PTC සයිට් එකක් කරන්න කැමති කෙනෙක් ඉන්නවද?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දෑස් විවර කල බල මිතුර... ඔබට එපිටින් ලෝකයක් ඇත :):):)
ඔෆ්ලයින් මම වීඩ්යෝ එඩිටර්+කැමරා කෙනෙක් සොන්නයො:lol::lol:

තොපිට කොයින්ද ඒවා:lol::lol:
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
ඔෆ්ලයින් මම වීඩ්යෝ එඩිටර් කෙනෙක් සොන්නයො+ කැමරා:lol::lol:

තොපිට කොයින්ද ඒවා:lol::lol:

වෘත්තීය සමානාත්මතාවයට ගරු කරමි :cool: මා ගැන තතු කුමට සොයුර :)
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
වෘත්තීය සමානාත්මතාවයට ගරු කරමි :cool: මා ගැන තතු කුමට සොයුර :)
තෝ පස්සෙන් ඇවිත් අඬපු නිසා කිව්වෙ නැත්නම් මම කෙරුවාව කියවන එකෙක් නෙමෙයි:lol::frown:
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
තෝ පස්සෙන් ඇවිත් අඬපු නිසා කිව්වෙ නැත්නම් මම කෙරුවාව කියවන එකෙක් නෙමෙයි:lol::frown:

ඕකත් කෙරුවාවක්ද බන්? :rofl: අනික කවුද උඹෙන් ඇහුවේ :P:rofl::cool:;)
 

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සිරි ලංකාවේ Ad Website කරන Ads පෙන්නලා මිනිස්සු මෝඩයා කරන්න හදන හොරු මෙන්න !!!



     
    Last edited:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    :lol::lol: ehenam mokatada ban mawa quote karanne :lol::lol:

    danne nathnam respect eke paduwe indapanko :cool:

    ඇයි මේකේ කෝට් කරන්න පොස්ට් එක දාපු එකාගෙන් අවසර ගන්න ඕනෙද බන්? 1991 ඉපදුන පොඩි කොලු ගැටයා කියලා හිටියහම ආව මෙතන කරේ නගින්න... හුජ්ජ කොල්ලා :P Video editing කෙරුවාවක්ද බන් කියවන්න :rofl: හික් හික් :lol: මේකට නම් සෑහෙන්න රිදෙයි :sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol: ehenam mokatada ban mawa quote karanne :lol::lol:

    danne nathnam respect eke paduwe indapanko :cool:

    අරූ Select වෙලා ඉන්න Position එක ඇහුවොත් තෝ පොලව පලාගෙන යයි. මට හිනා උඹ ඒ වගේ එකෙක්ට උඹ video editor කියල කිව්වම. :lol::lol::lol:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අරූ Select වෙලා ඉන්න Position එක ඇහුවොත් තෝ පොලව පලාගෙන යයි. මට හිනා උඹ ඒ වගේ එකෙක්ට උඹ video editor කියල කිව්වම. :lol::lol::lol:

    පවු බන් ඕකට මුකුත් කියන්න එපා... :cool::P:yes:;) මොනා උනත් අපිට බයිටට ගන්න ඉන්න එකානේ :rofl::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි මේකේ කෝට් කරන්න පොස්ට් එක දාපු එකාගෙන් අවසර ගන්න ඕනෙද බන්? 1991 ඉපදුන පොඩි කොලු ගැටයා කියලා හිටියහම ආව මෙතන කරේ නගින්න... හුජ්ජ කොල්ලා :P Video editing කෙරුවාවක්ද බන් කියවන්න :rofl: හික් හික් :lol: මේකට නම් සෑහෙන්න රිදෙයි
    හරි උඹලා ලොක්කො.:cool: අපිට මොකුත් බැහැ.:sorry:




    :lol:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    හරි උඹලා ලොක්කො.:cool: අපිට මොකුත් බැහැ.:sorry:




    :lol:

    මම දැන් එහෙම කිව්වද බන්. උඹනේ මෙතන වීඩියෝ එඩිටර් කෙනෙක් කියලා නැවු ටෝක් දුන්නේ. මේ අහපන් පාරේ අතු ගාන මනුස්සයටත් පොදු වැසිකිලිය සුද්ද කරන මිනිහටත් ගරු කරන්න තරම් මොලයක් මට තියෙනවා. මම උඹේ රස්සාවටත් ගරු කරනවා.:yes: එකේ කිසි ගැටළුවක් නෑ. ඒත් උඹනේ බන් දැන් නැවු ටෝක් දෙන්න ආවේ ඕෆ්ලයින් වීඩියෝ එඩිටර්+කැමරා ද මොකෙක්ද එකෙක් කියලා. :rofl: දැන් මමද මෙතන ත්‍රෙඩ් එකක් කමෙන්ට් දදා ලොක්කෙක් කියලා කිව්වේ? :rofl::lol: