4M40යක් ගන්න රිදුනා සිංහලයෝ
2.8 intercoolerයක් උස්සන් ආවා. හෙන අඩුවට හම්බ උනේ (31). අඩුපාඩු තියෙනවා.පස්සේ සස්පෙන්ශන් පැත්ත අවුල් වගේ. මෝලනම් (70%) හොදයි. උදේටත් ගහපු හමන් කුලප්පු වෙනවා. හැබැයි 5ක් ඉතර වගේ තමා තෙල් කොරන්නේ මැන්වල් වෙලත්. ඒවා හදාගන්න ඕනේ. තව 5ක් වියදම් කලානම් බඩු තමා. රීකන්ඩිශන් ආපු ඩබල් බැටරි මොඩල් එක. කුරුනෑගල යනවා ගෙඩියක් අරන් තියෙන ගෙඩිය විකුනන්න පුලුවන්ද බලන්න. ඉස්සෙල්ලම එහෙම කරන්න ට්‍රයි කරන එක හොදයි කියල හිතෙනවා. මොනව උනත් යන එකනම් යනවා ඇඩෙන්න. මැනුවල් උනාට ගියර් ටික බටර් වගේ. ලගදිම තව ෆොටෝ දානවා. 1995. අප්පේ වාහන අඩුවෙලා සෑහෙන්න මේ ටික දවසට. දැන් ඉතින් මේ ටිකේ බිසී හොදේ
ඇත්තටම හෙව්වේ රතු පාට හොද වට්ටක්කයක් හරි මහත්තයෙක් හරි 2.8 එකක් හරි, අපිත් ඉතින් අඩුවට ලැබෙනවනම් ඕනේ මගුලකට කරගහන නිසා උස්සන් ආවා. සීට් සෙට් එකනම් අන්තිමයි. නිල් පාට වගේ ලෙදර් එකක් තියෙන්නේ. හැමතැනම ක්‍රැක් වෙලා. කුශන් කරන්න ඕනේ. වෙල්වට් දානවා. කෑලි ටිකනම් සේරම තියෙනවා. හැබැයි පිටිපස්සෙන් හෙනට සද්දේ එනවා. පස්සේ දොරයි සස්පෙන්ශනුයි අවුල් වගේ.පස්සේ දොරෙන් වතුර එනවා බන් ඇතුලට. හැබැයි ඔරිජිනල් පේන්ට්. කොහේවත් දිරලා නෑ. අනිත් හරියෙනම් කියන්න තරම් අව්ලක් නෑ. ගෙඩියක් ගන්න බැරිඋනොත් සියල්ල නට් එකේ පටන් මස්කරලා ගලවලා හද හදා හයි කරනවා. හදිස්සියකට කුබුරක් උනත් හාන්න පුලුවන් භාන්ඩේ, අලුත් ඒවට වඩා සෑහෙන්න ඩියුරබල්
ඒ එක්කම තව කාර් දෙකක් තියෙනවා. මම බැලුවේ හොද වාහනයක් අදුරගන්න හැටි ගැන සරල වීඩියෝ එකක් කරන්න. S3හරි S4එකකින් හරි තමා වීඩියෝ එක කරන්න ඉන්නේ. වීඩියෝ කැමරාවක් මම ගාව නෑ
. අපේ දතනැති සොන්ස් වගේ ලස්සනට කරන්න ඕනේ. ඒ ගැන අයිඩියා ටිකක් දීපල්ලා. මම හිතන් ඉන්නේ පරන වාහනයක් FB15 වගේ එකක් එක්ක කරන්න,FB15 එකක්නම් අතේ තියෙනවත් එක්ක
2.8 intercoolerයක් උස්සන් ආවා. හෙන අඩුවට හම්බ උනේ (31). අඩුපාඩු තියෙනවා.පස්සේ සස්පෙන්ශන් පැත්ත අවුල් වගේ. මෝලනම් (70%) හොදයි. උදේටත් ගහපු හමන් කුලප්පු වෙනවා. හැබැයි 5ක් ඉතර වගේ තමා තෙල් කොරන්නේ මැන්වල් වෙලත්. ඒවා හදාගන්න ඕනේ. තව 5ක් වියදම් කලානම් බඩු තමා. රීකන්ඩිශන් ආපු ඩබල් බැටරි මොඩල් එක. කුරුනෑගල යනවා ගෙඩියක් අරන් තියෙන ගෙඩිය විකුනන්න පුලුවන්ද බලන්න. ඉස්සෙල්ලම එහෙම කරන්න ට්‍රයි කරන එක හොදයි කියල හිතෙනවා. මොනව උනත් යන එකනම් යනවා ඇඩෙන්න. මැනුවල් උනාට ගියර් ටික බටර් වගේ. ලගදිම තව ෆොටෝ දානවා. 1995. අප්පේ වාහන අඩුවෙලා සෑහෙන්න මේ ටික දවසට. දැන් ඉතින් මේ ටිකේ බිසී හොදේ

ඇත්තටම හෙව්වේ රතු පාට හොද වට්ටක්කයක් හරි මහත්තයෙක් හරි 2.8 එකක් හරි, අපිත් ඉතින් අඩුවට ලැබෙනවනම් ඕනේ මගුලකට කරගහන නිසා උස්සන් ආවා. සීට් සෙට් එකනම් අන්තිමයි. නිල් පාට වගේ ලෙදර් එකක් තියෙන්නේ. හැමතැනම ක්‍රැක් වෙලා. කුශන් කරන්න ඕනේ. වෙල්වට් දානවා. කෑලි ටිකනම් සේරම තියෙනවා. හැබැයි පිටිපස්සෙන් හෙනට සද්දේ එනවා. පස්සේ දොරයි සස්පෙන්ශනුයි අවුල් වගේ.පස්සේ දොරෙන් වතුර එනවා බන් ඇතුලට. හැබැයි ඔරිජිනල් පේන්ට්. කොහේවත් දිරලා නෑ. අනිත් හරියෙනම් කියන්න තරම් අව්ලක් නෑ. ගෙඩියක් ගන්න බැරිඋනොත් සියල්ල නට් එකේ පටන් මස්කරලා ගලවලා හද හදා හයි කරනවා. හදිස්සියකට කුබුරක් උනත් හාන්න පුලුවන් භාන්ඩේ, අලුත් ඒවට වඩා සෑහෙන්න ඩියුරබල්ඒ එක්කම තව කාර් දෙකක් තියෙනවා. මම බැලුවේ හොද වාහනයක් අදුරගන්න හැටි ගැන සරල වීඩියෝ එකක් කරන්න. S3හරි S4එකකින් හරි තමා වීඩියෝ එක කරන්න ඉන්නේ. වීඩියෝ කැමරාවක් මම ගාව නෑ

. අපේ දතනැති සොන්ස් වගේ ලස්සනට කරන්න ඕනේ. ඒ ගැන අයිඩියා ටිකක් දීපල්ලා. මම හිතන් ඉන්නේ පරන වාහනයක් FB15 වගේ එකක් එක්ක කරන්න,FB15 එකක්නම් අතේ තියෙනවත් එක්ක
Last edited: