ඇම්ඩගෙ ඇම්බුන් කෙසෙල් ,lol

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇම්ඩගෙ ඇම්බුන් කෙසෙල් ,lol

    මේක ඇම්ඩා පොඩි කාලේ උන සීන් 1ක්. දවසක් අැම්ඩාලගෙ ගෙදර උදවිය රෑ කෑම කනකොට
    සිගිති ඇම්ඩන් මේසෙ උඩ තිබුන ඇම්බුං ඇවරියට කුරැමානමක් ඇල්ලුවා. මේක දැකපු පොරගෙ
    තාත්තා
    ''හා හා පුතේ ඔයාට ඕවා හොද නෑ මේ රෑ කන්න''
    කිව්වලු.
    ඇම්ඩට දැන් හෙන අවුලලු. ටික වෙලාවකින් මු ආයෙමත් ඇම්බුං ගෙඩියක් කරකවනවලු ඇවරියෙන්.
    ඔක දැකලා තාත්තා ආයේ කියනවලු
    ''මම දැන් සැරයක් කිවුවා නේද රෑට ඇම්බුං කන්න හොද නෑ කියලා. පුතා‍ෙබෙඩ උෟඋෟයියා වෙයි''
    කිව්වලු. ඒකෙන් මේකේන් මූට ඇම්බුං කන අදහසත් අතෑරියලු.
    පහුවදා උදේ මූ ගියාලු මොන්ටිසෝරි. මූ දැන් ගල් බස්සා වගේ ඉන්නවලු ඉස්සරාම පෝලිමේ.
    ඔන්න එතකොට ආවලු තව ළමයෙක්ගෙ අම්මා කෙනෙක් ටීචර්ව හම්බෙන්න.

    එෟ ගෑනු කෙනාට තව ළමයෙක් හම්බෙන්නලු හිටියේ. ඇම්ඩට දැන් ෆුල් හොල්මන්ලු මේකට. මූට දැන් ඉහෙන් කටින් දාඩියත් දානවලු.

    මු හිංබිජ්ජා වගේ ඉදලා හිමීට ඒ අම්මා දිහා උඩ ඉදන් යටටයි යට ඉදන් උඩටයි බ්ලනවලු.
    ඹු ටිකක් වෙලා කල්පනා කරලා ඒ් අම්මාගෙන් ඇහුවලු...

    ''ආ... ඇනටි.. රෑට රෑට හොරෙන් ඇම්බුං ගිලලා බඩ උෟයියා කරත්තා නේද'' කියලා..


    :lol::lol:
    . . .. . .





    ඔන්න අපේ මහරජ ඇතුලු පිරිස කොයිවෙලේ බැලුවත් රොත්ත බුරුත්ත පිටින් විදේශ සංචාර වලනෙ.. රට රටවල් වල ගිහින් ගිහින් අන්තිමට චාන්ස් එකක් ලැබුන අඟහරු ලෝකෙටත් යන්න.. හැබැයි රාජ්‍ය නායකයටයි ආර්යාවටයි විතරලු යන්න අවසර ලැබුනෙ.. එහෙ නීති තදයිලු ටිකක්..

    ඔන්න ඉතින් ජෝඩුව අවශ්‍ය බඩුමුට්ටුත් අරගෙන ගියාලු ගමන.. ගිහින් ඔන්න අවශ්‍ය කරන සාකච්චා වලට එහෙම ඉඳල ෆොටෝ එහෙම අරගෙන අන්තිමට දෙන්නට එහෙ ලොකු හෝටලයක රෑ කෑම ලැබුනලු.. වටේම මේස වල ඉන්නෙ කුරුමිට්ටොලු.. ඔන්න ඉතින් කෑම කන අතරෙ ආර්යාව බෙල්ලෙ පොට යනකන් හතර වටේටම ඔලුව කරකව කරකව කුරුමිට්ටො බලනවලු.. ඕක දැකපු මහරජ අහපි "මොකද නෝනෙ බෙල්ලෙ ඇට කඩනවවත්ද" කියල..

    ආර්යාව ඉතින් ටිකක් කොමලෙ පාල ඇඹරිලා කිව්වලු "මේ... මට පොඩි ආසාවක් ආව.."

    ලොක්කා: මොකක්ද සුදූ ආසාව..

    ආර්යාව: මේ.... ඔයාට පේනවද අර කුරුමිට්ටො..

    ලොක්කා: සමහර අයවනම් පේන්නෙ නෑ මේස වලට කවර් වෙලා නිසා.. ඇයි මොකෝ ඒ පාර..

    ආර්යාව: මේ... මට ආසයි කුරුමිටි කොල්ලෙක් එක්ක.... අරව කරන්න

    ලොක්කා: අරව කිව්වෙ කොරවද.. (බොලත් මගෙන් අහන්න එපා අරව කිව්වෙ කොරවද කියල)

    ආර්යාව: අර අරව අනේ.. ආයෙත් චාන්ස් එකක් ලැබෙන්නෙ නෑනෙ කුරුමිට්ටෙක්ට කියල එව්ව කරගන්න..

    ලොක්ක කල්පනා කලාලු, "අම්මප මේකිට තියෙන රුදාවක්.. කමක් නෑ ඉතින් මේකෙන් මටත් චාන්ස් එකක් ගන්න පුලුවන්නෙ" කියල බුවා මෙහෙම කිව්වලු...
    ලොක්කා: කමක් නෑ ඉතින් ඔයාගෙ ආසාවනෙ.. හැබැයි මටත් කුරුමිටි ගෑනු කෙනෙක් එක්ක එව්ව කරන්න ඕනෙ..

    ඔන්න දෙන්න ඉතින් එකඟතාවකට ඇවිල්ල වෙන වෙනම කුරුමිට්ටෙකුයි කුරුමිට්ටියෙකුයි එක්ක කාමර වලට ගියාලු..

    -ආර්යාවගේ කාමරයේ වූ සිදුවීම-

    ඔන්න ඉතින් ආර්යාවයි අනවශ්‍ය කොටස් ගලවල දාල වැඩේට ලෑස්ති උනාලු.. කුරුමිට්ට ඇදූම් ගලවපු ගමන් ආර්යාවට බකාස් ගාල හිනා ගියාලු.. කුරුමිට්ට බයවෙලා ඇහුවලු මොකෝ මැඩම් කියල.. මොකෝ කියල තේරෙනවනෙ උඹලටත්.. කුරුමිට්ටගෙ ඉතින් අනිත් කොටසුත් ඇඟේ හැටියටනෙ.. කුරුමිට්ට කිව්වලු ආර්යාවට,
    වම් ඇ# වම් පැත්තට කරකවන්න කියල..
    මෙන්න කරකවපු ගමන් කුරුමිට්ටගෙ මෙව්ව එක ටික ටික දික් වෙනවලු.
    දකුනු ඇ# දකුනට කරකවන්න කිව්වලු..
    ඔන්න එතකොට කුරුමිට්ටගෙ මෙව්ව එක ටික ටික ලොකු වෙනවලු.
    (කුරුමිට්ටො දියුනුයිනෙ.. උන්ගෙ මෙව්ව එකත් adjustable ලු)
    ඔන්න ඉතින් වැඩේ හරිනෙ.. ජීවිතේටම අන්තිම පාරනෙ කියල එපා වෙනකන්ම අරෙව්ව කලාලු දෙන්න..

    -පසුදින-

    ඊටපස්සෙ දවසෙ ඉතින් ආර්යාව හෙන සන්තෝසෙන් තමන්ගෙ කාමරේට ආවලු.. එනකොට තමන්ගෙ සුවාමිපුරුසයා අහවල් තැනත් අතින් තද කරගෙන කෙඳිරි ගගා ඉන්නවලු ඇඳ උඩ.. හද කම්පා වුන ආර්යාව දුවල දුවල ගිහින් ඇහුවලු මොකෝ බබෝ ඔයාට උනේ, ගොඩක් අමාරු වෙනකන්ම අරව කලාද කියල..

    ඒ පාර ලොක්ක කිව්වලු..
    "මොන කිරිල්ලක්ද නෝනෙ.. පටන්ගන්නකොටම ඒ වේ# මගෙ වම් ඇ# දකුනට කරකවල දකුනු ඇ# වමට කැරකෙව්ව.." කිව්වලු.


    :lol::lol::lol:
    මොකකින් හරි සලකල පලයල්ල
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මේකෙන් කොහොමද ?
    0afe5292-f353-11e2-bfd7-12313b05ca02.jpg
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔයා වගෙ කෙනෙක්ගෙන් මේ වගෙ දෙයක් අහන්නත් සතුටුයි

    "ඔන්න අපේ මහරජ ඇතුලු පිරිස කොයිවෙලේ බැලුවත් රොත්ත බුරුත්ත පිටින් විදේශ සංචාර වලනෙ.."

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු ගානකට කලින් FM නාලිකාවක උදැසන වැඩ සටහනක සිදුවුන සිදුවිමක්..

    නිවෙදක නිවෙදිකාවගේ නම කියන්නබෑ. නිවෙදක නම K නිවෙදිකාවගේ නම s කියමු.

    K -ඔවි සුභ උදැසනක් අද අපේ මාතෘකාව මොකක්ද කියලා s දන්නවද?

    s- නෑ ඔයාම කියන්නකෝ

    K- ඔවි අද අපේ මාතෘකාව ( කළුනික )

    K -ඔවි s දන්නවද ( කළුනික ) තියෙන්නේ කොහෙද කියලා.

    s -මම නමි හරියටම දන්නෑ

    K- ඔවි අපට කොලර් කෙනෙක් සමිබන්ද වෙනවා ඔවි ඔබගේ නම මොකක්ද?

    කොලර්- මගේ නම සුගත්

    s -ඔවි සුගත් ඔබ හිතන්නේ ( කළුනික ) තියෙන්නේ කොහෙද?

    කොලර්- මම හිතන්නේ ඇටි කුකුළ‍න්ගේ කූඩු වල

    K- ඔවි ඔයාට උත්තරේ දැනගන්න වැඩ සටහන ඉවරවෙනකන් ඉන්න වෙනවා.

    K- ඔවි අපට තව කොලර් කෙනෙක් සමිබන්දවෙනවා. ඔවි ඔබගේ නම මොකක්ද?

    කොලර්- මගේ නම අජිත්

    K- ඔවි අජික් ඔබ හිතන්නේ ( කළුනික ) තියෙන්නේ කොහෙද?

    කොලර්- ( කළුනික ) තියෙන්නේද? ඔය s ගේ ගවුම උස්සලා බලන්නකෝ

    බීප් බීප් බීප් බීප් බීප් බීප් බීප්

    ඇහුවොත් සල්ලී තමයි..
    :lol::lol::lol:
     
    • Like
    Reactions: nadimal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සීනුව වැදුනු පසු ඉදිරි දොර වෙත ගිය චන්ද්‍රසේනට හමුවූයේ පැරණි මිතුරෙකු වූ මිත්‍රසේනයි.

    අප්පේ උඹව දැකපු කල්. වරෙං ඇතුළටයි කී විට මිත්‍රසේන සමඟ කිළුටු පෙනුමක් ඇති බල්ලෙක්ද නිවසට ඇතුළුවිය.

    ඉතිං මචං දැන් උඹ මොනවාද කරන්නේ, කියපංකෝ විස්තර.

    මෙසේ කතා කරමින් සිටියදී මිත්‍රසේන සමඟ පැමිණි බල්ලා නිවස තුළ එහේ මෙහේ දුවපනිමින් මුලින්ම කනප්පුව මත තිබූ වීදුරු මල්වාස් එක බිම දමා බිඳ දැම්මේය. ඉන්පසුව නිවස පුරා දුවපනිමින් වීදුරු බඩු කිහිපයක්ම බිඳ දැමීමට සමත්විය. ඉන්පසුව මිත්‍රසේන හිඳ සිටි සෝපාව මතට මඩ තැවරුනු පාද සහිතව පැන හොඳට හරි බරි ගැසී නිදාගැනීමට සැරසුණේය.

    මේ සියල්ල ඉවසා සිටි චන්ද්‍රසේන මචං මිත්තරේ උඹේ බල්ලාව මීට වඩා හොඳට හැසිරෙන්න පුහුණු කළානම් හොඳයි නේද?යි ඇසීය.

    එවිට මිත්‍රසේන මගේ බල්ලා,? මම මෙතෙක් වේලා කේන්තියෙන් තමයි බලා හිටියේ මේ උඹේ බල්ලා නෙවෙයිද? පුදුමයට පත්වෙමින් ඇසීය.
    :lol::lol::lol:
     
    • Like
    Reactions: cybershot

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න එක රටක හයි වේ එකක් හැදුවලු. මේක හදල ඕපන් කරපු දවසෙ ඉඳන් මේ රටේ ජනාධිපතිතුමාට හයි වේ එකේ වාහනයක් එලවන්න පට්ට ආසාවක් තියෙනවලු. ඒ උනාට ආරක්ෂක හේතු මත ඒ වැඩේ කරන්න එපා කියල වටේ හිටපු උපදේශක බුවාල 55ක්ම උපදෙස් දුන්නලු.

    ඔහොම කාලයක් යද්දි ජනාධිපතිතුමාට මේක ඉවසන්නම බැරිලු. දවසක් උන්නාන්සෙ තමංගෙ ඩ්‍රයිවර් එක්ක නිල නොවෙන වාහනේක හොරෙන්ම ගියාලු හයිවේ එක පැත්තේ.
    මේ හයිවේ එකේ මැදක තියෙන රෙස්ටිං පොයින්ට් එකකදි ජනාධිපතිතුමා ඩ්‍රයිවර් එක්ක සීට් මාරු කරගත්තලු. දැන් ඩ්‍රයිවර් පිටිපස්සෙලු. ජනාධිපතිතුමා හිටු කියල එලවනවා.

    ටිකකින් හයි වේ ට්‍රැෆික් පොලිසියෙ ලොක්කට හයි වේ ට්‍රැෆික් රාළහාමි කෙනෙක්ගෙන් කෝල් එකක් ආවලු.

    “සර්... හයිස්පීඩ් වාහනයක් නැවැත්තුවා... වීඅයිපී කෙනෙක් ඉන්නෙ. කොහොමද කේස් එක හැඬල් කරන්නෙ“

    “කවුද පොර? කළාකාරයෙක්ද?“

    “නෑ සර්... ඊට වඩා වැදගත් කෙනෙක්“

    “කවුද....? මහ ඇමතිතුමාද?“

    “නෑ සර් මහ ඇමතිතුමාටත් වඩා වැදගත් කෙනෙක්“

    “කවුද කියනවකො අයිසෙ... අපේ ජනාධිපතිතුමාද?“

    “නෑ සර්. ජනාධිපතිතුමාටත් වඩා වැදගත් කෙනෙක්...“

    “මළ #%#$%$ මොකාද කියනවකො ඕයි...“

    “මම දන්නෙ නෑ සර් කවුද කියලා... හැබැයි ජනාධිපතිතුමා තමයි එයාගෙ ඩ්‍රයිවර්...“
    :lol:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,384
    3,766
    113
    Colombo
    අවුරුදු ගානකට කලින් FM නාලිකාවක උදැසන වැඩ සටහනක සිදුවුන සිදුවිමක්..

    නිවෙදක නිවෙදිකාවගේ නම කියන්නබෑ. නිවෙදක නම K නිවෙදිකාවගේ නම s කියමු.

    K -ඔවි සුභ උදැසනක් අද අපේ මාතෘකාව මොකක්ද කියලා s දන්නවද?

    s- නෑ ඔයාම කියන්නකෝ

    K- ඔවි අද අපේ මාතෘකාව ( කළුනික )

    K -ඔවි s දන්නවද ( කළුනික ) තියෙන්නේ කොහෙද කියලා.

    s -මම නමි හරියටම දන්නෑ

    K- ඔවි අපට කොලර් කෙනෙක් සමිබන්ද වෙනවා ඔවි ඔබගේ නම මොකක්ද?

    කොලර්- මගේ නම සුගත්

    s -ඔවි සුගත් ඔබ හිතන්නේ ( කළුනික ) තියෙන්නේ කොහෙද?

    කොලර්- මම හිතන්නේ ඇටි කුකුළ‍න්ගේ කූඩු වල

    K- ඔවි ඔයාට උත්තරේ දැනගන්න වැඩ සටහන ඉවරවෙනකන් ඉන්න වෙනවා.

    K- ඔවි අපට තව කොලර් කෙනෙක් සමිබන්දවෙනවා. ඔවි ඔබගේ නම මොකක්ද?

    කොලර්- මගේ නම අජිත්

    K- ඔවි අජික් ඔබ හිතන්නේ ( කළුනික ) තියෙන්නේ කොහෙද?

    කොලර්- ( කළුනික ) තියෙන්නේද? ඔය s ගේ ගවුම උස්සලා බලන්නකෝ

    බීප් බීප් බීප් බීප් බීප් බීප් බීප්

    ඇහුවොත් සල්ලී තමයි..
    :lol::lol::lol:


    Me seen ekanm une Kingsly ta.. eeta passe banna banna program eka purawatama... :lol::lol::lol:
     
    • Like
    Reactions: erozan

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අවුරුදු ගානකට කලින් FM නාලිකාවක උදැසන වැඩ සටහනක සිදුවුන සිදුවිමක්..

    නිවෙදක නිවෙදිකාවගේ නම කියන්නබෑ. නිවෙදක නම K නිවෙදිකාවගේ නම s කියමු.

    K -ඔවි සුභ උදැසනක් අද අපේ මාතෘකාව මොකක්ද කියලා s දන්නවද?

    s- නෑ ඔයාම කියන්නකෝ

    K- ඔවි අද අපේ මාතෘකාව ( කළුනික )

    K -ඔවි s දන්නවද ( කළුනික ) තියෙන්නේ කොහෙද කියලා.

    s -මම නමි හරියටම දන්නෑ

    K- ඔවි අපට කොලර් කෙනෙක් සමිබන්ද වෙනවා ඔවි ඔබගේ නම මොකක්ද?

    කොලර්- මගේ නම සුගත්

    s -ඔවි සුගත් ඔබ හිතන්නේ ( කළුනික ) තියෙන්නේ කොහෙද?

    කොලර්- මම හිතන්නේ ඇටි කුකුළ‍න්ගේ කූඩු වල

    K- ඔවි ඔයාට උත්තරේ දැනගන්න වැඩ සටහන ඉවරවෙනකන් ඉන්න වෙනවා.

    K- ඔවි අපට තව කොලර් කෙනෙක් සමිබන්දවෙනවා. ඔවි ඔබගේ නම මොකක්ද?

    කොලර්- මගේ නම අජිත්

    K- ඔවි අජික් ඔබ හිතන්නේ ( කළුනික ) තියෙන්නේ කොහෙද?

    කොලර්- ( කළුනික ) තියෙන්නේද? ඔය s ගේ ගවුම උස්සලා බලන්නකෝ

    බීප් බීප් බීප් බීප් බීප් බීප් බීප්

    ඇහුවොත් සල්ලී තමයි..
    :lol::lol::lol:


    මේකෙ නිවේදිකාව s නෙමේ T වෙන්නෙ ඕනෙ
    අපි ලයිව් ඇහුව මිනිස්සු :rofl::rofl::rofl: