wala inna ewunge hith wala thiyenne wena adahas.....aadarayata wadaa sex gana thamai hithanne kellekwa dakkama.....Kosol rajathuma dakapu sihina tika nam hariyatama hari yai issarahata...
habay siralu karaneඔව් බන්..යකෝ දැන් බලනකොට හැමෝටම උන්ගේ නොවන මොකක්දෝ එකක් තිබිල...![]()