4M40යක් ගන්න රිදුනා සිංහලයෝ

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl:
    Ane mage duppath yaluwek giya sathiye Kandy giya uge Toyota soluna 1.
    magadi loku lorryak passata set unalu.. sudu iri kapannath bari nisa passe thiyan awalu..:(
    tika welawakin Black Montero 1k bohoma ahinsaka widihata dakunu paththe track 1kema enawalu okkoma O'take karagena...:)

    ane muth bohoma sadaha sithin Acceleratore ehema paagala dammalu jeep 1ka pitipassata, siyallanta sama ayithiwasikam kiyala...:D

    Ane issaraha wanguwe hitapu traffic karayo denna muwa nawaththala...:sorry:

    mu ahala "ethakota ara giya jeep 1ka"? :eek:

    Car 1 wage 2gunayak loku jeep 1ka un dakke nalu :confused::lol:
    (ara mata mathaka nane wage,, api dakke nane..:rofl:)

    muta dada gahala, yahamagata aran, ratata samajayata wadadaayii pudgalayek karala ewwalu...:)

    :yes: Looks More Powerful.

    මම නිතරම ඔය වැඩේ කරනවා.... අම්මෝ මීට පස්සේ කල්ප්නාවෙන් යන්න ඕනේ... පොලිසියේ උන්ට මොන්ටේරෝ අන්ධතාවයක් තියෙනවා කියලා දැනගත්ත එක හොඳයි... :rofl:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;15872541 said:
    අද ඉන්ජෙක්ටර් ක්ලීන් කරලා ඩීසල් වැහුවා. යුනයිටඩ් එකේ වැඩකරලා පැන්ශන් ගිය මාමා කෙනෙක් කලේ. එයා කිව්වා මේකේ ඔරිජිනල් ඇංජිම තියෙන්නේ අතවත් තියලා නෑ ඇංජිම අන්ක එක කියලා.හැබැයි 3ට ලන්වෙන්න දුවලා බන්:confused::confused:. මේකේ මෝල හදන්නේ නැතුව කොච්චර දිව්වහැකිද? තෙල් 7-8ක් කරයි කිව්වා

    ගෙඩියක් තියන්න තරම් දෙයක් නෑ වගේ බන්.පිටිපස්සේ දොරේ බරට දොර පින් දෙකම කැපිලා ඒකයි හෙල්ලෙන්නේ. pvc බ්‍රැකට් කැඩිලා ඒ නිසා. මම pvc බූට් දෙක ලියවලා දොර පින් දෙක ගහන්න හෙට ගලවලා දෙනවා

    සස්පෙන්ශන් අව්ල දැනන් තමා ගෙනාවේ. පස්ස විතරයි අවුල්. නිකන් තිබිලා ශොක් වල ඔයීල් සීල් ගිහින් ඇති කියලා බාස් මාමා කිව්වා. 31ට ටයර් සෙට් එකක් දාල දුන්න අස්සයගේ දත් ගනින්න බෑනේ බන්

    ජිප් එක අද 40කට ඉල්ලුවා කියපන්කො. මම 45ක් ඕනේ කිව්වා. ඌ කියනවා සීට් කවර දාන්න එපාලු. ලෙදර් සීට් ක්‍රැක් වෙලා තියන එකලු ආතල් එක. මම කිව්වා වෙල්වට් ගහනවා කියලා. ඌ කියනවා ගහනවනම් ලෙදර්ම ගහන්න කියලා. උබ මොකෝ කියන්නේ?

    40කට පත්තු කලොත් අවුල්ද? උබ මොන්ටේරෝ කාපු එකානේ, කියපන් බලන්න

    ගෙඩි තියන්නැතුව ඕකම හදපන්.
    දොරේ අවුල ආවේනික රෝග ලක්ෂණයක් මචන්. ස්පෙයා වීල් එකත් එක්ක දොර පට්ට බරයිනේ.
    ඕකේ පස්ස පැත්තේ ෆොටෝ එකකුත් දාපන්කෝ බලන්න.
    jerry can, spare wheel cover තියෙනවද?

    250,000 - 300,000ක් ඕව කොහොමත් මේ වෙනකොට දුවල. ජපානෙත් දුවලානේ එන්නේ.
    ඔය ගාන වැඩී වගේනම් කොම්පැනියේ චෙක් කරලා මීටරේ පොඩ්ඩක් කරකවපන්.:D

    සීට් ගැන කියල තියෙන කතාවනම් හරි. ඒත් ඔහොම ක්‍රැක් වුන සීට් වලින්ම දිව්වොත් තවත් නාස්ති වෙනවා. ඒක හින්ද ලෙදර් වලින් ඔය කලර් එකටම කවර සෙට් එකක් දාන්න. ලේසියෙන් ගලවන්න පුළුවන් විදිහට මහගන්න. එතකොට විකුණන වෙලාවකට ගලවල වුනත් පෙන්නන්න පුළුවන්. දාන කවරේ ඔරිගීනල් විදිහටම මහගන්න.

    2e0d876e-01a7-11e3-8aa2-12313c000844.jpg

    2dc6e0e8-01a7-11e3-b59a-12313b0619d6.jpg

    මේ තියෙන්නේ ඔරිගීනල් විදිහටම දාපු කවර. මේකට සැහෙන ගානක් නම් යයි.
    මගෙත් කවර දාන්න වෙලා. මීගමුවේ සුමිත් කුෂන් එකෙන් 60ක් කිව්වා.:oo:
    තව අඩුවට කරන එවුන් ඇති. මම වැඩිය හෙව්වේ නෑ.:no:
    ඕකට ගාන වෙනස් වෙයි. ඔකේ සීට් තියෙන විදිහ වෙනස්නේ.
    දෙවෙනි සිට් එක තනි එකක්, පිටි පස්සෙම එක කෑලි දෙකක්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මැනුවල් නිසා 8 එහා වැඩ කරන්න හදන්න බැරිද බං... ? කොලඹ ඇතුලත නම් ඔය ගාන වැඩිත් එක්ක....

    අනේ මන්දා බන්. ඔය 9,10 කියන ගනම් කරන්නේ නෑ වගේ, ඔටෝ එකක් ගත්තනම් අනාතයි. ඔය දාලා තියෙන්නේ ඇවරේජ් එක. ඒ කියන්නේ දුර 8ක් වගේ කරනවා ඇති. ලග 7ක් වගේ කරනව ඇති
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මම නිතරම ඔය වැඩේ කරනවා.... අම්මෝ මීට පස්සේ කල්ප්නාවෙන් යන්න ඕනේ... පොලිසියේ උන්ට මොන්ටේරෝ අන්ධතාවයක් තියෙනවා කියලා දැනගත්ත එක හොඳයි... :rofl:

    මගෙ එකේ කවදාවත්ම revenue license එක වීදුරුවේ අලවල නෑ. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;15879542 said:
    අනේ මන්දා බන්. ඔය 9,10 කියන ගනම් කරන්නේ නෑ වගේ, ඔටෝ එකක් ගත්තනම් අනාතයි. ඔය දාලා තියෙන්නේ ඇවරේජ් එක. ඒ කියන්නේ දුර 8ක් වගේ කරනවා ඇති. ලග 7ක් වගේ කරනව ඇති

    ඒකත් ඇත්ත...ගොඩක් උන් ඔය 9,10 කියන්නේ බං වාහනේ විකුනගන්නනේ... දැකලා නැද්ද colombo 10-12 වැඩ කරන cefiro විකුනන්න දාලා තියෙනවා... :lol:

    ලඟ 7ක් කරනවා නම් ඇති නේ.... :cool:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මේකට නම් මටත් මොන්ටේරෝ එකක් ගන්නම රිදුනා.... :( :rofl:

    අනේ මචන් මම කාටවත් රිදෙන්න නෙමෙයි කිව්වේ. :no:

    මේක තමයි ඇත්ත. වාහනේ කට ඉස්සර කරන්න හෝන් එක ලාවට ගැහුවම වාහන කාරයෝ නවත්තල ඉඩ දෙන්නේ.
    මගෙ එක 2003 න් පස්සේ දිගටම පාවිච්චි කරලා තිබුනේ බිස්නස් කාරයෝ. තද පොරවල් නෙමේ. ඒත් වීදුරු වලට තද කළු ටින්ටෙඩ් ගහල තිබුනේ.

    ඒත් ඔය කොරියන් අනං මනං ඒවා මිට වඩා මිල වැඩිවුනත් ඒවාට ඒ සැලකිල්ල නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ගෙඩි තියන්නැතුව ඕකම හදපන්.
    දොරේ අවුල ආවේනික රෝග ලක්ෂණයක් මචන්. ස්පෙයා වීල් එකත් එක්ක දොර පට්ට බරයිනේ.
    ඕකේ පස්ස පැත්තේ ෆොටෝ එකකුත් දාපන්කෝ බලන්න.
    jerry can, spare wheel cover තියෙනවද?

    250,000 - 300,000ක් ඕව කොහොමත් මේ වෙනකොට දුවල. ජපානෙත් දුවලානේ එන්නේ.
    ඔය ගාන වැඩී වගේනම් කොම්පැනියේ චෙක් කරලා මීටරේ පොඩ්ඩක් කරකවපන්.:D

    සීට් ගැන කියල තියෙන කතාවනම් හරි. ඒත් ඔහොම ක්‍රැක් වුන සීට් වලින්ම දිව්වොත් තවත් නාස්ති වෙනවා. ඒක හින්ද ලෙදර් වලින් ඔය කලර් එකටම කවර සෙට් එකක් දාන්න. ලේසියෙන් ගලවන්න පුළුවන් විදිහට මහගන්න. එතකොට විකුණන වෙලාවකට ගලවල වුනත් පෙන්නන්න පුළුවන්. දාන කවරේ ඔරිගීනල් විදිහටම මහගන්න.

    2e0d876e-01a7-11e3-8aa2-12313c000844.jpg

    2dc6e0e8-01a7-11e3-b59a-12313b0619d6.jpg

    මේ තියෙන්නේ ඔරිගීනල් විදිහටම දාපු කවර. මේකට සැහෙන ගානක් නම් යයි.
    මගෙත් කවර දාන්න වෙලා. මීගමුවේ සුමිත් කුෂන් එකෙන් 60ක් කිව්වා.:oo:
    තව අඩුවට කරන එවුන් ඇති. මම වැඩිය හෙව්වේ නෑ.:no:
    ඕකට ගාන වෙනස් වෙයි. ඔකේ සීට් තියෙන විදිහ වෙනස්නේ.
    දෙවෙනි සිට් එක තනි එකක්, පිටි පස්සෙම එක කෑලි දෙකක්.

    විනාඩි 20ක් දීපන් පස්සේ දොරේ පොටෝ අරන් එන්නම්. දොරනම් චාටර් බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒකත් ඇත්ත...ගොඩක් උන් ඔය 9,10 කියන්නේ බං වාහනේ විකුනගන්නනේ... දැකලා නැද්ද colombo 10-12 වැඩ කරන cefiro විකුනන්න දාලා තියෙනවා... :lol:

    ලඟ 7ක් කරනවා නම් ඇති නේ.... :cool:

    ඒ ලීටර් දෙකට තෙල් කරන ගාන:lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ගෙඩි තියන්නැතුව ඕකම හදපන්.
    දොරේ අවුල ආවේනික රෝග ලක්ෂණයක් මචන්. ස්පෙයා වීල් එකත් එක්ක දොර පට්ට බරයිනේ.
    ඕකේ පස්ස පැත්තේ ෆොටෝ එකකුත් දාපන්කෝ බලන්න.
    jerry can, spare wheel cover තියෙනවද?

    250,000 - 300,000ක් ඕව කොහොමත් මේ වෙනකොට දුවල. ජපානෙත් දුවලානේ එන්නේ.
    ඔය ගාන වැඩී වගේනම් කොම්පැනියේ චෙක් කරලා මීටරේ පොඩ්ඩක් කරකවපන්.:D

    සීට් ගැන කියල තියෙන කතාවනම් හරි. ඒත් ඔහොම ක්‍රැක් වුන සීට් වලින්ම දිව්වොත් තවත් නාස්ති වෙනවා. ඒක හින්ද ලෙදර් වලින් ඔය කලර් එකටම කවර සෙට් එකක් දාන්න. ලේසියෙන් ගලවන්න පුළුවන් විදිහට මහගන්න. එතකොට විකුණන වෙලාවකට ගලවල වුනත් පෙන්නන්න පුළුවන්. දාන කවරේ ඔරිගීනල් විදිහටම මහගන්න.

    2e0d876e-01a7-11e3-8aa2-12313c000844.jpg

    2dc6e0e8-01a7-11e3-b59a-12313b0619d6.jpg

    මේ තියෙන්නේ ඔරිගීනල් විදිහටම දාපු කවර. මේකට සැහෙන ගානක් නම් යයි.
    මගෙත් කවර දාන්න වෙලා. මීගමුවේ සුමිත් කුෂන් එකෙන් 60ක් කිව්වා.:oo:
    තව අඩුවට කරන එවුන් ඇති. මම වැඩිය හෙව්වේ නෑ.:no:
    ඕකට ගාන වෙනස් වෙයි. ඔකේ සීට් තියෙන විදිහ වෙනස්නේ.
    දෙවෙනි සිට් එක තනි එකක්, පිටි පස්සෙම එක කෑලි දෙකක්.

    හම්බයා මේක කාලා බන්. ක්‍රෑශ් බාර් එකත් මිසින් ඌනම් කියන්නේ තිබ්බේ නෑලු. බොඩියක් තියන්න ඕනේ නෑ තමා. හිතපු තරම් අව්ලක් නෑ.

    25aunoh.jpg

    පින් ගහන්න ඕනේ බන්. ඒත් මේ වැස්සත් එක්ක ගලවන්න බෑනේ බන්

    316ulo3.jpg

    අර මම කිව්ව එකා මෙහෙමම 44කට ඉල්ලනවා. දක්කන්නද බන්? 31කට ගෙනාවේ. ඔයිල්සීල් ගහන්න ශොක් ගලෝගන්නවා කියන්නේ හෙන අකුසල කර්මයක් බන් මේ වැස්සත් එක්ක
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ මචන් මම කාටවත් රිදෙන්න නෙමෙයි කිව්වේ. :no:

    මේක තමයි ඇත්ත. වාහනේ කට ඉස්සර කරන්න හෝන් එක ලාවට ගැහුවම වාහන කාරයෝ නවත්තල ඉඩ දෙන්නේ.
    මගෙ එක 2003 න් පස්සේ දිගටම පාවිච්චි කරලා තිබුනේ බිස්නස් කාරයෝ. තද පොරවල් නෙමේ. ඒත් වීදුරු වලට තද කළු ටින්ටෙඩ් ගහල තිබුනේ.

    ඒත් ඔය කොරියන් අනං මනං ඒවා මිට වඩා මිල වැඩිවුනත් ඒවාට ඒ සැලකිල්ල නෑ.

    අනිවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hari amarui machan me condition 1ke 1k hoya ganna
    math 10k withara balala thama gaththe
    ubata set unoth pm 1k dannam

    හොද බඩු තියෙනවා. මට වන් ඕනර් රතු එකක් හම්බ උන 96000යි දුවලා තියෙන්නේ. දොරවල් වහද්දි බුම් බුම් ගානවා. 1995 සුපිරි. හාල් මෝලක තියෙන්නේ. 65ක් කියනවා. හිතපන්කෝ ඉතින්.. දෙගුනෙටත් 4ක් වැඩී
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;15879858 said:
    හම්බයා මේක කාලා බන්. ක්‍රෑශ් බාර් එකත් මිසින් ඌනම් කියන්නේ තිබ්බේ නෑලු. බොඩියක් තියන්න ඕනේ නෑ තමා. හිතපු තරම් අව්ලක් නෑ.

    25aunoh.jpg

    පින් ගහන්න ඕනේ බන්. ඒත් මේ වැස්සත් එක්ක ගලවන්න බෑනේ බන්

    316ulo3.jpg

    අර මම කිව්ව එකා මෙහෙමම 44කට ඉල්ලනවා. දක්කන්නද බන්? 31කට ගෙනාවේ. ඔයිල්සීල් ගහන්න ශොක් ගලෝගන්නවා කියන්නේ හෙන අකුසල කර්මයක් බන් මේ වැස්සත් එක්ක

    44 කියන්නේ ඕකට හොඳම ගානක්. නිකන් ගැරේජ් ගානේ චාටර් වෙන්නැතුව ඕක දීල දාපන්.

    තව වියදම් කෙරුවත් තේරුමක් නැතිවෙයි.:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    44 කියන්නේ ඕකට හොඳම ගානක්. නිකන් ගැරේජ් ගානේ චාටර් වෙන්නැතුව ඕක දීල දාපන්.

    තව වියදම් කෙරුවත් තේරුමක් නැතිවෙයි.:yes:

    මට රතු සුපිරි එකක් කීයකට ගන්න පුලුවන් වෙයිද?

    මම තාම 10000ක් වත් වියදම් කලේ නෑ බන්. වික්කොත් ලක්ශ 13ක් ලාභයි. කාර් විකුනලා කවදා හොයන්නද බන් එච්චර. මට තාම මෝල් වගේ බන් මේක වික්කේ ඇයි කියලා.RMV එකෙනුත් චෙක් කරලා ගත්තේ. අව්රුදු 6ක් එකම අයිතිකාරයා. ඌ මේක වැඩිය දුවල නෑ, ගෑනුයි ලමයිනුයි රොත්තම යන්න විතරලු පාවිච්චි කලේ. අල්ලා දෙවියන්ගේ පිහිට තමා මචන්