Need Your Help for Meditation (භාවනා ක්රම පිළිබදව දැනගැනීම සදහා ඔ#
මචන්ලා මට කවුරුහරි කෙනෙක් කියනවාද ඉන්ටනෙට් එකේ භාවනා වැඩසටහන් ගැන තියෙන හොද වෙබ් සයිට් ටිකක් ගැන??

උඹල හිතපන් මම භාවනාව ගැන මුකුත්ම දන්නේ නැහැ කියලා (එහෙම නෙමෙයි දන්නවා)..එහෙම කෙනෙක්ට භාවනාව මුල ඉදන්ම පටන්ගන්නවා නම් එක් එක් භාවනා ක්රම පිළිපදින්න ඕනෙ පිළිවෙලයි එක් එක් භාවනා ක්රම වල තියෙන වෙනස්කම් ගැනයි සරලව මුල ඉදන් පැහැදිලි කරලා දෙන වෙබ්සයිට් එකක් තමයි මම හොයන්නේ...ලොකු උදව්වක් මචන්ලා...
Ridila™ උඹ දන්නවානම් කියපංකෝ...

එනිවේ, තෑන්ක්ස් අයියා මචෝ... 