ආණ්ඩුව CHOGM ගෙනාපු එක ලංකාවට හොඳද?

ආණ්ඩුව CHOGM ගෙනාපු එ&

  • Total voters
    100
උඹ කියපන් ඇයි කවුරුහරි තමන්ගෙ සල්ලිවලින් බිස්නස් පාටි එකක් ඕගනයිස් කරන්නෙ ඇයි කියල?:nerd:

බිස්නස් පාටි ගැන කතාකරන්නෙ නෑ කියලා පනින්නෙ නැතුව උත්තර දියන්. මොකද මෙතන යම් සමානකමක් තියෙනව:P

පළවෙනි එක මචං ආණ්ඩුවට බිස්නස් මොළයක් නෑ. ඒක මේ දක්වා ආණ්ඩුවේ වැඩ වලින් තේරෙනවා. ආන්ඩ්වට බිස්නස් මොලයක් තිබ්බානං, දෙමළ ඩයස්පෝරාව මෙහෙම ජයග්‍රහණ අත්කරගන්නේ නෑ.
Brand positioning, business image advertising කියන අංශ වලින් ආණ්ඩුව ඉන්නේ සෑහෙප බිටිබස්සෙන්. හැබැයි දෙමළ ඩයස්පෝරාව ඉන්නේ ගොඩාක් ඉස්සරාහින්. ඒකයි වෙලා තියෙන්නේ.
මුලින් ම කියන්නං chogm කියන්නේ බිස්නස් පාටි එකක් නෙමෙයි පුතේ. රාජ්‍ය නායක සමුළුවක්. එතෙන්දි host country එකට සෑහෙන මීඩියා attention එකක් එනවා. ලංකාව කියන්නේ මීඩියා ෆෝකස් එකෙන් ගැලවිලා ඉන්න ඕනි රටක්.
ඉතිං උඹ තාම කිව්වේ නෑනේ ලංකාවට ලැබෙන වාසි? ඇයි උඹට කියන්න දේවල් නැද්ද?
මම නෙමෙයි පැන්නේ උඹ, මම කියන කිසි දෙයක් උඹට වැරදියි කියපා කියන්න එක point එකක් දීගන්න බැරි වුණා. වෙන වෙන විකාර කියනවා!
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
yudde kale marenda haduwa suddo apita sukanda enawo kiyala. dan unta gedara enta kiyala fuka denawa. :growl:
දේශපාලනයේදි සැබෑ හතුරන් හෝ මිතුරන් නොමැත. කියලා කවුදෝ කිව්වලු:dull:

අපිට කෙලින්න දඟලන එවුන් ශේප් කරගැනීම අත්‍යවශ්‍ය වේ. මෙයට ශේප් න්‍යාය වශයෙන් සමහරු අමතයි
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පළවෙනි එක මචං ආණ්ඩුවට බිස්නස් මොළයක් නෑ. ඒක මේ දක්වා ආණ්ඩුවේ වැඩ වලින් තේරෙනවා. ආන්ඩ්වට බිස්නස් මොලයක් තිබ්බානං, දෙමළ ඩයස්පෝරාව මෙහෙම ජයග්‍රහණ අත්කරගන්නේ නෑ.
Brand positioning, business image advertising කියන අංශ වලින් ආණ්ඩුව ඉන්නේ සෑහෙප බිටිබස්සෙන්. හැබැයි දෙමළ ඩයස්පෝරාව ඉන්නේ ගොඩාක් ඉස්සරාහින්. ඒකයි වෙලා තියෙන්නේ.
මුලින් ම කියන්නං chogm කියන්නේ බිස්නස් පාටි එකක් නෙමෙයි පුතේ. රාජ්‍ය නායක සමුළුවක්. එතෙන්දි host country එකට සෑහෙන මීඩියා attention එකක් එනවා. ලංකාව කියන්නේ මීඩියා ෆෝකස් එකෙන් ගැලවිලා ඉන්න ඕනි රටක්.
ඉතිං උඹ තාම කිව්වේ නෑනේ ලංකාවට ලැබෙන වාසි? ඇයි උඹට කියන්න දේවල් නැද්ද?
මම නෙමෙයි පැන්නේ උඹ, මම කියන කිසි දෙයක් උඹට වැරදියි කියපා කියන්න එක point එකක් දීගන්න බැරි වුණා. වෙන වෙන විකාර කියනවා!

ලන්කාව මීඩියෝ ෆෝකස්වලින් හැන්ගිලා ඉන්න මෙහෙ උන් කරපු වැරැද්ද මොකක්ද?:rolleyes:

ලොල් කොටි පුල්ලියක්ද මන්දා.:P
 
Machan925

Member
Nov 8, 2013
156
9
0
කැරි ලෝකෙක!
දේශපාලනයේදි සැබෑ හතුරන් හෝ මිතුරන් නොමැත. කියලා කවුදෝ කිව්වලු:dull:

අපිට කෙලින්න දඟලන එවුන් ශේප් කරගැනීම අත්‍යවශ්‍ය වේ. මෙයට ශේප් න්‍යාය වශයෙන් සමහරු අමතයි

ali sukai... api thalei....!!:(
 
දේශපාලනයේදි සැබෑ හතුරන් හෝ මිතුරන් නොමැත. කියලා කවුදෝ කිව්වලු:dull:

අපිට කෙලින්න දඟලන එවුන් ශේප් කරගැනීම අත්‍යවශ්‍ය වේ. මෙයට ශේප් න්‍යාය වශයෙන් සමහරු අමතයි

අපිට කෙලින්න හදන එවුන් අපේ පැත්තට හරවා ගැනීම අවශ්‍යයි. නමුත් CHOGM එකෙන් එය සිදුවන්නේ කෙසේද????
එහෙම සිද්ධ වෙලා නම් උදාහරණයක් දීපං!
නමුත් සිද්ධ වෙලා තියෙන්නේ උඹ කියන එකේ අනිත් පැත්ත නෙමෙයිද? අපිට කෙළ වන්න ඉන්න එවුන් ට තවත් උපකාරයක් නෙමෙයිද?

මම අහපු එක ප්‍රශ්නයකටවත් උත්තර දෙන්න උඹට බැරි වුණා!!!
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපිට කෙලින්න හදන එවුන් අපේ පැත්තට හරවා ගැනීම අවශ්‍යයි. නමුත් CHOGM එකෙන් එය සිදුවන්නේ කෙසේද????
එහෙම සිද්ධ වෙලා නම් උදාහරණයක් දීපං!
නමුත් සිද්ධ වෙලා තියෙන්නේ උඹ කියන එකේ අනිත් පැත්ත නෙමෙයිද? අපිට කෙළ වන්න ඉන්න එවුන් ට තවත් උපකාරයක් නෙමෙයිද?

මම අහපු එක ප්‍රශ්නයකටවත් උත්තර දෙන්න උඹට බැරි වුණා!!!
උඹට උත්තර දෙන්න මම බැඳිලා නැහැ.

කොහොමවුනත් ආන්ඩුව හදන්නෙ ආන්ඩුව උතුරෙ මිනිස්සුන්ට කරපු දේවල් පෙන්නල ලකුනු දාගන්න හදන්නෙ, ඒකෙ ඇති වැරැද්දක් නැහැ.
 
Machan925

Member
Nov 8, 2013
156
9
0
කැරි ලෝකෙක!
උඹට උත්තර දෙන්න මම බැඳිලා නැහැ.

කොහොමවුනත් ආන්ඩුව හදන්නෙ ආන්ඩුව උතුරෙ මිනිස්සුන්ට කරපු දේවල් පෙන්නල ලකුනු දාගන්න හදන්නෙ, ඒකෙ ඇති වැරැද්දක් නැහැ.

anduwa ona bambuwak daa gattu den ban. apita pukayae? onna balapan mae para Budget eken apita fuke arala katatat denawa sure.
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    මම නම් කැමතියි.. වියදම තමා දරන්න අමාරු.. නැත්නම් හොදයි... කොළඹ ගොඩක් නවීකරණය උනා.. :cool:
    මේකට vote කලා ඔව් ලංකාවට හොඳ අවස්ථාවක් ලැබෙනවා.
     
    ලන්කාව මීඩියෝ ෆෝකස්වලින් හැන්ගිලා ඉන්න මෙහෙ උන් කරපු වැරැද්ද මොකක්ද?:rolleyes:

    http://www.channel4.com/programmes/sri-lankas-killing-fields

    http://www.channel4.com/news/sri-lanka-commonwealth-twitter-chogm-hugo-swire-human-rights

    http://www.youtube.com/watch?v=ybNQuldxhmo

    http://www.youtube.com/watch?v=Rkksae17Zhc

    ලොල් කොටි පුල්ලියක්ද මන්දා.:P

    අනේ ගොනෝ ලංකා ආණ්ඩුව මෙහෙම ගොන් කන් කරද්දි මම සතුටු වෙන්න එපැයි එහෙනං මම මෙහෙම කාලෙ කකා මෙතන ඉඳන් උඹලාව දැනුවක් කරන්න හදන්නේ නැතිව තොපි රැල දිහා හිනා වෙවී බලං ඉන්නවා.
     
    මෙන්න මේක හින්දායි පංකාවෙන් මීඩියා ෆෝකස් අයින් කරන්න ඕනි.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    http://www.channel4.com/programmes/sri-lankas-killing-fields

    http://www.channel4.com/news/sri-lanka-commonwealth-twitter-chogm-hugo-swire-human-rights

    http://www.youtube.com/watch?v=ybNQuldxhmo

    http://www.youtube.com/watch?v=Rkksae17Zhc

    අනේ ගොනෝ ලංකා ආණ්ඩුව මෙහෙම ගොන් කන් කරද්දි මම සතුටු වෙන්න එපැයි එහෙනං මම මෙහෙම කාලෙ කකා මෙතන ඉඳන් උඹලාව දැනුවක් කරන්න හදන්නේ නැතිව තොපි රැල දිහා හිනා වෙවී බලං ඉන්නවා.

    :rofl::rofl:
    නොදකින් උඹ වගේ මෝඩයෙක්. කවුරුහරි කටකතාවක් ගෙනිච්ච පලියට රටේ ප්‍රතිපත්ති වෙනස් කරන්නෙ මොකටද? හොඳම දේ ඔය මොකුත් අපි දන්නෙ නැති විදියට වෙනද වගෙ තියෙන උත්සවයක් තියාගෙන ඉන්න එකයි. බල්ලො බිරුවට හඳ සැලෙන්නෙ නැහැ. ඒ වගේ තමයි ලන්කාවත්.:P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආන්ඩුව චොගම් ගෙනාවෙ නැහැ , ඔය සමුලුවෙ හැම රටකටම මෙ සමුලුව පවත්වන්න ලබෙයි , ආන්ඩුව මොකක්ද කියන එක අදාල නැහැ මම හිතන්නෙ...

    ක්‍රිකට් ලොක කුසලානෙ පවත් වන්න ලන්කාව තොර ගන්නවනම් ක්‍රිකට් පාලක මන්ඩලය පලනය කරන්නෙ කව්ද කියන එක අදාල නැහනෙ
     
    උඹට උත්තර දෙන්න මම බැඳිලා නැහැ.

    කොහොමවුනත් ආන්ඩුව හදන්නෙ ආන්ඩුව උතුරෙ මිනිස්සුන්ට කරපු දේවල් පෙන්නල ලකුනු දාගන්න හදන්නෙ, ඒකෙ ඇති වැරැද්දක් නැහැ.

    උඹ මට උත්තර දෙන්න බැඳිලා නෑ. නමුත් ඒකෙන් තේරෙන්නේ උඹට දෙන්න උත්තරයක් නෑ තියන එක.
    ගොනෝ ආණ්ඩුව උතුරට කරපු වැඩ පෙන්නන්න CHOGM එකක් ඕනි නෑ. ඒක හොඳ මාධ්‍ය හොදා ගැනීමකින් කරන්න උනත් පුළුවන්.
    ඒක පෙන්න ගන්න කියලා නේ නවි පිල්ලේ ටත් ආණ්ඩුව එන්න කිව්වේ, ඒත් කොහොමද දීපු report eka?
    මහින්දව හා ලංකාව නැති කරලා නේද ඒකි රිපෝට් එක දුන්නේ?
    යකෝ පාරවල්, වරායවල් දැකලා රවට්ටන්න පුළුවන් උඹලා වගේ ගොන් නාම්බෝ! උන්ව නෙමෙයි.
    යකෝ පිටරට මාධ්‍යය මෙහෙ එන්නේ ලංකාවේ වැරදි හොයන්න බලාගෙන. දැන් උන් හොඳ දාන්නෙත් නරක විදිහට!
     
    මම නම් කැමතියි.. වියදම තමා දරන්න අමාරු.. නැත්නම් හොදයි... කොළඹ ගොඩක් නවීකරණය උනා.. :cool:
    මේකට vote කලා ඔව් ලංකාවට හොඳ අවස්ථාවක් ලැබෙනවා.

    කියහං කෝ කට ඇරලා අවස්ථාව? පාරවල් හදන්න කොළඹ ලස්සන කරන්න CHOGM එකක් ඕනි නෑ. මෙහෙමත් ගොන් හැත්තක්!